මේ ටිකට කීයක් යයිද බන්, 2ට වැඩි වෙයිද? දන්න කොල්ලෙක් කියහන්කො ඒකක මිලක් වගේ?

thknz
cement 55
10mm bar 123
12mm bar 50
1/4 කොයිල් කම්බි 47 kg
බයින්ඩින් 8k
2 inch යකඩ ඇණ 8k
3 inch යකඩ ඇණ 5k
1 1/2 inch කද හීන් යකඩ ඇණ 750g
2 inch ටේප් රොල් 2
ඉටිකොල 8 k
2 inch concrete ඇන පැකට් 1යි
tintas ඇන 150g
ගල් කියුුබ් 3යි
වැලි කියුුබ් 3යි
cement 55 = 930 x 55
10mm bar 123 = 455 x 123 (Langwa)
12mm bar 50 = 660 x 50 (Langwa)
1/4 කොයිල් කම්බි 47 kg = 110 x 47
බයින්ඩින් 8k = 125 x 8
ගල් කියුුබ් 3යි = 5700 x 3
වැලි කියුුබ් 3යි = 15200 x 3
Above items will cost you da most, for the rest of the items it will cost around total 6000/=
2 inch යකඩ ඇණ 8k
3 inch යකඩ ඇණ 5k
1 1/2 inch කද හීන් යකඩ ඇණ 750g
2 inch ටේප් රොල් 2
ඉටිකොල 8 k
2 inch concrete ඇන පැකට් 1යි
tintas ඇන 150g
Hope this helps...
