දන්න එකෙක් කියපංකො ඩයලොග් 4G වල Port forwarding කරන්න පුලුවන්ද? තව ඩයලොග් එකෙත් හැමෝටම Public IP ද බං, දෙන්නෙ නැත්නම් අර SLT උන්ගෙ වගෙ කෝල් කරල Public IP එකක් ෆ්රී දාගන්න පුලුවන්ද බං? පොඩ්ඩක් දන්න එකෙක් විස්තර ටිකක් කියපං,
CCTV Camera System එකකට පුලුවන්ද Dialog 4G Use කරන්න?
උදව් කරන හැමෝටම 11 බැගින් සළකන්නම්,
එල
CCTV Camera System එකකට පුලුවන්ද Dialog 4G Use කරන්න?
උදව් කරන හැමෝටම 11 බැගින් සළකන්නම්,
එල


