Lankawe Anagatha Janadipathi/Agamathi wenna puluwan Potential list eka

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    My prediction.

    1.Chamal Rajapaksha OR Mahinda Rajapaksha [Seriously this is Sri Lanka]:yes:
    2.Laxhman Yapa Abeywardhane
    3.S.B Dissanayake OR Rajitha Senarathne [Seriously this is Sri Lanka]:yes:
    4.Gotabaya Rajapaksha
    5.Field Marshal Fonseka [Seriously] :yes:
    6.Anura Kumara Dissanayake or Ranjan Ramanayake

    S.B Dissanayake & Laxhman Yapa Abeywardhane :eek::eek:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    Not Anura Kumara from JVP :no: :P [Dude c'mon this is Sri Lanka, people would rather pick SB or Rajitha over Anura at all cost]
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    වැරදි කරන ඔක්කොම උන්ට හෙන ගහනවා හෙන ගහනවා හෙන ගහනවාහෙන ගහනවා හෙන ගහනවා හෙන ගහනවාහෙන ගහනවා හෙන ගහනවා හෙන ගහනවා හෙන ගහනවා හෙන ගහනවාහෙන ගහනවා හෙන ගහනවා හෙන ගහනවා හෙන ගහනවා:yes:

    :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Anura-kumara.jpg

    Hiinenda :lol: Agamathi wenna tiya minissu jeppo 30k wath parliament yawanna epeine :P
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    S.B Dissanayake & Laxhman Yapa Abeywardhane :eek::eek:

    එස්.බී කියන්නේ ඒ කාලේ අන්තරේ නායකයා.මැරයෙක්,කපටියෙක්,අත්දැකීම් වැඩි හොඳම අවස්ථාවාදීයෙක්.ජනාධිපති වෙන්න ලොකු හැකියාවක් තියෙනවා.සංවිධාන ශක්තිය ඉහලයි.

    ලංකාවේ රජවෙන්න ලොකු තැන්වල සහයෝගය අනිවාර්යයි.කඩේ නොගිහින් අළුතින් පැරිෂුට් වලින් ආවේ ෆොන්සේකා විතරයි මේතාක් කල්.
    රනිල් ,මහින්ද වගේම චන්ද්‍රිකා(දැන්) එක්කත් එස්.බී හොඳ සම්බන්ධතාවයකින් ඉන්නවා.

    ලක්ෂ්මන් යාපා කියන්නෙත් අත්දැකීම් තියෙන ,චන්ද්‍රිකා සහ මහින්දත් එක්ක හොඳ මට්ටමේ සම්බන්ධකම් නිදහස් පක්ෂයේ ජෙෂ්ඨයෙක්.තාම මඩ ගාගෙන නෑ ඒ තරම්ම.ඡන්ද පදනමත් හොඳ නිසා මිනිස්සු කතිරේ ගහන්න ඉඩ තියෙනවා.

    චන්ද්‍රිකා ආයේ එන්නේ අපිට පේන්න ඉන්නේ නැතිඋනාට නිදහස් පක්ෂයේ ඉන්න බාගෙට බාගයක් මැඩම්ගේ මිනිස්සු.හරි හෝ වැරදි හෝ ලංකාවේ ඉතිහාසේ උනේ ඕකයි.ලොකු පෙරළියක් වෙයි කියලා හිතන්න අමාරුයි.

    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    SB la laxman yapa la me rate janadipathi unoth pahuwenidama mama boatuwe hari indiawata hari paninwa....real awastha wadiyo dennek thamai
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    එස්.බී කියන්නේ ඒ කාලේ අන්තරේ නායකයා.මැරයෙක්,කපටියෙක්,අත්දැකීම් වැඩි හොඳම අවස්ථාවාදීයෙක්.ජනාධිපති වෙන්න ලොකු හැකියාවක් තියෙනවා.සංවිධාන ශක්තිය ඉහලයි.

    ලංකාවේ රජවෙන්න ලොකු තැන්වල සහයෝගය අනිවාර්යයි.කඩේ නොගිහින් අළුතින් පැරිෂුට් වලින් ආවේ ෆොන්සේකා විතරයි මේතාක් කල්.
    රනිල් ,මහින්ද වගේම චන්ද්‍රිකා(දැන්) එක්කත් එස්.බී හොඳ සම්බන්ධතාවයකින් ඉන්නවා.

    ලක්ෂ්මන් යාපා කියන්නෙත් අත්දැකීම් තියෙන ,චන්ද්‍රිකා සහ මහින්දත් එක්ක හොඳ මට්ටමේ සම්බන්ධකම් නිදහස් පක්ෂයේ ජෙෂ්ඨයෙක්.තාම මඩ ගාගෙන නෑ ඒ තරම්ම.ඡන්ද පදනමත් හොඳ නිසා මිනිස්සු කතිරේ ගහන්න ඉඩ තියෙනවා.
    .

    ඔයාට මාර දේශපාලන දැනුමක් තියනවා. :lol::lol:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔයාට මාර දේශපාලන දැනුමක් තියනවා. :lol::lol:

    Sirawata ? Are there any other SLFP members(Who are eligible for the above positions) in parliment who are over 20+ years machan? curious to know if any .
     
    Last edited: