විශ්වාසය

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    විශ්වාසය +

    අද නම් මේ කියන්න යන්නේ මගේ දුක් ගැනවිල්ලක්.
    දැන් මගේ වයස අවුරුදු 25යි. මට මගේ ලොකුම ලොකු අඩුවක් දැනෙනවා, අනිත් අය එක්ක බලද්දී. හිතට ලොකු බයක් දැනෙනවා මොකක්හරි කරන්න යද්දී. කොටින්ම කිව්වොත් මට මං ගැන විශ්වාසය අඩුයි. ගොඩක් අය මගෙන් අහන දෙයක් මම හරියටම දන්නේ නැත්තම්,ඒ ගැන විශ්වාස නැත්තම් මං තක්බීර් වෙනවා. ඒ කිව්වේ මං කතා කරද්දී හෝ තව කෙනෙක් කියපු දෙයක් කියද්දී " එහෙම වෙනවද කොහේදෝ, එහෙම වෙනවා වගේ" අන්න එහෙම තමා කතා කරන්නේ. ඒත්ම මගේ සම වයසේ එවුන් මොකක්හරි දේක කොනක් හරි ඇහුනා නම් ඒක දන්නවා වගේ කියෝනව, හරිද වැරදිද කියලා බලන්නේ නැහැ. පොර ටෝක් දෙනවා. මං මේ කපේට පොර ටෝක් දීලා නැහැ. කරන්න පුළුවන් දෙයක් තිබ්බත් ඒ දේ කරන්න වෙලාවක් එනකම් ඉන්නවා, ඒ ගැන කියවන්නේ නැතුව. ඒත් එහෙම ඉදලා බෑ මේ සමාජේ. තමන්ට බැරි උනත් ඒක පුළුවන් දෙයක් කියලා ලෝකෙට පෙන්නන්න ඕන. මට මං ගැන විශ්වාසයක් නැහැ. මේක පොඩි කාලේ ඉදන්ම එහෙමයි. දැන් මගේ තරුණ වයස. ගොඩක් ලොකුවට හිතට දැනෙනවා දැන් නම්. පොඩි කාලේ ඉදන්ම රිනාත්මක සිතුවිලි තමා මගේ හිතේ තිබ්බේ. ක්‍රීඩා කරන්න එහෙම ආසාවක් තිබ්බට, කවුරුහරි මට හිනාවෙයි, මං දුවන විදිහට හිනා වෙයි, බැට් එකේ බෝලේ වැදුනේ නැත්තම් හිනා වෙයි, බ්ලා බ්ලා බ්ලා......... දැනටත් මං එහෙමයි. මට මේ වදෙන් ගොඩ යන්න විදිහක් කියපල්ලා. තමන්ගේ විශ්වාසෙ වැඩි කරගන්න, උපදේශන වලට යන්න ඒවා නම් කියන්නෙපා, කෙරෙන්නේ නැති දේවල් අවංකවම කිව්වොත්

    මට රණ්ඩු වෙන්න ඕන, මගේ ඔලුවට අරින්න හදන එවුන් එක්කලා, මට කැරිකම් කරපු එවුන් එක්කලා. ඒත් රණ්ඩු වෙද්දීත් තරහ වැඩිකමටද මන්දා මට කියන්න ඕන දේවල් කියවෙන්නේ නැහැ. ගොත ගැහෙනවා. අන්තිමට මහා ගොන් විදිහට මං ගොනා වෙනවා. අනේ මන්දා බන්. :eek:
    රණ්ඩු උනාට පස්සෙත් මට දවස් ගානක් යනකම් අවුල්. වැරැද්ද මගේ උනා නොවුනා, මං පසුතැවෙනවා. මොන රෙද්දක්ද කියලා දමලා ගහලා ඉන්න හිත දෙන්නේ නැහැ.

    හිත මාරම දුර්වලයි බන්

    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචං සරල විසදුමක් කියන්නම් උඹ උපදේශන වලට යන්නත් අකමැති නිසා.
    මුලින්ම කොලයක් අරන් උඹේ හැකියාවන් ටික ලොකුවට ලියපන්, හැම හැකියාවක් ගැනම ලියපන්, ඊලගට උඹට තියෙන දේවල් ලියපන්.
    මේ ලිස්ට් දෙකම හොදට පේන තැනක අලවගෙන හැමදාම නැගිට්ට ගමන් සහ නිදාගන්න කලින් හොදට කියවපන්.
    දෙවනුව පුද්ගල සංවර්ධන පොත් තියෙනව ඒ එකක් අරගෙන කියවපන් (ඩේල් කානගී වගේ ⁣අය ලියපු )
    ⁣යලුවො ඇසුරැ කරපන් වෙනදට වඩා, ඕක හරියයි නොදැනිම, ජය![/SIZE]
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Jaya wewa

    DJ චි කේ යි යා;21225479 said:
    අද නම් මේ කියන්න යන්නේ මගේ දුක් ගැනවිල්ලක්.
    දැන් මගේ වයස අවුරුදු 25යි. මට මගේ ලොකුම ලොකු අඩුවක් දැනෙනවා, අනිත් අය එක්ක බලද්දී. හිතට ලොකු බයක් දැනෙනවා මොකක්හරි කරන්න යද්දී. කොටින්ම කිව්වොත් මට මං ගැන විශ්වාසය අඩුයි. ගොඩක් අය මගෙන් අහන දෙයක් මම හරියටම දන්නේ නැත්තම්,ඒ ගැන විශ්වාස නැත්තම් මං තක්බීර් වෙනවා. ඒ කිව්වේ මං කතා කරද්දී හෝ තව කෙනෙක් කියපු දෙයක් කියද්දී " එහෙම වෙනවද කොහේදෝ, එහෙම වෙනවා වගේ" අන්න එහෙම තමා කතා කරන්නේ. ඒත්ම මගේ සම වයසේ එවුන් මොකක්හරි දේක කොනක් හරි ඇහුනා නම් ඒක දන්නවා වගේ කියෝනව, හරිද වැරදිද කියලා බලන්නේ නැහැ. පොර ටෝක් දෙනවා. මං මේ කපේට පොර ටෝක් දීලා නැහැ. කරන්න පුළුවන් දෙයක් තිබ්බත් ඒ දේ කරන්න වෙලාවක් එනකම් ඉන්නවා, ඒ ගැන කියවන්නේ නැතුව. ඒත් එහෙම ඉදලා බෑ මේ සමාජේ. තමන්ට බැරි උනත් ඒක පුළුවන් දෙයක් කියලා ලෝකෙට පෙන්නන්න ඕන. මට මං ගැන විශ්වාසයක් නැහැ. මේක පොඩි කාලේ ඉදන්ම එහෙමයි. දැන් මගේ තරුණ වයස. ගොඩක් ලොකුවට හිතට දැනෙනවා දැන් නම්. පොඩි කාලේ ඉදන්ම රිනාත්මක සිතුවිලි තමා මගේ හිතේ තිබ්බේ. ක්‍රීඩා කරන්න එහෙම ආසාවක් තිබ්බට, කවුරුහරි මට හිනාවෙයි, මං දුවන විදිහට හිනා වෙයි, බැට් එකේ බෝලේ වැදුනේ නැත්තම් හිනා වෙයි, බ්ලා බ්ලා බ්ලා......... දැනටත් මං එහෙමයි. මට මේ වදෙන් ගොඩ යන්න විදිහක් කියපල්ලා. තමන්ගේ විශ්වාසෙ වැඩි කරගන්න, උපදේශන වලට යන්න ඒවා නම් කියන්නෙපා, කෙරෙන්නේ නැති දේවල් අවංකවම කිව්වොත්

    මට රණ්ඩු වෙන්න ඕන, මගේ ඔලුවට අරින්න හදන එවුන් එක්කලා, මට කැරිකම් කරපු එවුන් එක්කලා. ඒත් රණ්ඩු වෙද්දීත් තරහ වැඩිකමටද මන්දා මට කියන්න ඕන දේවල් කියවෙන්නේ නැහැ. ගොත ගැහෙනවා. අන්තිමට මහා ගොන් විදිහට මං ගොනා වෙනවා. අනේ මන්දා බන්. :eek:
    රණ්ඩු උනාට පස්සෙත් මට දවස් ගානක් යනකම් අවුල්. වැරැද්ද මගේ උනා නොවුනා, මං පසුතැවෙනවා. මොන රෙද්දක්ද කියලා දමලා ගහලා ඉන්න හිත දෙන්නේ නැහැ.

    හිත මාරම දුර්වලයි බන්

    Mekai mchn math oya thathwema hitiya

    Kauruth sithana pathana widihata inna epa .
    oyage jiwithe oyage
    Me loketa oya ewilla inne mokakhari dakshathawayakin
    eka aduna ganna
    matath adatath mawa wattanna enawa
    mn hithanne oya godak sensitive, oya honest kiyala hithenewa
    oyawa danna aya kawadawath oyata ehema salakanne nene neda?
    kawadawath oyage jiwithe anith ayage aewath ekka compare karanna yanna epa eka oya oyatama karaganna loku modakamak
    positive wenna .
    anith aya monawa kiwwath monawa kareth eyalata pena widihata thamay eyala ae kiyanne mokada api athara samahra welawata Leddu innawa un thama gahanna randu wenna apiwa wattanna anne
    eka therum ganna. ehmoma ehema na
    oyata banina aya anan manan kiyana aya diha wenas widihakata balanna aethakota therewi oyage kisima waradak na ae kiyana kenageyi weradi widihata penne kiyala.jaya wewa yaluwa . mentaly athin positive wenna .
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    GYM ekakata yanna.siyalu de nesena sului kiyala matak karaganna hematissema etakota anith aya gena worry wenna time ekak ne,wedakuth ne.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් ඔය වගේමයි, වෙනස වයස විතරයි, මටත් මාව ගොඩක් විශ්වාස නෑ, මම ගෙදර දොර වහල පාරට ගියාම ශුවර් නෑ දොරට යතුර දැම්මද කියලා වෙලාවකට ආය එනවා බලන්න, ඒත් වහල තමා තියෙන්නේ, මටත් ඔය සියලුම ප්‍රශ්න තිබේ මම ඇවිදින විදිය හරි නෑ කියල තමා හිතෙන්නේ :(:(:(
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Sorry man. I know only the Music Heal. Reggae, Rock, Pop are the best positive genres :yes::yes::yes: rest is in your mind :cool::cool:

    Quote-bob-marley-who-are-you-to-judge.jpg
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    DJ චි කේ යි යා;21225479 said:
    අද නම් මේ කියන්න යන්නේ මගේ දුක් ගැනවිල්ලක්.
    දැන් මගේ වයස අවුරුදු 25යි. මට මගේ ලොකුම ලොකු අඩුවක් දැනෙනවා, අනිත් අය එක්ක බලද්දී. හිතට ලොකු බයක් දැනෙනවා මොකක්හරි කරන්න යද්දී. කොටින්ම කිව්වොත් මට මං ගැන විශ්වාසය අඩුයි. ගොඩක් අය මගෙන් අහන දෙයක් මම හරියටම දන්නේ නැත්තම්,ඒ ගැන විශ්වාස නැත්තම් මං තක්බීර් වෙනවා. ඒ කිව්වේ මං කතා කරද්දී හෝ තව කෙනෙක් කියපු දෙයක් කියද්දී " එහෙම වෙනවද කොහේදෝ, එහෙම වෙනවා වගේ" අන්න එහෙම තමා කතා කරන්නේ. ඒත්ම මගේ සම වයසේ එවුන් මොකක්හරි දේක කොනක් හරි ඇහුනා නම් ඒක දන්නවා වගේ කියෝනව, හරිද වැරදිද කියලා බලන්නේ නැහැ. පොර ටෝක් දෙනවා. මං මේ කපේට පොර ටෝක් දීලා නැහැ. කරන්න පුළුවන් දෙයක් තිබ්බත් ඒ දේ කරන්න වෙලාවක් එනකම් ඉන්නවා, ඒ ගැන කියවන්නේ නැතුව. ඒත් එහෙම ඉදලා බෑ මේ සමාජේ. තමන්ට බැරි උනත් ඒක පුළුවන් දෙයක් කියලා ලෝකෙට පෙන්නන්න ඕන. මට මං ගැන විශ්වාසයක් නැහැ. මේක පොඩි කාලේ ඉදන්ම එහෙමයි. දැන් මගේ තරුණ වයස. ගොඩක් ලොකුවට හිතට දැනෙනවා දැන් නම්. පොඩි කාලේ ඉදන්ම රිනාත්මක සිතුවිලි තමා මගේ හිතේ තිබ්බේ. ක්‍රීඩා කරන්න එහෙම ආසාවක් තිබ්බට, කවුරුහරි මට හිනාවෙයි, මං දුවන විදිහට හිනා වෙයි, බැට් එකේ බෝලේ වැදුනේ නැත්තම් හිනා වෙයි, බ්ලා බ්ලා බ්ලා......... දැනටත් මං එහෙමයි. මට මේ වදෙන් ගොඩ යන්න විදිහක් කියපල්ලා. තමන්ගේ විශ්වාසෙ වැඩි කරගන්න, උපදේශන වලට යන්න ඒවා නම් කියන්නෙපා, කෙරෙන්නේ නැති දේවල් අවංකවම කිව්වොත්

    මට රණ්ඩු වෙන්න ඕන, මගේ ඔලුවට අරින්න හදන එවුන් එක්කලා, මට කැරිකම් කරපු එවුන් එක්කලා. ඒත් රණ්ඩු වෙද්දීත් තරහ වැඩිකමටද මන්දා මට කියන්න ඕන දේවල් කියවෙන්නේ නැහැ. ගොත ගැහෙනවා. අන්තිමට මහා ගොන් විදිහට මං ගොනා වෙනවා. අනේ මන්දා බන්. :eek:
    රණ්ඩු උනාට පස්සෙත් මට දවස් ගානක් යනකම් අවුල්. වැරැද්ද මගේ උනා නොවුනා, මං පසුතැවෙනවා. මොන රෙද්දක්ද කියලා දමලා ගහලා ඉන්න හිත දෙන්නේ නැහැ.

    හිත මාරම දුර්වලයි බන්

    උබෙ මමත්වය වැඩියි බන්..... උබට ඕන දෙයක් වෙන්ඩ කියල බලපොරොත්තුවක් නතිව හිටපන්..... ඔය උබ කියන හැම වෙලවකම උබ ඉන්නෙ බයෙන්, සැකෙන් . ඒ හැම වෙලාවම උබ හිතන්නෙ අනාගතේ ගැන, පස්සෙ දවසක මට මෙහෙම වෙයි, බැන ගන්ඩ ගියත් එක්කො උබ හිතනව මගෙ නම්බුවට අව්ලක් වෙයි, නම්බුව ගැන හිතන්නෙ නැත්නම් උබට ලස්සන පල් toke ටිකක් එක්ක අරූට බැනගන්ඩ බැරිවෙයි වගේ දේවල් උබ හිතනව.... අර පොරක් වගේ කථා කරන්ඩ බැරිත් උබට පස්සෙ වැරදුනොත් එහෙම උබෙ නමට හොද නෑ, ඉගෙනගත්ත එකෙක් විදිහට උබෙ තත්වෙට හොද නෑ වගේ දේවල් හිතෙන නිසා.... ඕව හිතෙන්නෙ උබ ජීවත් වෙන්නෙ වර්තමානෙ නෙවෙයි අනාගතේ නිසා . වෙන දෙයක් උන දෙන් අනාගතේ ගැන හිතන්ඩ එපා.. ඔය නම්බුව , උගත් කම බල්ලට දාපන් බන්, වෙනස් නම් ගොඩක් තිබ්බට ඔය සේරම මමත්වය....
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාත් ඔය වගේමයි, වෙනස වයස විතරයි, මටත් මාව ගොඩක් විශ්වාස නෑ, මම ගෙදර දොර වහල පාරට ගියාම ශුවර් නෑ දොරට යතුර දැම්මද කියලා වෙලාවකට ආය එනවා බලන්න, ඒත් වහල තමා තියෙන්නේ, මටත් ඔය සියලුම ප්‍රශ්න තිබේ මම ඇවිදින විදිය හරි නෑ කියල තමා හිතෙන්නේ :(:(:(
    Ithin ai awidinne piyabuwanam harine :rofl::rofl: hayyo megollanta thiyena prashna.
    awidinakota kakul deka diha bala bala awidinna yannepa matto. wahanekatawat yatawei anthimeta. oya awidina widiha hodai. ohomama awidinna harida.
    :baffled::rofl::rofl:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ithin ai awidinne piyabuwanam harine :rofl::rofl: hayyo megollanta thiyena prashna.
    awidinakota kakul deka diha bala bala awidinna yannepa matto. wahanekatawat yatawei anthimeta. oya awidina widiha hodai. ohomama awidinna harida.
    :baffled::rofl::rofl:

    :(:(:( එහෙමම බිම බලාගෙන ඇවිදින්නේ නෑ, මම කියන්නේ ඇවිදිද්දී අත් හැසිරෙන විදිය අහ්රියට රොබෝ කෙනෙක් වගේ, ඒක එකක් තවත් ගොඩක් මානසික ප්‍රශ්න තිබේ,
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :(:(:( එහෙමම බිම බලාගෙන ඇවිදින්නේ නෑ, මම කියන්නේ ඇවිදිද්දී අත් හැසිරෙන විදිය අහ්රියට රොබෝ කෙනෙක් වගේ, ඒක එකක් තවත් ගොඩක් මානසික ප්‍රශ්න තිබේ,
    Me wageda ? :sorry::lol::lol:
    raw