Xibitz ගැන ඇත්ත නැත්ත

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වස්තුව ඔයාට pm එවනවා:):)
vm එවනවා :):)
ඔය එකකටවත් රිප්ලයි නැනේ :dull::dull::rolleyes::rolleyes:
ඔය මාත් එක්ක තරහ වෙලදා?:love::love::sorry::sorry:

:dull::dull::dull: Valentine ekata monada mata denne? 25,000 ta wadiya loku thaggak ewwoth pm1i vm1i ewanawa..:yes::P
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
:dull::dull::dull: Valentine ekata monada mata denne? 25,000 ta wadiya loku thaggak ewwoth pm1i vm1i ewanawa..:yes::P

මන් ඔයාට දෙන්නම් මිල කරන්න බැරි තෑග්ගක්,:love::love:;);)
ඔයට කවදාවත් අමතක නොවෙන්න මව මතක් වෙන්න ලගින් තියාගන්න:love::love::yes::yes:
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,394
    2
    53,872
    113
    මන් ඔයාට දෙන්නම් මිල කරන්න බැරි තෑග්ගක්,:love::love:;);)
    ඔයට කවදාවත් අමතක නොවෙන්න මව මතක් වෙන්න ලගින් තියාගන්න:love::love::yes::yes:

    ඔය තෑග්ග මේන්ටේන් කරන්න හෙන වියදං නේ?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,146
    18,730
    113
    අදාල නෑනේ

    six pack තියන් අර අතගාන එක හූනා වගේ වුනොත් නම් කෙල්ලෝ කමතිවෙයිද දන්නේ නැ

    :baffled:

    මන් ඔයාට දෙන්නම් මිල කරන්න බැරි තෑග්ගක්,:love::love:;);)
    ඔයට කවදාවත් අමතක නොවෙන්න මව මතක් වෙන්න ලගින් තියාගන්න:love::love::yes::yes:

    Hmmmm babekda :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් ඔයාට දෙන්නම් මිල කරන්න බැරි තෑග්ගක්,:love::love:;);)
    ඔයට කවදාවත් අමතක නොවෙන්න මව මතක් වෙන්න ලගින් තියාගන්න:love::love::yes::yes:

    අපෝ මිල කරන්න බැරි තෑගි මම ගන්නේ නෑ..ඔයාම තියාගන්න:rolleyes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    එක්සිබිට් කියන්නෙ කටින් බතල හිටවන බක පන්ඩිතයෙක් තමා ඒත් මනුස්සයගෙ එකෞන්ට් බෑන් කරවපු එක නං වැරදී
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,611
    4,198
    113
    එන්න දෙන්න එපා කිඹුලා ඇතුළු 12 දෙනාටම. උඹලා දන්නවා ඇතිනෙ මුන් කවුද කියලා.මුන් ආපු ගමන් එලවපල්ලා. අයිත් නොඑන්නම.වේස බල්ලො.මුන්ගෙ පවුල් පිටින් හැදි ගෑවිලාම පල කාලකන්නි.

    pala ponsiya yanna kimbula kawda kiyla api dannawa tho nodannawata
     

    thanujaka

    Well-known member
  • උඹ වගේ ලොල් අපතයෙක් ගේ රෙස්පෙක්ට් එක ඕන නෑ........:growl:

    ඕව ගැන කියල වැඩක් නෑ තනුජක....
    මේ වෙලාවේ කවුරු හරි නිපුන් ගේ තරහකාරයෙක් බොර දියේ මාලු බෑවා....මේ දැන් මේ ත්‍රෙඩ දාලත් කරන්නේ ඒ මාලු බෑම. මොකද හොදටම තේරෙනව පර්පස්ලි මේක මගේ ෆේක් එකක් කියල ඔප්පු වෙන විදියට ලියල තියෙන්නේ....

    ඉතාම සරලයි කාරණය. මම ෆේක් එකක් හැදුව නං මම කියල ඔප්පු වෙන විදියට මඩ ත්‍රෙඩ් එකක් දානව ද?
    මට එච්චර ම මොලේ නැද්ද????

    උඹටත් හොද වැඩේ. උඹ දැනගන්න ඕනේ ඔන්ලයින් ජීවිතේක ලිමිට්ස් තියෙන්න ඕනේ කියල. උඹ කරන්නේ මොකක් හරි එකෙක් ගේ දුක කිව්ව ගමන් ඌට කෝල් කරගෙන හිත හදන්නයි නහින්න යනවා. එළකිරි උන් උඹේ VIP කියල ගහගෙන උඹ මේ හැම එකාටම නිකං කරන්න ගියානේ.. දැන් හරිනේ. දැන් උඹටත් සංතෝස ඇතිනේ කරලා අන්තිමට. යාළුවො ආශ්‍රය කරන්න ඕනේ. එ තමන්ට හරියන පිරිසක් විතරක්. උඹට කන බොන සෙට් වෙන පිරිසක් ඉන්නවනේ මේකේ. එතනින් කට් ඔෆ් එකක් තියාගනින්. මම මේකේ පර්සන්ලි මීට් වෙලා තියෙන්නේ අපේ පරණම කට්ටිය විතරයි. Pentagram, vocanu, amalka, amila_90210, ඉබ්බා, ගෙම්බා ඔය වගේ මෙගා පාර්ටි ත්‍රෙඩ් එකේ ඉදපු පරණම සෙට් එක විතරයි. එතනින් එහා හරියට සෙට් වෙන්න තරං පිරිසක් මට හම්බුන් නෑ.. PM දැම්මොත් පරක්කුවෙලා හරි ඕනෙම එකෙකුට රිප්ලයි කරනවා එ ඇරුනම ෆෝන් නම්බර් එකක් වත් දෙන්නේ නෑ මම.. මගේ නම්බර් තියෙන්නෙත් කිරියේ සීමිත පිරිසක් ගාව විතරයි. KPZ, රිදිලා, mr.perera, මචං, බඩියා, චාමලී වගේ සෙට් එකක් ලග විතරයි නම්බර් එක තියෙන්නෙත්. උඹ එහෙම නෙමෙයිනේ. දැන් බලපන් උඹේ නම්බර් එකම කී දෙනෙක් ගාව තියෙනවද කියල. උඹ මේ සයිට් එකට බැදෙන්න යන්න එපා. එ ප්‍රමාණෙට ඉදපන්. අරුගේ මූගේ දුක් අහන්න යන්න උඹ දුග්ගන්නාරාලා කෙනෙක් නෙමෙයි නේ. ඔන්ලයින් ලයිෆ් එකේ සීමාවක් මේන්ටේන් කරපං.. උඹ හොදට මතක තියාගනින් උඹේම මෝඩකම් වල ප්‍රථිපල තමයි උඹ අද මේ අත් විදින්නේ කියන එක..
     
    • Like
    Reactions: Crazyeranga

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,137
    1
    13,011
    113
    Gotham City
    එක්සිබිට් කියන්නෙ කටින් බතල හිටවන බක පන්ඩිතයෙක් තමා ඒත් මනුස්සයගෙ එකෞන්ට් බෑන් කරවපු එක නං වැරදී
    ඌ මෙකෙ ජනප්‍රියම මෙම්බර්ස්ලා ගොඩක් එක්ක කුණු වලි ගියා. මතක එව්වා නම් එකක් දත් කිඹුලා එක්ක අනික නැකැත් රාළ එක්ක .
    අනෙ මන්දා. එකවුන‍්ට් එක බැන් වෙච්ච එක නම් කැත වැඩක්. කවුරුවත් ප්‍රහාරයෙ වගකීම භාර අරන් නැහැ. එක්කො බොරදියෙ මාළු බාලා එහෙම නැත්තම් වලිය දාගත්ත එවුන්ම ඌට කෙලවලා. එහෙමත් නැත්තම් උ ඌටම ඇටෑක් කරගෙන (හිතන්න අමාරුයි එත් සමහරු මෙහෙම ඉන්නවා. තමන්ගෙ මාන්‍ය රකින්න මරාගෙන මැරෙන බොම්බයක් හරි පුපුරවාගනිවි) එහෙමත් නැතම් වෙනත් සිද්ධියක් නිසා බෑන් උනා ඒක මෙ වලිය පිට දාලා එකෙක් අනුකම්පාවත් තවකෙක් අප්‍රසාදයටත් ලක්වෙන විදියට අවස්ථාව නිර්මාණය කරගන්නවා

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,137
    1
    13,011
    113
    Gotham City
    උබලට ඇත්තට වෙන වැඩ නැද්ද බන් :rolleyes:
    ළමයිනුත් ඉන්න තාත්තලා බෝතල් බ්‍රැන්ඩ්ස් වලට මරාගෙන අනෙ මන්දා.
    මුන් අනික් උන්ට නම් කියන්නෙ පොඩි උන් හුජ්ජ වලි කියලා. මුන් ඊට එහා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,863
    113
    Kottawa
    giphy.gif


    online ජිවිත
    :baffled::baffled::baffled:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,725
    113
    අපෝ මහ කක්කි වලියක්නෙ මේක දැන් දවස් කීයක ඉදන්ද කෙලගන්නෙ මේකෙ?? දැන්වත් නවත්තගනිල්ලා යකුනේ නැත්තං වලියට සම්බන්ධ එවුන් දිනයක් වෙලාවක් දාගෙන එලියෙන් තැනකට සෙට් වෙලා පිරිමි විදිහට අතින් පයින් විසදගනිල්ලා ප්‍රශ්නෙ කනවැන්දුම් ගෑණු වගේ ත්‍රෙඩ් පිට ත්‍රෙඩ් දදා කීබෝඩ් පිටිපස්සෙ ඉදන් මරාගන්න එපා යකෝ විලිලැජ්ජයි