වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21216811 said:
    17 ට G අකුරක් ලාබයි. පස්මහ බැලුම් බල බලා ඉන්නේ නැතුව බෙඩ්ශීට් දෙකයි බාල්දියයි අරන් ගිහින් 16.30/16.40කට වගේ තලාගනින්... ලක්ශයක් හෝ ඊට වඩා තියන් දුන්නහැකි

    :cool::cool::)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    Lancer EX 1.6 eka ganath kiyannako රත්තරං

    රත්තරං;15514170 said:
    කාලෙකින් වාහනයක් ගැන කියන්නත් බැරි උන නිසා අද ලාවට වගේ කාර් එකක් ගැන කියන්නයි යන්නේ. ලගදි ආපු පර්මිට් එක්ක දැන් මේවා විකුනන්න දාලයි තියෙන්නේ, මොකද මේවා බහුතරයක් තිබ්බේ පර්මිට් ලැබුනු අය ගාව. ඒ නිසා ඔන්න ටිකක් අඩුවට හොයාගන්නත් පුලුවන්

    ARjFaXg.jpg


    හැම තැනම පෙන්න නැති ලස්සන කාර් එකක්. මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හුගාක් හොදයි.ලංකාවේ ප්‍රදාන වශයෙන් මම දන්න විදිහට මාදිලි දෙකක් තියෙනවා. පලවෙනි එක GLS එක. ෆුලි ලෝඩඩ් ටීක් ඉන්ටීරියර් මල්ටි ෆන්ශන් ස්ටීරින් වීල් එකක් වගේම 6 සීඩී ලෝඩර් එකකුත් තියෙනවා. අනිත් එක සාමාන්ය ඔප්ශන් එක්ක, ඒ කිව්වේ අපි කියන ඔය "ෆුල් ඔප්ශන්" වැඩ කෑලි ටිකත් එක්කයි එන්නේ

    මේකේ තෙල් කෙරුවාවත් හුගක් හොදයි. ලග 10ක් 11ක් දුර 12ක් 14ක් වගේ පුලුවන්

    මුල් මොඩල් 1500cc ඇන්ජිමක් එක්ක ඔටෝ මැනුවල් දෙකම ආවා. දැන්නම් බ්‍රෑන්ඩ් නිව් එන්නේ 1600cc ඔටෝ එක විතරයි. මුල් මොඩල් 1500cc ඇන්ජිමක් එක්ක ඔටෝ මැනුවල් දෙකම ආවා. ඔය උඩ දාලා තියෙන සුදු කාර් එකනම් 1500cc මොඩල් එක, දැන්නම් බ්‍රෑන්ඩ් නිව් එන්නේ 1600cc ඔටෝ එක විතරයි(දන්න විදිහට ) 1600cc එකක් පාවිච්චි කරලනම් නෑ. මම ඔය තෙල් කෙරුවාව දැම්මෙත් 1500cc එකට අනුව

    ඒ වගෙම ඔය පර්මිට් වලට ආව ඒවගේ මෙන්න මේ ලෙඩ ආවා

    ABS sensors- හුගාක් කාර් වල මේ ලෙඩේ වොරන්ටි එකෙන් හදලයි තියෙන්නේ, ඒ නිසා මේකක් ගද්දි මේන්ටෙනන්ස් රෙකෝර්ඩ් බලලා බය නැති කරගන්න පුලුවන්. හදලනම් ආයේම ආයෙම එන්නේ නෑ කියලයි කියන්නේ. ඕක බයවෙන්න දෙයක් නෙමේ, nissan FB15 එකෙත් ඔහොම ලෙඩක් ආවා මුල් මොඩල් වල එයාර්ෆ්ලෝ සෙන්සරේක

    throttle body එකේ carbon deposits- මේකත් ඩිපෝසිට් රිමූවල් ස්ප්‍රේ එකක් ගහලා ලේසියෙන්ම යවාගන්න පුලුවන්

    radiator fan - මේකත් ෆැක්ට්‍රි ෆෝල්ට් එකක්. හුගාක් ඒවගේ වොරන්ටියෙන් හදලා තියෙන්නේ. බයවෙන්න දෙයක් නෑ


    2008 මොඩල් එකක් ලක්ශ 30-31 වගේ ඉදන් හොයාගන්න පුලුවන්.

    engine = Mitsubishi 4A9 engine

    The Mitsubishi 4A9 engine is the newest family range of all-alloy inline four-cylinder engines from Mitsubishi Motors, introduced in the 2004 version of their Mitsubishi Colt supermini, and built by DaimlerChrysler-owned MDC Power in Germany (previously a joint venture).[1][2]
    The engine project was begun as a joint effort by Mitsubishi Motors and DaimlerChrysler (DCX), with Mitsubishi handling the development of the engines and MDC Power GmbH, a company previously jointly established by Mitsubishi and DCX, handling production. The 4A9 is Mitsubishi's first four-cylinder engine family to adopt a high-pressure die-cast aluminum block.[1][3]
    All engines developed within this family have aluminum cylinder block and head, four valves per cylinder, double overhead camshaft layouts, and MIVEC continuous variable valve timing (intake only). -

    Specifications
    Engine type — DOHC 16v,ECI multiple
    Displacement — 1590 cc
    Bore pitch — ??.? mm
    Bore — 75.0 mm
    Stroke — 90.0 mm
    Compression ratio — 11.0:1
    Power — 86 kW (117 PS) at 6000 rpm
    Torque — 154 N·m (114 lb·ft) at 4000 rpm



    images


    carphoto_im_01.jpg


    lancer-ex-china-1-458x305.jpg


    images




    ...........රත්තරං...........

    ඕකේ මුල් එකේ අපේ රත්තරං එන්ජින් ස්පෙසිෆිකේෂන් වරද්දලා තිබ්බ ඒවා වෙනස්කරල තියෙන්නේ මේකෙ :nerd::nerd:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;21216821 said:
    උබ කියපු එක තේරුනේ නෑ හරියට?

    ඊ එස් ගන්නවනම් ඊ එස්5 එක ගනින්,, 8 එකයි 3 එකයි දිහා බලන්නවත් එපා. ඕටෝ ඒවා 99%ක් කලා තියෙන්නේ හරියට මේන්ටේන් නොකරන නිසා. මැනුවල් නම් කොයි එකත් අව්ලක් නෑ

    lancer es2, 3 wage hodata agata danena samana toyota nissan honda ewaa monawada

    lancer na ban okkoma cs1 ewaa thiyenne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    රත්තරං;21216826 said:
    EX ගන්නවනම් 34ට අඩුවෙන් ගන්න. නැත්නම් ඇක්වා එක ගන්න අව්ලක් නෑ

    34 ට 2008 එකක් වගේ සමහරවිට දෙයි
    මහේෂ් ගැරන්ට් කරන එකක් තියෙනවා 38 ට දුවල තියෙන්නේ කිලෝමීටර් 38500 ලු.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    me ganata paduda?

    තව ටිකක් අඩුකරයි නේ සමහරවිට? කතා කරලා බලන්න. රත්තරං තමයි ගණන් අඩුකරන කලාව දන්නේ :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    mata puluwannm udauwak krahnko ththawa qua ekata nthuwa mekakta kamathi kragnna

    තාත්ත ඇක්වා එකේ හොඳයි කියන්නේ මොනවද?
    හෙනටම දුවනවානම් ඉතිං ඇක්වා එක ගන්න එක හොඳයි තෙල් වියදම අතින් බැලුවොත්, ලාන්සර් එක ට්‍රැෆික් එකේ 12 වගේ කරන්නේ
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    තාත්ත ඇක්වා එකේ හොඳයි කියන්නේ මොනවද?
    හෙනටම දුවනවානම් ඉතිං ඇක්වා එක ගන්න එක හොඳයි තෙල් වියදම අතින් බැලුවොත්, ලාන්සර් එක ට්‍රැෆික් එකේ 12 වගේ කරන්නේ

    ehma duwanne na. masekta onnm 100km wage samnyen. eth eya aqua ek gnne nm eeta wada duwanna hithanda koheda. lokuma aula thel kirilla thma. anika eya hatchback mgul walta thma asawa
     
    Status
    Not open for further replies.