tax wedi nisa salea adu nedda
නෑ මචන් නුවන් ගෙනා වාහනත් විකිණිලා ඉවරයි.
tax wedi nisa salea adu nedda
Ai mchan pm walata reply nokale umba maa ekka pudgalika awulakda
අඩෝ නෑ බන් එක MSG එකක් DEL කරන්න ගිහින් ඔක්කොටම කෙල වුනා . අයෙත් දාපන් මචන් - EXTREMELY SORRY BOSS
Ai mchan pm walata reply nokale umba maa ekka pudgalika awulakda
INSURANCE කරන්නේ INVOICE කරන ගානට . INVOICE කරන්නේ UNDER VALUE කරලා . අපි මචන් FULL එකට වෙනම ඉන්සුරන්ස් එකක් දානවා . මොකද නැව ගිලුනොත් කෙළවෙන නිසා

එල එල
අර කිව්වත් වගේ රැවුල අලුත් කට් එකක් දාල මොඩිෆයි කරලා ගම්මු![]()

Import karanna tharam danimakuth na,Sallith na,Eth Rattaran Ayya wage Buy & Selling business ekak karanna asai Podiyata,Eth Vehicle gena Hariyata danne nathi nisa,Kiyata withara gattoth,kiyakata withara denna puluwanda kiyala danne nathi nisa,Atha gahanna bayai.nattan math loan ekak gahala hari Subject ekata bahinawa![]()
නෑ මචන් නුවන් ගෙනා වාහනත් විකිණිලා ඉවරයි.
තමන්ගේ මහන්සියෙන් අරමුණක් ඇතිව ව්‍යාපාරයක් කරන කෙනෙකුට HELP එකක් කරන්න පුලුවන්නම් එහෙමත් නැත්නම් හංගන්නේ නැතිව දෙයක් උගන්වන්න් ලැබෙනවානම්, සතුටක් ලබන කෙනෙකු තවත් නැති තරම්.
අද මම කියන්නේ කිරියෙන් බිහි වුන VEHICLE IMPORTER කෙනෙකු ගැන. කවුරුත් දන්නා කිරියේම පරණ පොරක් . සියලුම දේවල් අකුරක් නෑර උගන්වා අවංකවම BUSINESS එක කරන්න ඉගෙනගත්තුම කෙනෙක් .
audiR8
http://www.elakiri.com/forum/member.php?u=442376
මට කිරියෙන් පාර කපුවා වගේම නුවන්ටත් පාර කපලා දෙන්න . මචන්ලා මගේ කිසිම ඉරිසියාවක් තරහක් නැහැ (එහෙම තියෙනවා නම් මම මෙහෙම කරන්නේ නැහැ.) මම වගේම හොද වාහන ගෙනල්ලා දෙනවා සවුත්තු වාහන කිසිම වෙලාවක ගෙනල්ලා දෙන්නේ නැහැ.
BUSINESS එකේ පාර කපන්නේ උබලා HELP එකක් දෙන්න.
ජයවේවා !!!
නුවන් මල්ලි BUSINESS එක හොදට කරන යන්න . මතක තියා ගන්න "" කිරි ඔක්කොම ඉවරයි ගොම බිඳුවකින් ""
උබට සුබ පතනවා මචෝ.....BUSINESS එකේ උඩටම එනකන් CREED අයියා පස්සෙන් ඉන්නවා.
ලගදීම තව IMPORTER කෙනෙකු හදුන්වා දෙන්නම්.................
gana kena r grade gana kematinam oya r grade genawada?

Import karanna tharam danimakuth na,Sallith na,Eth Rattaran Ayya wage Buy & Selling business ekak karanna asai Podiyata,Eth Vehicle gena Hariyata danne nathi nisa,Kiyata withara gattoth,kiyakata withara denna puluwanda kiyala danne nathi nisa,Atha gahanna bayai.nattan math loan ekak gahala hari Subject ekata bahinawa![]()

උත්සාහය තියෙනවානම් ඕන වැඩක් කරන්න පුළුවන් . මමත් පටන්ගන්න කොට මෙලොදෙයක් දන්නේ නැහැ.