වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩේ මම හිතං හිටියේ CVT කියන්නේ හොඳම ටෙක්නොලජියක් කියලනේ... :baffled: ඒතකොට බං අලුත් වාහන වුනත් CVT නම් පරිස්සම් වෙන්න ඕනෙද ..?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Power of Marketing

    CVT කියන්නේ හද්ද පරණ Technology එකක් බන්... මෑතකදී තමා ඕක පොඩ්ඩක් නැගලා ආවේ Fuel Crisis එකත් එක්ක... :P :P :P
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    SOLD
    අයිතිකාරයගෙන් 35කට අරන් දුන්නා..දුන්න ගාන අහන්න එපා... :P :P :P
    ගත්තු එකාට ඒත් ලාබයි වාහනේ..

    ane budu aiye car ekak hoyala deepan. 33 lkhs thama uparima.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Power of Marketing

    CVT කියන්නේ හද්ද පරණ Technology එකක් බන්... මෑතකදී තමා ඕක පොඩ්ඩක් නැගලා ආවේ Fuel Crisis එකත් එක්ක... :P :P :P

    හපෝ.. මීට පස්සෙ නම් CVT කිව්වහම දහ පාරක් හිතන්න වෙනවා... ඔය තෙල් ජුංඩක් ඉතිරි කරගත්ත වගේ නෙමෙයි ඕවා කෙලවෙලා විඳවනකොට... :baffled::baffled: උඹට පින් බං මේවා කියලා දෙනවට... :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    හපෝ.. මීට පස්සෙ නම් CVT කිව්වහම දහ පාරක් හිතන්න වෙනවා... ඔය තෙල් ජුංඩක් ඉතිරි කරගත්ත වගේ නෙමෙයි ඕවා කෙලවෙලා විඳවනකොට... :baffled::baffled: උඹට පින් බං මේවා කියලා දෙනවට... :cool:

    :yes::yes::yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පලවෙනි වාහනේ නිසා හොඳට බලලා ගනින්.... :)
    මම දන්න වැඩ කෑලි ඔක්කොම ටික දාලා බැලුව:P
    බාසෙක්ව එක්ක යන්න ඕනි.:yes:
    තාම හොයගන්න බැරිවුනා එකෙක්ව:(
    හොදම එක මොකක්ද?;)
    පට්ට, AMW හරි Car checks එකට හරි දාල ෆුල් ඉන්ස්පෙක්ෂන් එකක් කරවව්ව නම් හරි :yes:
    මේකද බන් හොදම?
    උබ වාහනේ දාලා තියනවද?
    කොහොමද උබේ experience එක:confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    මේකද බන් හොදම?
    උබ වාහනේ දාලා තියනවද?
    කොහොමද උබේ experience එක:confused:

    මමනං දැම්මේ යුනයිටඩ් මෝටර්ස්, මිට්සුබිෂි එකක් නේ, ඒජන්ට් ටත් වඩා Comprehensive රිපෝට් එකක් දෙනවලු ඔය car checks කියන එකෙන් :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    SOLD
    අයිතිකාරයගෙන් 35කට අරන් දුන්නා..දුන්න ගාන අහන්න එපා... :P :P :P
    ගත්තු එකාට ඒත් ලාබයි වාහනේ..
    Dunne 40 neda :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දන්න වැඩ කෑලි ඔක්කොම ටික දාලා බැලුව:P
    බාසෙක්ව එක්ක යන්න ඕනි.:yes:
    තාම හොයගන්න බැරිවුනා එකෙක්ව:(

    හොදම එක මොකක්ද?;)

    මේකද බන් හොදම?
    උබ වාහනේ දාලා තියනවද?
    කොහොමද උබේ experience එක:confused:

    බාසලා එක්ක ගියාට වැඩක් නැති වෙයි බං... ඇන්ජින් වල ලෙඩ එහෙම බලලා හොයන්න බෑනේ... අනිත් එක කල්පනාවෙන් ඔය සමහර මකබාස්ලා... උන් අනිත් පැත්තෙන් ගාන කපලා උඹව අන්දන්නත් පුලුවන්... මම වැඩ කරගන්න එකා එක්ක තමයි වාහන බලන්න ගියේ... ඌ පිට අයගේ ඒවට එන්නේ නෑ.. නැත්නම් ඌ ශුවර් පොර...
    ඔන්න මහේශයව එක්කන් පලයන්... නිසාන් කොම්පැනිය එක්කන් ගියා වගේ තමයි... :rofl: :cool:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    SOLD
    අයිතිකාරයගෙන් 35කට අරන් දුන්නා..දුන්න ගාන අහන්න එපා... :P :P :P
    ගත්තු එකාට ඒත් ලාබයි වාහනේ..
    Hodai ban onna business. ...ela
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    බාසලා එක්ක ගියාට වැඩක් නැති වෙයි බං... ඇන්ජින් වල ලෙඩ එහෙම බලලා හොයන්න බෑනේ... අනිත් එක කල්පනාවෙන් ඔය සමහර මකබාස්ලා... උන් අනිත් පැත්තෙන් ගාන කපලා උඹව අන්දන්නත් පුලුවන්... මම වැඩ කරගන්න එකා එක්ක තමයි වාහන බලන්න ගියේ... ඌ පිට අයගේ ඒවට එන්නේ නෑ.. නැත්නම් ඌ ශුවර් පොර...
    ඔන්න මහේශයව එක්කන් පලයන්... නිසාන් කොම්පැනිය එක්කන් ගියා වගේ තමයි... :rofl: :cool:
    Mount denmada??
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හපෝ.. මීට පස්සෙ නම් CVT කිව්වහම දහ පාරක් හිතන්න වෙනවා... ඔය තෙල් ජුංඩක් ඉතිරි කරගත්ත වගේ නෙමෙයි ඕවා කෙලවෙලා විඳවනකොට... :baffled::baffled: උඹට පින් බං මේවා කියලා දෙනවට... :cool:

    :baffled::baffled::baffled:
    :frown::frown::frown:
    දැන් කවුද කිව්වේ CVT නරකයි කියලා... CVT හොඳයි...
    හරියට මේන්ටේන් කරොත් අවුලක් නෑ...Transmission එක හදල තියෙන ආයුකාලේ ඉවරවෙනකල් දුවන්න පුළුවන් ගේමක් නැතුව හරියට මේන්ටේන් කරොත්..

    (ඇයි යකෝ අපි හම්බකරන්නේ නැද්ද...) :rolleyes: :rolleyes: :rolleyes: :P :P

    CVT හොඳයි..
    ඔටෝ හොඳාආආආආආආආයි..
    මැනුවල් හොඳාආආආආආආආආආආආආආආආආආආආආආආආආආයි..
    DCT හොඳා ආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආයි..
    SMG හොඳාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආයි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mount denmada??

    තාම බැලෙව්වෙ නෑ බං... ආපහු සද්දයක් එන්න ගත්තා... මේ ටිකෙ අම්බානක බිසී.. අනිද්දට තමයි නිවාඩුවක් ලැබෙන්නෙ.. අනිද්ද අරන් යනවා... මට රැක් එන්ඩ් පොඩ්ඩක් සැකයි... සෙට් එකම දාන්න වෙයිද මන්දා... ඒ මදිවට මේකේ රැක් එකේ උපන්ගෙයි දෝශයක් තියෙනවා.. ඒකට නයිලෝන් බුශ් එකක් ලියවලා ගහන එක කරන්නේ... ඒත් දැන් ඔය දෙවෙනි බුශ් එක... රැක් එකට කෙලවෙලාද දන්නේ නෑ... :(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    ඇලියොන් එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එහෙම අවුලක් නැද්ද බං හතර දෙනෙක් දාලා යනක්ට ..?
    Aul tikak...underground park wala bevel aka wedinam aniwa wadinawa 4 nemei 2k denmath. kalpanawen yanna ona.eka machan dan angle aka dekka gaman therenawa ..heminma gannawa athakota..prius aka tharam wadinne nee...
     
    Status
    Not open for further replies.