Lankawe Anagatha Janadipathi/Agamathi wenna puluwan Potential list eka

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කවුද එන්න පුලුවන් එකෙකුට ඉන්නේ

ජාතික නායකත්වයකට සුදුසු කෙනෙක් මට නම් පේන තෙක් මානයක නෑ ලංකාවේ වර්තමාන දේශපාලනයේ ඉන්න අය අතරින් :(:(:(
 
shameera89

Well-known member
  • Jun 26, 2013
    16,276
    12,524
    113
    Piliyandala
    රත්තරං;21211807 said:
    අඩෙ අප්පා. අපේ මුනියා අමතක වෙලානේ ශිංහල මුනියට

    මෙයා තමයි ඊලග ජනාදිපති... විල්පත්තුවේ ඡන්ද පැල කරල තියෙන්නේ ගෙඩි හැදෙන්න විතරයි ඕනේ:yes::yes::yes::yes::yes:

    d30b143382089d3145185ceffbcc82b4_XL.jpg

    මාෂා අල්ලා... නානටත් මතක් වෙන දේවල්.... ෂරිය ගෙන්නල්ල සිංහලුන්ට හමනන්නලා ගන්නකොටම ඇහැරුනනේ....:rofl::rofl::lol::lol:
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    ඕවා කල් ඇතුව කියන්න බැහැ. 2014 දී විතර ඔහොම ඇහුවනම් මලාට මෛත්‍රීපාල සිරිසේන කියල කියනවද?

    :rolleyes::rolleyes:

    yes.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජනාදිපති වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රදාන දෙන්නෙක් තමා

    චම්පික රණවක

    රාජිත සේනාරත්න

    යන දෙදෙනා මේ දෙන්නම පොදු අපේක්ෂකයෙක් හැටියට එන්න තමා බලාපොරොත්තු වෙන්නේ

    සජිත් ප්‍රේමදාස මහතාට unp බිම් මට්ටමේ සහයෝගය තිබ්බත් රවී කරුණානායකත් unp එකෙන් ජනාදිපති ඉල්ලන්න තරග කරාවි. නගරබද ඉහල පන්තිය රවියට ඉන්නවා හැබැයි මෑතකදී රවීගේ ප්‍රතිරූපය එච්චර හොද නැති උනත් පක්ෂේ ඇතුලේ රවියා හෙන fight එකක් දේවී. එහෙම තත්වයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසියක් තියෙන්න පුළුවන් ඒ අයගේ අබ්යන්තර බෙදීම නැතිව හිටියොත්.

    unp එකෙන් රනිල් ඉල්ලන්න ලොකු ඉඩක් තියෙනවා හැබැයි මෛත්‍රී ඉල්ලන්නත් ඉඩ තියෙනවා අන්න එහෙම උනොත් මහින්ද වෙනම හිටියොත් අනිවා රනිල් දිනනවා මෛත්‍රීට නිදහස් පාක්ෂිකයන්ගෙන් බහුතරයක් තවමත් කැමැත්තක් නැහැ.

    නිදහස් පක්ෂේ කදවුරු 2ක එක මතයකට ගෙන්න මෛත්‍රී උත්සහ කරත් චන්ද්‍රිකා ඒකට ඉඩ දෙන්නේ නැහැ. කදවුරු 2කෙම චන්ද ගන්න චමල් යෝජනා වෙන්න ඉඩ තියෙනවා.

    චන්ද්‍රිකා නිමල් සිරිපාල, දුමින්ද දිසානායක හෝ සමහරක් විට රාජිතව යෝජනා කරන්න ඉඩ තියෙයි.
    මහින්දගේ කදවුරෙන් ගෝටාභය හෝ චමල් යෝජනා වෙන්න ඉඩ තියෙයි

    මේ රට දියුණු කරන්න නම් ගෝටා වගේ කෙනෙක් ඕනේ

    මගේ ලිස්ට් එක

    1. විදුර ව්ක්‍රමනායක

    2. ගොටාභය

    3. විජේදාස රාජපක්ෂ

    4. නවින් දිසානායක

    5. සුසිල් ප්‍රේමජයන්ත්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජාතික නායකත්වයකට සුදුසු කෙනෙක් මට නම් පේන තෙක් මානයක නෑ ලංකාවේ වර්තමාන දේශපාලනයේ ඉන්න අය අතරින් :(:(:(

    මොකෙක් හරි එකෙක් එයි.නමුත් හරි හමන් නායකයෙක් නෑ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    ජනාදිපති වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රදාන දෙන්නෙක් තමා

    චම්පික රණවක

    රාජිත සේනාරත්න

    යන දෙදෙනා මේ දෙන්නම පොදු අපේක්ෂකයෙක් හැටියට එන්න තමා බලාපොරොත්තු වෙන්නේ

    සජිත් ප්‍රේමදාස මහතාට unp බිම් මට්ටමේ සහයෝගය තිබ්බත් රවී කරුණානායකත් unp එකෙන් ජනාදිපති ඉල්ලන්න තරග කරාවි. නගරබද ඉහල පන්තිය රවියට ඉන්නවා හැබැයි මෑතකදී රවීගේ ප්‍රතිරූපය එච්චර හොද නැති උනත් පක්ෂේ ඇතුලේ රවියා හෙන fight එකක් දේවී. එහෙම තත්වයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසියක් තියෙන්න පුළුවන් ඒ අයගේ අබ්යන්තර බෙදීම නැතිව හිටියොත්.

    unp එකෙන් රනිල් ඉල්ලන්න ලොකු ඉඩක් තියෙනවා හැබැයි මෛත්‍රී ඉල්ලන්නත් ඉඩ තියෙනවා අන්න එහෙම උනොත් මහින්ද වෙනම හිටියොත් අනිවා රනිල් දිනනවා මෛත්‍රීට නිදහස් පාක්ෂිකයන්ගෙන් බහුතරයක් තවමත් කැමැත්තක් නැහැ.

    නිදහස් පක්ෂේ කදවුරු 2ක එක මතයකට ගෙන්න මෛත්‍රී උත්සහ කරත් චන්ද්‍රිකා ඒකට ඉඩ දෙන්නේ නැහැ. කදවුරු 2කෙම චන්ද ගන්න චමල් යෝජනා වෙන්න ඉඩ තියෙනවා.

    චන්ද්‍රිකා නිමල් සිරිපාල, දුමින්ද දිසානායක හෝ සමහරක් විට රාජිතව යෝජනා කරන්න ඉඩ තියෙයි.
    මහින්දගේ කදවුරෙන් ගෝටාභය හෝ චමල් යෝජනා වෙන්න ඉඩ තියෙයි

    මේ රට දියුණු කරන්න නම් ගෝටා වගේ කෙනෙක් ඕනේ

    මගේ ලිස්ට් එක

    1. විදුර ව්ක්‍රමනායක

    2. ගොටාභය

    3. විජේදාස රාජපක්ෂ

    4. නවින් දිසානායක

    5. සුසිල් ප්‍රේමජයන්ත්
    Vidurata pissu ban , ugei sajith gei ganna melo deyak naha, podi un wage hasirenne, othanin inne gota witharai