format factory

කොහෙන්ද බන් බාගන්නේ.ගොඩක් ඒවා maximum විනාඩි 5 යි දෙන්නේ![]()
handbrake hodai format factory

Format Factory බාගත්තා මචන්.Film එකක් convert වෙන්න මාර වෙලාවක් යනවා වගේ![]()
PC eka weak nan payak wage yanawa mchn handbrake unath same speed
i 3 එකක් බන්.film එක 600MB.දැනට විනාඩි 20 විතර ගිහිල්ලා.තාම 30%
mkv tikak wela yanawa bro ohoma thamai
