මචංලා දන්න එකෙක් ඉන්නවනම් උදව්වක් දියන්. මේ විදියට datagridview එකක ගහපු ටේබල් එකක rows වල එකතුව (total එක ) ගන්න පුළුවන් code එක මොකක්ද?
දන්න එකෙක් වීඩියෝ එකක් හරි code එකක් හරි දියන්. ලොකු උදව්වක්
ප.ලි - ඉමේජ් එක උඩ ක්ලික් කරපල්ලා සම්පුර්ණ ඉමේජ් එක මේ මඟුලේ පෙන්නන්නේ නෑනේ.ප්ලීස්ස්ස්ස්ස්

Last edited: