kagen hari liyumak aran palayan amathiyekgen![]()
kiyapan ona welawaka hodata ninda yanawa. wedak ikmanata karanna be. pension eka thiyana nisa enne kiyala. ubawa select karagani

govenment job wala interview na
kelinma list eka baluwaa amathigen neda ahuwaa job eka dunna
හොද ඇදුමක් ඇඳගෙන යන්න. ෆයිල් එක පිලිවෙලකට හදාගෙන යන්න. ගොඩක් සොන්නයෝ සා/පෙ ඌ/පෙ ගනන් ගත්තේ නැති උනාට රජයේ සම්මුඛ පරීක්ෂණ වලදී අරන් තියෙන ඒ බී වලට ලකුණු දෙනවා. සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහන අරන් තියෙන ඒවටත් ලකුණු දෙනවා. ඒ දේවල් අරන් යන්න. දහම් පාසල් සහතික නම් එපා ධර්මාචාර්ය වගේ විභාග කරලනම් පිලිගන්නවා. ග්‍රාම නිලධාරී සහතිකය අරන් යන්න . ඒක ගද්දී ලමා සමාජ යෞවන සමාජ වල ඉන්නවනම් ඒ සහතිකයේම සදහන් කරලා ගන්න. ඒවටත් ලකුණු ලැබෙනවා
මැති ඇමති ලියුම් අරන් ගිහින් නෝන්ඩි වෙන්න එපා.
මම දැනට අවු 6-7කට කලින් (කලින් අණ්ඩුව කාලෙ) රජයේ ඉන්ටවීව් ගොඩකට ගියා. විද්‍යා උපාධිධාරී පත්වීම් වලට ගැසට් කරපු exam කරල ගොඩක් කාලෙකට පස්සෙ (මතක විදියට අවු 2කට විතර පස්සෙ) තමයි ඔයා පාස්, අහවල් අමාත්‍යංශයේ interview එකට එන්න කියල ලියුම් ආවෙ. දෙපාර්තමේන්තුවෙ නම සඳහන් නොකර කියන්නම්. පලවෙනි ඉන්ටවීව් එකට තව 12ක් විතර ඇවිල්ල හිටිය. ටික දෙනෙක් එක්ක මම කතා කරල බැලුව. ඒ කට්ටියගෙන් මට විතරයි අවු 4ක විද්‍යා අංශයෙ ගෞරව උපාධියක් තිබුනෙ. සිංහලෙන් තමයි කතා කරෙ, මුකුත් වැදගත් ප්‍රශ්නයක් ඇහුව බවක් මතක නෑ. කොහොම උනත් අද වෙනතුරු ඒ interview එකේ ප්‍රතිපලයක් ආවෙ නෑ.
දෙවෙනි ඉන්ටවීව් එකට මම හැරුනම තව දෙන්නෙක් සුදුසුකම් ලබල තිබුන. හැබැයි ඒ දෙන්න ඇවිත් හිටියෙ නෑ. මුල් interview එකට උන දේ දන්න නිසා මම ඇහුවා මේකෙ ප්‍රතිපලය දන්වල එවනවද කියල. එතකොට කිව්ව, ඔයා විතරනෙ interview එකට ඇවිත් ඉන්නෙ. ඉතින් ඔයා තේරෙනව කියල. ඒකටත් මොකක් උනාද කියල අද වෙන තුරු දන්නෙ නෑ.
තුන්වෙනි ඉන්ටවීව් එක රජයේ බැංකුවක. ඒකට ගියේ බැංකුවේ ලොක්කෙක් අඳුරන මාර්ගයකින් set කරගෙන. අනික ඒ තනතුර මටම හදපු එකක් වගේ, ඒ අංශයේ අවු7කට වඩා පලපුරුද්දක් මට ඒ වෙනකොටත් තිබුනා. මම හිතුවෙ ඒකනම් හරියාවි කියල. පස්සෙ බැංකුවෙ ලොක්කගෙන් අහල බැලුව මොකෝ උනේ කියල. ලොක්ක කියපි අනේ නාමල්ගෙ (නාමල් රාජපක්ශගෙ) ලිස්ට් එකක් ආවනෙ, මටවත් මුකුත් කරගන්න බැරි උනා කියල.
එදයින් පස්සෙ මම රජයේ රැකියා try කරේ නෑ. අද මම සතුටු වෙනවා ඒ job හරි ගියෙ නැති එක ගැන. (හරි ගියා නම් මට අද ගත කරන්න වෙන්නෙ රු 30-40 දාහක පොඩි පඩියක් ගන්න හිඟන ජීවිතයක්.) මට කියන්න තියෙන්නෙ, කම්කරු හරි junior officer වගේ පොඩි ජොබ් එකක් නෙවි නම් අනිවාර්යයෙන් ඇමති කෙනෙක්ගෙ ලියුමක අරන් යන්න. දැන් තියෙන්නෙ වෙන ආණ්ඩුවක් බව හැබෑව. ඒත් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නෙ නෑ නෙ.