වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ වගේ එකක් අරන් ටවුන් එකක් මැද්දේ පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ පදින්න හිතෙනවා වෙලාවකට...

    2016-Fiat-500-Abarth-Redesign-Concept.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ;);) Wagon R එක මාමේ...... :yes::yes: උදේම ගියා.... ඉස්සුවා..... අන්තිමේ හොයපු පාටෙන් හතක් විතර තිබ්බ නිසා චෑසි නම්බරේ හිතට අල්ලන එක බලලා ගත්තේ...... :lol::lol:

    උබනම්.......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21220891 said:
    ස්ටාර්ලට් ග්ලැන්සා එකක් බස්සපන්:cool:

    නැත්නම් ටොයොටා මරීනෝ එකක් හරි නිසාන් පර්ශියා එකක් හරිත් ගති තමයි ඉතින්

    ඒ නානා... වාහන වලට ටෝක් කරන්න හැටි අඬන හැටි පොඩ්ඩක් කියල දීපංකෝ... :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21220844 said:
    තව බස්සන ක්‍රම තියෙනවා. ඒවා මෙතන කිව්වහම "අපි සක්කිලි" වෙලා මේකේ අනික් සේරම උන් " බෝදිසත්වයෝ " වෙනවා:lol::lol:

    ඔය බෝධිසත්වයන්ට තමා නානා තුන්කාලේ අවයවයෙන් පුක්ෂනය කරලා, මුඛ සංසර්ගයත් කරවලා යන්නේ.
    ඒ නිසා සක්කිලි විදියට අපි කැමති.
    නානා කියන්ඩ නානා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978

    ඔවු ඔවු. නානලෑ මහයෙකා අවුරුදු හතේ කෙල්ලො කරකාර බැඳගන්න කියලදීලත් ඒකට වැඳ පුදාගෙන ඉන්නෙකේ ඔය යකඩ ගොඩක් ලාබෙට ගන්න කියල දුන්නම මොකෝ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    මේ වගේ එකක් අරන් ටවුන් එකක් මැද්දේ පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ පදින්න හිතෙනවා වෙලාවකට...

    ඊය ඕයි :growl: ගොළුබෙලි කට්ටක් වගේ නෙ :lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    ඔවු ඔවු. නානලෑ මහයෙකා අවුරුදු හතේ කෙල්ලො කරකාර බැඳගන්න කියලදීලත් ඒකට වැඳ පුදාගෙන ඉන්නෙකේ ඔය යකඩ ගොඩක් ලාබෙට ගන්න කියල දුන්නම මොකෝ :yes:
    Ow matath kiyapankoo
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    එ් කොහොමද බන් + වෙන්නෙ​

    සීවිටි ට්‍රාන්ස්මිෂන් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වගේ පට්ට ගහන්න බෑ. අනික නිසාන් සීවිටි බොක්ස් ගැන ගොඩක් කස්ටමර් කම්ප්ලේන් තිබ්බ විශේෂයෙන් 2013 ට කලින් ගහපු සීවිටි බොක්ස් ගැන :yes:

    නාන වගේ නෙමේ මමනං සීවිටි වලට බයයි මල්ලියේ

    http://www.autonews.com/article/20131202/OEM10/312029972/nissan-presses-jatco-to-end-cvt-glitches
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සීවිටි ට්‍රාන්ස්මිෂන් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වගේ පට්ට ගහන්න බෑ. අනික නිසාන් සීවිටි බොක්ස් ගැන ගොඩක් කස්ටමර් කම්ප්ලේන් තිබ්බ විශේෂයෙන් 2013 ට කලින් ගහපු සීවිටි බොක්ස් ගැන :yes:

    නාන වගේ නෙමේ මමනං සීවිටි වලට බයයි මල්ලියේ

    http://www.autonews.com/article/20131202/OEM10/312029972/nissan-presses-jatco-to-end-cvt-glitches

    එල එල:cool:
    මේක 140,000km ට ලගයි:angry:
    dash board & spare wheel එක දාන තැන 4to ගහන් එන්න බැරිවුනා:(

    spare wheel ඒක දාන තැන නම් මලකඩ කාලා වගේ

    **car eka check කරන්න test center එකකට දාන්න දෙන්න පුලුවන් කිව්වා**

    ඉතුරු ටික තව ටිකකින් දාන්නම්:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113

    **car eka check කරන්න test center එකකට දාන්න දෙන්න පුලුවන් කිව්වා**

    පට්ට, AMW හරි Car checks එකට හරි දාල ෆුල් ඉන්ස්පෙක්ෂන් එකක් කරවව්ව නම් හරි :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    පට්ට, AMW හරි Car checks එකට හරි දාල ෆුල් ඉන්ස්පෙක්ෂන් එකක් කරවව්ව නම් හරි :yes:
    Kiyak gannawada ban car check akata danna...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සීවිටි ට්‍රාන්ස්මිෂන් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වගේ පට්ට ගහන්න බෑ. අනික නිසාන් සීවිටි බොක්ස් ගැන ගොඩක් කස්ටමර් කම්ප්ලේන් තිබ්බ විශේෂයෙන් 2013 ට කලින් ගහපු සීවිටි බොක්ස් ගැන :yes:

    නාන වගේ නෙමේ මමනං සීවිටි වලට බයයි මල්ලියේ

    http://www.autonews.com/article/20131202/OEM10/312029972/nissan-presses-jatco-to-end-cvt-glitches

    CVT වල ප්‍රශ්න කීපයක් තියෙනවා තාම 100%ක් විසඳගෙන නැති...

    1. Maximum Torque & Power
    සාමාන්‍යයෙන් දැනට තියෙන CVT වලට Handle කරන්න පුළුවන් උපරිම torque/power ප්‍රමාණය දැනට තියෙන Auto සහ Manual ගියර්බොක්ස් වලට වඩා අඩුයි. Gear Wheel එකකට Handle කරන්න පුළුවන් Stress එක Chain එකකට හෝ Belt එකකට handle කරන්න බෑ කියන එක තේරෙනවනේ...
    අන්න එකයි තාමත් High Performance වාහන වලට හරි හමන් CVT එකක් කවුරුත් පාවිච්චි කරන්නේ නැත්තේ...

    2. High Internal Friction
    Belt Driven CVT වලට තමා මේකේ උපරිම බලපෑම තියෙන්නේ.. Belt Driven උනාම Transmit කරන්න පුළුවන් Torque එකට සෘජුවම බලපානවා Drive Source එක සහ Belt එක අතර තියෙන උපරිම ඝර්ෂණය.. ඝර්ෂණය වැඩි වෙන තරමට, වැඩි torque එකක් transmit කරන්න පුළුවන්.. හැබැයි අනික් පැත්තට ඝර්ෂණය වැඩි වෙනකොට ගෙවීම සහ ඇතිවෙන තාප ප්‍රමාණයත් වැඩි වෙනවා.. ඒවා කෙලින්ම බලපාන්නේ transmission එකේ ආයුකාලයට..

    ඔතන තව ගැටළුවක් තියෙනවා.. සාමාන්‍ය ධාවනයේදී CVT එකට පුළුවන් MOST SUITABLE ගියර් අනුපාතය දීල ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහල නංවන්න...ඒ වගේම ගොඩක් සුමට ධාවනයක් ලබා දෙන්න.. ගැටලුව වෙන්නේ ඔය වාහනේ අමනුස්සයෙක් වැහිලා වගේ එලවන්න ගත්තම.. කලින් කිව්ව ගැටළු දෙක (Internal Friction & Heat) ගොඩක් බලපානවා එතකොට..
    එකම වාහනේ, එකම එන්ජිම තියෙනකොට ගියර් බොක්ස් විතරක් නම් වෙනස් CVT එක පෙට්‍රල් කරනවා කියන එක හරි.. හැබැයි ඒ සාමාන්‍ය ධාවන තත්ත්ව යටතේ.. ඕනි නම් පුළුවන් එහෙම වාහනයක් පැදලා පෙන්නන්න අනිත් දෙකටම (Auto and Manual) වඩා අඩුවෙන් පෙට්‍රල් කරන්න.. :yes: :yes:

    Chain Drive එකට එනකොට තව ගැටළුවක් එනවා...Chain Tensioner එක.. චේන් එක මුණ දෙන Stress එක හා සමාන හෝ ඊට වැඩි Stress එකක් tensioner එකට එනවා.. tensioner එකේ කල්පැවැත්ම ප්‍රශ්නයක් එතකොට... ඒක ගලවලා Replace කරන්න වෙන එක තව ගැටළුවක්..

    ඕක තවත් හේතුවක් CVT High Performance වලට නොඑන්න..

    3. Maintenance Cost
    කලින් කිව්ව Internal Friction සහ Heat ගැටළු හින්දා මේකට අනිත් එවුවට වගේ Normal Auto Transmission Fluid හරියන්නේ නෑ..
    අන්න ඒ නිසයි හැම manufacture ම තමන්ගේ CVT එකට ගැලපෙන CVT ඔයිල් එකක් වෙනම නිෂ්පාධනය කරන්නේ..
    CVT එකෙන් එකට ක්‍රියාකාරී උෂ්ණත්ව වෙනස් හින්දා ගැලපෙන ඔයිල් එක පාවිච්චි කරන්න ඕනි..
    අති පණ්ඩිත ඉංජිනේරු මක බාස්ලා ගියර් බොක්ස් කන්නේ ඔතනින්...
    ඒ නිසයි CVT කිව්ව ගමන් Maintenance Record ඉල්ලන්නේ...
    CVT ලංකාවට ආපු මුල් කාලේ ගියර්බොක්ස් කීයක් කෑවද කියල දන්නවනේ...
    මෙච්චර හොන්ඩා වලට කඩේ යන මමත් EK3 Multimatic කිව්ව ගමන් පැත්තවත් බලන්නේ නැතුව දුවන්නේ ඔන්න ඔය හේතුව හින්දා...

    Special Oil = Special Price :P :P... ඕක අනිත් ගැටලුව..

    අනිත් ලොකුම ගැටලුව Repair කරන එක... CVT ගියර් බොක්ස් 10ක් අවුල් ගියොත් 9ක්ම replace කරන්න වෙනවා..

    ඔය වගේ හේතු හින්දා තමා තාමත් CVT Development stage එකේ තියෙන්නේ... CVT එකට සාපේක්ෂව Auto and Manual transmission technology සෑහෙන ඉස්සරහ තියෙන්නේ..

    තාමත් ප්‍රසිද්ධ Premium/Luxury/Sport වාහන වලට CVT පාවිච්චි කරන්නේ නැත්තේ ඕකයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අඩේ මම හිතං හිටියේ CVT කියන්නේ හොඳම ටෙක්නොලජියක් කියලනේ... :baffled: ඒතකොට බං අලුත් වාහන වුනත් CVT නම් පරිස්සම් වෙන්න ඕනෙද ..?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල එල:cool:
    මේක 140,000km ට ලගයි:angry:
    dash board & spare wheel එක දාන තැන 4to ගහන් එන්න බැරිවුනා:(

    spare wheel ඒක දාන තැන නම් මලකඩ කාලා වගේ

    **car eka check කරන්න test center එකකට දාන්න දෙන්න පුලුවන් කිව්වා**

    ඉතුරු ටික තව ටිකකින් දාන්නම්:yes:

    පලවෙනි වාහනේ නිසා හොඳට බලලා ගනින්.... :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    CVT වල ප්‍රශ්න කීපයක් තියෙනවා තාම 100%ක් විසඳගෙන නැති...

    You must spread some Reputation around before giving it to mahesh1297 again.
    :(

    අපි වගේ අනාත කුකුලන්ට වාහනයක් වුනාම ගියර්බොක්ස් නොතිය ලක්ෂ 3 ක් වත් දුවාගන්න තියෙන්න ඕන :D

    මමනං දැන් දුවන වාහනේ තව අවුරුදු හත අටක්වත් දුවන්න හිතාගෙන ඉන්නේ :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    You must spread some Reputation around before giving it to mahesh1297 again.
    :(

    අපි වගේ අනාත කුකුලන්ට වාහනයක් වුනාම ගියර්බොක්ස් නොතිය ලක්ෂ 3 ක් වත් දුවාගන්න තියෙන්න ඕන :D

    මමනං දැන් දුවන වාහනේ තව අවුරුදු හත අටක්වත් දුවන්න හිතාගෙන ඉන්නේ :yes:

    :rofl::rofl:

    මෙහෙත් එහෙමයි... :cool:
     
    Status
    Not open for further replies.