~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මේ ටිකට කීයක් යයිද බන්, 2ට වැඩි වෙයිද? දන්න ‍කොල්ලෙක් කියහන්කො ඒකක මිලක් වගේ?:yes:
thknz

cement 55
10mm bar 123
12mm bar 50
1/4 කොයිල් කම්බි 47 kg
බයින්ඩින් 8k
2 inch යකඩ ඇණ 8k
3 inch යකඩ ඇණ 5k
1 1/2 inch කද හීන් යකඩ ඇණ 750g
2 inch ටේප් රොල් 2
ඉටිකොල 8 k
2 inch concrete ඇන පැකට් 1යි
tintas ඇන 150g
ගල් කියුුබ් 3යි
වැලි කියුුබ් 3යි
 

winrar77

Member
Nov 1, 2016
1,431
148
0

ඔව් බං. වැලි නම් තාම මට පරණ ගානටම ගෙනත් දානවා. 3 කියුබ් එකක් ගෙන්නගන්න ඉඩ නෑ බං. පස් ගෙනාවෙත් පොඩි ලොරි වලින්. මාව විකිනුනා පස් ගෙනත්ම. :eek:

පස් ටෙන් වීල් 1ක් කීයද බන්,? අහංගම පැත්තේ මැටි ටෙන් වීල් 1ක් 4000 ක් වෙනො:yes:
 

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඇලුමිනියම් දොරවල් සහ ජනෙල් දාන්න ඉන්නේ ප්‍රදාන දොරවල් හැර අනික් ඒවාට
    කොළඹ අවට අඩුවට ගන්න තැනක් සහ designs තියනවා නම් කියනවද?
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo

    ඔව් බං. වැලි නම් තාම මට පරණ ගානටම ගෙනත් දානවා. 3 කියුබ් එකක් ගෙන්නගන්න ඉඩ නෑ බං. පස් ගෙනාවෙත් පොඩි ලොරි වලින්. මාව විකිනුනා පස් ගෙනත්ම. :eek:

    Mama pas genwa laksha 2k wage.. cube 2.5 loriya banne 5000i.. yata idanma foundation dala tikak goda kala..

    Ehema goda karalth ge tiyenne step 2ta. tawa wate tikak purawaganna tynawa..

    Godak aya kiwwe tyna vidiyata hadanna kiyala,, eth mama kamathi na ban wale wage inna.. gedara look eka adu wena nisa salli baliwe ne purawala damma... :dull::dull::dull:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    මේ ටිකට කීයක් යයිද බන්, 2ට වැඩි වෙයිද? දන්න ‍කොල්ලෙක් කියහන්කො ඒකක මිලක් වගේ?:yes:
    thknz

    cement 55
    10mm bar 123
    12mm bar 50
    1/4 කොයිල් කම්බි 47 kg
    බයින්ඩින් 8k
    2 inch යකඩ ඇණ 8k
    3 inch යකඩ ඇණ 5k
    1 1/2 inch කද හීන් යකඩ ඇණ 750g
    2 inch ටේප් රොල් 2
    ඉටිකොල 8 k
    2 inch concrete ඇන පැකට් 1යි
    tintas ඇන 150g
    ගල් කියුුබ් 3යි
    වැලි කියුුබ් 3යි

    130,000k 140,000k wage yai neh?.. cement and wali wlata kelinma 100,000k ynwane.. :rolleyes::rolleyes::rolleyes:
     

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    ඇලුමිනියම් දොරවල් සහ ජනෙල් දාන්න ඉන්නේ ප්‍රදාන දොරවල් හැර අනික් ඒවාට
    කොළඹ අවට අඩුවට ගන්න තැනක් සහ designs තියනවා නම් කියනවද?

    mama uluwahu janel hadanawa.henei colombo wala nemei.......oni nam wistara dennam
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ස්ලැබ් වලට melwa කම්බි හොදද බන්?:rofl:
    කැප්ටන් කියල එකක් තියෙනවා ඒක කොහොමද?:confused:
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ඇලුමිනියම් දොරවල් සහ ජනෙල් දාන්න ඉන්නේ ප්‍රදාන දොරවල් හැර අනික් ඒවාට
    කොළඹ අවට අඩුවට ගන්න තැනක් සහ designs තියනවා නම් කියනවද?

    machan mama aluminum karanne pm ekak dannam :D:D:D
     

    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    මේ ටිකට කීයක් යයිද බන්, 2ට වැඩි වෙයිද? දන්න ‍කොල්ලෙක් කියහන්කො ඒකක මිලක් වගේ?:yes:
    thknz

    cement 55
    10mm bar 123
    12mm bar 50
    1/4 කොයිල් කම්බි 47 kg
    බයින්ඩින් 8k
    2 inch යකඩ ඇණ 8k
    3 inch යකඩ ඇණ 5k
    1 1/2 inch කද හීන් යකඩ ඇණ 750g
    2 inch ටේප් රොල් 2
    ඉටිකොල 8 k
    2 inch concrete ඇන පැකට් 1යි
    tintas ඇන 150g
    ගල් කියුුබ් 3යි
    වැලි කියුුබ් 3යි

    cement 55 = 930 x 55
    10mm bar 123 = 455 x 123 (Langwa)
    12mm bar 50 = 660 x 50 (Langwa)
    1/4 කොයිල් කම්බි 47 kg = 110 x 47
    බයින්ඩින් 8k = 125 x 8
    ගල් කියුුබ් 3යි = 5700 x 3
    වැලි කියුුබ් 3යි = 15200 x 3

    Above items will cost you da most, for the rest of the items it will cost around total 6000/=

    2 inch යකඩ ඇණ 8k
    3 inch යකඩ ඇණ 5k
    1 1/2 inch කද හීන් යකඩ ඇණ 750g
    2 inch ටේප් රොල් 2
    ඉටිකොල 8 k
    2 inch concrete ඇන පැකට් 1යි
    tintas ඇන 150g


    Hope this helps... ;)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    machanla thiyena ge modify karala ganan ekada hoda nathinam aluthenma geyak hadana ekada ban

    ape ge para gawata wadi passatra gananth ba wadiya lida ahu wenawa
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    Me man ganna ganan. Moratuwen

    cement - Wholesale gannawa supplier kenekgen 915 gane. Transport & Banna Free of Charge.
    10mm bar - 465
    12mm bar - 685
    1/4 කොයිල් කම්බි - 135 per Kg
    බයින්ඩින් - 170 per kg
    2 inch යකඩ ඇණ - 180 per kg
    3 inch යකඩ ඇණ - 180 per kg
    1 1/2 inch කද හීන් යකඩ ඇණ - 180 per kg
    2 inch ටේප් රොල් - Danne na
    ඉටිකොල - 250 per kg
    2 inch concrete ඇන පැකට් 1යි - Concrete anayak Rs. 2
    tintas ඇන 150g - Danne na
    ගල් කියුුබ් 3යි - 1.5 Cube = 5500
    වැලි කියුුබ් 3යි - 1.25 Cube = 18500
     
    • Like
    Reactions: krizta