ලංකාවේ හොද IT Companaies

Harosh_Wox

Member
Dec 29, 2016
10
8
0
pyxle eka kohomoda?

Pyxle කියන්නේ IT Company එකක් තමයි ඒත් ඉතින්....
අනේ මන්දා කියලත් බෑ...නොකියාත් බෑ... :)

මේකේ වැඩ කරන top level එකේ උන් හැරෙන්න
අනිත් එවුන් ඉන්නේ එච්චර හොද employee satisfaction එකකින් නෙමෙයි....
salary ගැන නම් කතා කරලා වැඩක් නෑ....පොඩි පොඩි salary...
industry එකේ පොඩි reputation එකක් තිබුණාට..
වැඩ කරන කොට හිතෙනවා කොහොමද මෙහෙම හරි
reputation එකක් ගොඩ නගා ගත්තේ කියලා..

ගොඩාක් ම කෙරෙන්නේ c, ++ වගේ languages තමයි..
ඒවාත් contact basic යන්නේ....
උඹලව මාස 6-8 එකම project එකේ හිර කරනවා...

දැන් හිතමු කෙනෙක් අහයි උඹට working experiences කීයද කියලා...
උඹත් කියයි මාස 6ක් කියලා..
නමුත් මාස හයටම උඹ කරලා තියෙන්නේ එක project එකයි....
එහෙම වැඩ කරලා හරි යන්නේ නෑ...
dead line එකකට වැඩ කරන company එකකට පලයං....

  • Like
Reactions: netsurfer

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara

    mta interview call kala
    eth mn giye na
    Mta echchara alluwe na company eka
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Pyxle කියන්නේ IT Company එකක් තමයි ඒත් ඉතින්....
    අනේ මන්දා කියලත් බෑ...නොකියාත් බෑ... :)

    මේකේ වැඩ කරන top level එකේ උන් හැරෙන්න
    අනිත් එවුන් ඉන්නේ එච්චර හොද employee satisfaction එකකින් නෙමෙයි....
    salary ගැන නම් කතා කරලා වැඩක් නෑ....පොඩි පොඩි salary...
    industry එකේ පොඩි reputation එකක් තිබුණාට..
    වැඩ කරන කොට හිතෙනවා කොහොමද මෙහෙම හරි
    reputation එකක් ගොඩ නගා ගත්තේ කියලා..

    ගොඩාක් ම කෙරෙන්නේ c, ++ වගේ languages තමයි..
    ඒවාත් contact basic යන්නේ....
    උඹලව මාස 6-8 එකම project එකේ හිර කරනවා...

    දැන් හිතමු කෙනෙක් අහයි උඹට working experiences කීයද කියලා...
    උඹත් කියයි මාස 6ක් කියලා..
    නමුත් මාස හයටම උඹ කරලා තියෙන්නේ එක project එකයි....
    එහෙම වැඩ කරලා හරි යන්නේ නෑ...
    dead line එකකට වැඩ කරන company එකකට පලයං....

    mamath dakka un vacancies daala tiyenawa. unge QA salary range eka kohomada bung? 2 year experience ekekta keeyak wage ganna puluwanda?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,581
    13,212
    113
    ලංකාවේ හොද IT කම්පැනි කියල ජාතියක් නැ තිබ්බත් තියෙන්නේ ටික කාලයයි
     
    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    87
    28
    මචන් nextEn කියල IT Company එකක් තියෙනවා ඇතුල් කෝට්ටේ. ඒක කොහොමද?
     
    Last edited: