Dialog 4G port forwarding

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දන්න එකෙක් කියපංකො ඩයලොග් 4G වල Port forwarding කරන්න පුලුවන්ද? තව ඩයලොග් එකෙත් හැමෝටම Public IP ද බං, දෙන්නෙ නැත්නම් අර SLT උන්ගෙ වගෙ කෝල් කරල Public IP එකක් ෆ්‍රී දාගන්න පුලුවන්ද බං? පොඩ්ඩක් දන්න එකෙක් විස්තර ටිකක් කියපං,

    CCTV Camera System එකකට පුලුවන්ද Dialog 4G Use කරන්න?

    උදව් කරන හැමෝටම 11 බැගින් සළකන්නම්,

    එල
     
    • Like
    Reactions: HKavinda

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පෝට් ෆෝවඩින් පුලුවන් මචන්..
    මම නම් අයි පී එකක් පර්චස් කරා උන්ගෙන්...
    සීසීටීවී වලට අවුලක් නෑ බන් ශේප් ටෙලිකොම් වලට වඩා ස්පීඩ්
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පෝට් ෆෝවඩින් පුලුවන් මචන්..
    මම නම් අයි පී එකක් පර්චස් කරා උන්ගෙන්...
    සීසීටීවී වලට අවුලක් නෑ බන් ශේප් ටෙලිකොම් වලට වඩා ස්පීඩ්

    ඕනම රවුටර් එකකින් Port Forwarding කරන්න පුලුවන්ද බං? SLT එකෙ වගෙ Free Public Dynamic IP දෙන්නෙ නැද්ද? කීයක් උඹට ගියාද බං?

    Rep 11++
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පෝට් ෆෝවඩින් පුලුවන් මචන්..
    මම නම් අයි පී එකක් පර්චස් කරා උන්ගෙන්...
    සීසීටීවී වලට අවුලක් නෑ බන් ශේප් ටෙලිකොම් වලට වඩා ස්පීඩ්

    static IP one nane. mokatada salli gewanne? IP kiyanne free resource ekak.
     
    • Like
    Reactions: sithija.h

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕනම රවුටර් එකකින් Port Forwarding කරන්න පුලුවන්ද බං? SLT එකෙ වගෙ Free Public Dynamic IP දෙන්නෙ නැද්ද? කීයක් උඹට ගියාද බං?

    Rep 11++
    ඩයලොග් පරන 4ජී රවුටර් එකෙන් කරේ බන් මම දැන් අවුරුද්දකට විතර කලින් අලුත් රවුටර් එක ගැන නම් දන්නේ නෑ බන්.:)
    ඉස්සෙල්ලා අපි යූස් කරේ ටෙලිකොම් එකේ එකක්..:)ඒකටත් ස්ටැටික් අයි පී එකක් ගත්තා බන් අපි...1500 ක් වගේ ගෙවනවා මාසෙට...:baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඩයලොග් පරන 4ජී රවුටර් එකෙන් කරේ බන් මම දැන් අවුරුද්දකට විතර කලින් අලුත් රවුටර් එක ගැන නම් දන්නේ නෑ බන්.:)
    ඉස්සෙල්ලා අපි යූස් කරේ ටෙලිකොම් එකේ එකක්..:)ඒකටත් ස්ටැටික් අයි පී එකක් ගත්තා බන් අපි...1500 ක් වගේ ගෙවනවා මාසෙට...:baffled:

    CCTV වලට Static ඕන නෑනෙ බං? Public Dynamic IP එක දෙන්නෙ නැද්ද බං?
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Dialog, SLT දෙකම CG-NAT එකක්. මේකෙදි අපිට ලැබෙන්නෙ NATed port වගයක් එක්ක man level ip එකක්. ඒකෙන් ඇක්සෙස් කරන්න බැහැ පිට ඉදල. SLT නම් කෝල් කලාම CG-NAT එකෙන් එලියට දාල දෙනව නොමිලයේ. ඩයලොග් එකේ නම් අහපු විදියට කියල තිබුන Dedicated IP purchase කරන්න කියල.
     
    • Like
    Reactions: sithija.h