තමන්ගේ මහන්සියෙන් අරමුණක් ඇතිව ව්‍යාපාරයක් කරන කෙනෙකුට HELP එකක් කරන්න පුලුවන්නම් එහෙමත් නැත්නම් හංගන්නේ නැතිව දෙයක් උගන්වන්න් ලැබෙනවානම්, සතුටක් ලබන කෙනෙකු තවත් නැති තරම්.
අද මම කියන්නේ කිරියෙන් බිහි වුන VEHICLE IMPORTER කෙනෙකු ගැන. කවුරුත් දන්නා කිරියේම පරණ පොරක් . සියලුම දේවල් අකුරක් නෑර උගන්වා අවංකවම BUSINESS එක කරන්න ඉගෙනගත්තුම කෙනෙක් .
audiR8
http://www.elakiri.com/forum/member.php?u=442376
මට කිරියෙන් පාර කපුවා වගේම නුවන්ටත් පාර කපලා දෙන්න . මචන්ලා මගේ කිසිම ඉරිසියාවක් තරහක් නැහැ (එහෙම තියෙනවා නම් මම මෙහෙම කරන්නේ නැහැ.) මම වගේම හොද වාහන ගෙනල්ලා දෙනවා සවුත්තු වාහන කිසිම වෙලාවක ගෙනල්ලා දෙන්නේ නැහැ.
BUSINESS එකේ පාර කපන්නේ උබලා HELP එකක් දෙන්න.
ජයවේවා !!!
නුවන් මල්ලි BUSINESS එක හොදට කරන යන්න . මතක තියා ගන්න "" කිරි ඔක්කොම ඉවරයි ගොම බිඳුවකින් ""
උබට සුබ පතනවා මචෝ.....BUSINESS එකේ උඩටම එනකන් CREED අයියා පස්සෙන් ඉන්නවා.
ලගදීම තව IMPORTER කෙනෙකු හදුන්වා දෙන්නම්.................

but you earn my respect 