වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113


    ම්ම්... පහුගිය ජනවාරි 14 ඉදලා අද වෙනකම් මාසේ ඌබර් (UBER) එකට රු 43,800 මුදලක් කාර්යාලයට යෑමට ඒමට පමනක් ගෙවා ඇති බවට සතුටින් දැනුම් දෙමි. රෙද්ද මට එපා වෙලා බන්.

    බොරුනම් බලප්න්කො


    ගැලන්ට් ඔටෝ 2002+ එකක් අරගෙන කුරුල්ලා සේ යමං... 20 ට අඩුවෙන් ගන්න පුළුවන්
    මැනුවල් නම් හොයන්න හම්බෙන්නෙ නෑ ඉක්මනට :no::no:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ලෝයර් කෙනෙක් සහ සාක්ෂිකාරයෝ ඉස්සරහ ලියන්න ඕන නේ ?
    lawyarsla issaraha liwwath a tikama thama ban.. owata nadu kiyannama wenawa awlak unoth.. hodama wede finance ekak dana eka..

    owner ge signature eka ehe mehe wela hari transfer ekedi case awoth epa wei owner sup eka dunne nettam.. finance eken nam un mona magulak hari karagani kiyamu ko..
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මැනුවල් :dull:
    මැනුවල් තියෙන ඒවා තියෙන තරමක් ඇත්තේ ඩීසල් බන් :baffled:
    ඔටෝ එකක් ගනින් :yes:

    ගැලන්ට් ඔටෝ 2002+ එකක් අරගෙන කුරුල්ලා සේ යමං... 20 ට අඩුවෙන් ගන්න පුළුවන්
    මැනුවල් නම් හොයන්න හම්බෙන්නෙ නෑ ඉක්මනට :no::no:




    :):) Ela ela.. Balamuko...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශින්හළු...
    වැලන්ටයින් සමරන්න ලෑස්තිද?? :P :P :P

    අපි නම් ලෑස්ති... :P :P :P

    New Spark Plugs,
    New Chain and Sprockets,
    New Air Filter,
    Carbs Cleaned, Tuned and Synchronized,
    New Brake Pads,
    and a Tank full of 95 Octane Petrol........ :P :P :P :P :P :P

    18 වංගුව.... අපි එනෝ..... :P :P :P :P :P

    උබලටත් හැපී වැලන්ටයින් එකක් ඈ... :P :P :P :P

    zydmpx.jpg


    ට්‍රිප් එකේ ෆොටෝ දාප‍ං... :) මේ අවුරුද්දෙවත් ඕකෙ පිටිපස්සෙ වාඩිකරන් යන්න කෙල්ලෙක් හොයාගනින්... :lol:
     

    thanujaka

    Well-known member
  • Na mchn mama ahuwe othanin passe wena tika.
    Oya okkoma check karata passe krnna one de

    E kynne කොල දෙකක කුවිතාන්සිය ලියෙගන්නවා වගේ දේවල්. මේක නම් කිරියේ thread එකක තිබ්බා වගේ මතකයි

    ඒ කියල තියෙන දේවල් ටික තමයි බං වෙන මුකුත් නෑ..
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒ කියල තියෙන දේවල් ටික තමයි බං වෙන මුකුත් නෑ..

    මචන් පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
    දැන් මාකට් මිලට අඩුවෙන් set වුනා 3ක්
    Ad එක දාලා පැය 24ක් යන්න කලින් බඩු උස්සලා
     

    thanujaka

    Well-known member
  • මචන් පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
    දැන් මාකට් මිලට අඩුවෙන් set වුනා 3ක්
    Ad එක දාලා පැය 24ක් යන්න කලින් බඩු උස්සලා

    වාහන කේස් එකට ඕන documents සෙට් එක උඹ දන්නවනේ..
    ඒ ටික හරියට තියෙනවනං එච්චරයි බං..

    විශේෂ දෙයක් කියන්න ඕනේ.. අත්තිකාරම් දුන්නම, ලියුමක් ගන්නකොට උඹ ලියල දෙන ලියුමකට ඌ අත්සන් කරලා හරියන්නේ නෑ.. එහෙම දෙනකොට ඒ ලියුම උගේ අතින්ම ලියවලා ගනින්..

    ටයිප් කරන් ගෙනියනවනන් මුද්දර දෙකක් ගහල අත්සන් කරපං..

    ඕවා හැබැයි එච්චර බයවෙන්න සීන් නෙමෙයි බං වාහන සම්බන්ධ කාරණා වලදී.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ළඟම එකෙන් ගන්න

    mara ajutha feeling ekak bn thiyenne:baffled:
    eka digata supiri wahana 3k miss una bn

    antimata mis wechcha eka n17 new shell,superb condition bn:)auto,1.6,alloy :shocked::shocked:23i:shocked::shocked::shocked:
    ude ad eka dala thibbe.mn cl karala ahuwa heta ude puluwanda kyla(wadak thibba).ok kiwwa
    onna ra call karala ahuwama kynwa eka dunnalu:(:(:(:(
    pattama aul sinhalayo

    eetath wada aula onna ekama 26kata sell krnna dala ada
    aduma 25kata wath dei

    sinhalunta mehema wela nadda
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මචන් පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
    දැන් මාකට් මිලට අඩුවෙන් set වුනා 3ක්
    Ad එක දාලා පැය 24ක් යන්න කලින් බඩු උස්සලා

    Mama eda dapu bluebird sylphy ekath aran gihin.. uba wahana balanakota hoda ewa gihin..

    Welawa enakan idapan.. welawata hoda ekak ho naraka ekak set wei.
     
    Status
    Not open for further replies.