මාව කවුරුවත් ත්‍රෙඩ් වලට ගෙන්නන්න ඕනේ නෑ..
අනික මට කවුරුවත් කෝල් දුන්නෙත් නෑ.. මේකේ උන් මට කෝල් කරලා තියෙනවා. එහෙමයි කියල මං උන් එක්ක එක එකාගේ ඔපදූප කියවන්න යන්නේ නෑ..
මගේ එක්සිබිට් එක්ක තරහක් නෑ මම මේ අනිත් උන් වගේ වගේ ඌට බැනලා යන්න ආව නෙමෙයි. නමුත් වැරදි දෙයක් කලානං වැරදී කියන්න ඕනේ. එදා ඌ කරේ වරදක් එච්චරයි.
කරපු හරිය ඇති නේද අහන්නේ මම මොනවද ඌට කරේ.. ඒක කියල ඉදපන්කෝ මුලින්ම..අනික පාඩුවේ ඉන්න දෙන්න කියන්නේ මොකද්ද මං මෙතන ඌට බනින්නවත් ෆේක් හදන් මඩ ගහන්නවත් ආවේ නෑ. මම දැක්ක දේ, කිවිය යුතු දේ තමයි කිව්වේ.
කිඹුලාගේ කේස් එකට මුකුත් නොකිව්වේ එතන කිඹුලාගෙත් යම් වරදක් තියෙන නිසා..
බඩියාගේ කේස් එක ගැන කතා කලේ ඌ එතන කිසිම වරදක් නොකල නිසා...
අනික මේ, මම කියන්න ඕනේ කරන්න ඕනේ මොනවද කියල උඹ මට කියල දෙන්න අවශ්‍ය නෑ..
මගේ එක්සිබිට් එක්ක තරහක් නෑ මම මේ අනිත් උන් වගේ වගේ ඌට බැනලා යන්න ආව නෙමෙයි
Mintuwaka nishabadatayak api pawathwamo yaluwane
Mewa me paluwa kansiya thanikama maka gana call karapu sanin awila thiyene





