weekend trip එකක්

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    වීකෙන්ඩ් එකේ 8 දෙනෙක්ට විතර ඇවිදලා කරලා සෙට් වෙන්න හොඳ තැනක් කියපන්කො. යාල නම් එපා. ගියපාර යාලේ ගියා.

    Swimming Pool එකක් තියෙන්න ඕනි
    හොඳට කාලා බීල ඉන්න පුළුවන් තැනක් වෙන්න ඕනි. (කෝකියෙක් හිටියනම් ඇති)
    දවසක budget එක 20000-30000ක් විතර උනාට අවුලක් නෑ
    දවස් දෙකකට නවතින්නයි ඕනි.

    දන්න තැනැක් තියෙනවනම් කියපන් contact එකකුත් එක්ක