මම කියන්නේ, අවුරුදු 5ම මේ ජනාදිපති හිටියොත් ඔය ලිස්ට් එකේ වැඩි චාන්ස් තියෙන්නේ සජිත්ට. 5ට කලින් දැන් ජනාදිපති ........ උනොත් දෙකක් නැ ගොටාබයට චාන්ස් එක.
hmmm meka sathyak wewi boho durata....
මම කියන්නේ, අවුරුදු 5ම මේ ජනාදිපති හිටියොත් ඔය ලිස්ට් එකේ වැඩි චාන්ස් තියෙන්නේ සජිත්ට. 5ට කලින් දැන් ජනාදිපති ........ උනොත් දෙකක් නැ ගොටාබයට චාන්ස් එක.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Meka Kukku Babage List eka. Man hithana widihata me set eka thama danta line eke inne.

තාත්ත ජනාධිපති කාලේ සජිත් අසරණ පවුල් වලට වතුර බොන්න ලිං හොය හොය කැපුවා කියල ඇහිලා නං තියෙනවමම දන්න තැනක නිධානයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තය ආවොත් නම් එක පට ගාල ගොඩ ගන්න පුළුවන්.![]()
මාෂා අල්ලා... නානටත් මතක් වෙන දේවල්.... ෂරිය ගෙන්නල්ල සිංහලුන්ට හමනන්නලා ගන්නකොටම ඇහැරුනනේ....![]()

ඕවා කල් ඇතුව කියන්න බැහැ. 2014 දී විතර ඔහොම ඇහුවනම් මලාට මෛත්‍රීපාල සිරිසේන කියල කියනවද?
![]()