c# visual studio help

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා දන්න එකෙක් ඉන්නවනම් උදව්වක් දියන්. මේ විදියට datagridview එකක ගහපු ටේබල් එකක rows වල එකතුව (total එක ) ගන්න පුළුවන් code එක මොකක්ද?


    දන්න එකෙක් වීඩියෝ එකක් හරි code එකක් හරි දියන්. ලොකු උදව්වක්

    ප.ලි - ඉමේජ් එක උඩ ක්ලික් කරපල්ලා සම්පුර්ණ ඉමේජ් එක මේ මඟුලේ පෙන්නන්නේ නෑනේ.ප්ලීස්ස්ස්ස්ස්:(
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං එක එක මනුස්සයාගේ විස්තර තියෙන්නෙන්
    එක රෝ එකකින් එක මනුස්සසෙක් පෙන්නන්නේ
    ඒක නිසා රෝ එකක අදාල සෙල් වල සම් එක ගන්නම වෙනවා
    ඒකයි අවුල
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    foreach(DataGridViewRow row in yourDataGridView.Rows)
    {
    foreach(DataGridViewCell cell in row.Cells)
    {
    if( cell.index = yourdadtagirdview.colums.count - 1)
    return;

    /// add each here...

    }
    }
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම දුන්නේ මේ කෝඩ් එක
    මට එකතු කරගන්න ඕනේ රේ එකේ 5,6 කියන සෙල්ස්
    උත්තරේ එන්න ඕනේ 8 වෙනි සෙල් එකට

    {
    foreach (DataGridViewRow item in employeeDataGridView.Rows)
    {
    int n = item.Index;
    employeeDataGridView.Rows[n].Cells[8].Value =
    (employeeDataGridView.Rows[n].Cells[5].Value.ToString()) + (employeeDataGridView.Rows[n].Cells[6].Value.ToString()).ToString();
    }

    මේ අටමගලේ ඇයි බන්ස් වැරදි
    මට තේරුම් කරලා දියන්කෝ ප්ලීස්
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,513
    1
    3,541
    113
    Earth
    මං හිතන්නෙ උබට ඕන මේක.


    http://stackoverflow.com/questions/6097370/calculation-in-datagridview-column


    Dev Express / Telerik වගෙ Controllers set එකක් ගත්තනම් සමහර දේවල්, ලේසියෙන් කරගන්න පුලුවන්

    PS : උබ ඔය Record ටික DB එකෙන් ගන්නවනම්, ලේසියෙන්ම SQL වලින් SUM කරලා ගනින්, වැඩේ සිම්පල්​
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කුකුලොහ් උබ ඔය ඩෙටා ගන්නෙහ් ඩෙටාබෙස් එකකින් නම් කවුන්ට් කරන්නහ් කුවරි එකක් යුස් කරහන්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කුකුලොහ් උබ ඔය ඩෙටා ගන්නෙහ් ඩෙටාබෙස් එකකින් නම් කවුන්ට් කරන්නහ් කුවරි එකක් යුස් කරහන්

    මේ ගන්නේ sql local db එකකින් බන්ස්
    මම රෝ වල sum එක ගන්න query එකක් ලියන්න දන්නේ නෑනේ
    coloum count එක ගත්තා timer එකක් දාලා

    ලියන හැටි කියලා දියන්කෝ ප්ලීස්