අනේ නෑ.මාමි වෙන කාව හරි දැකලා.




උබ නෙමේද තරිදුවා වෙන්න ඇති තට්ටෙ වැහෙන්න තොප්පියකුත් දාලා හිටියෙ



අනේ නෑ.මාමි වෙන කාව හරි දැකලා.







දවස් 14න් පීක් එකේ 50ගීබී වාෂ්ප වෙලා.![]()
අද කට්ටිය අඩු හැමෝම වැලන්ටයින් සමරන්න ගිහිල්ලා



මගෙත් ඩේටා ටික ඉවරයි.මේ වෛරස් එකක් ගිහින්.ඉන්ටනෙට් ආපු ගමන් ඩේටා ටිකට බබා හම්බවෙනවා.



අනේ අයියේ ගිය පාරත් මම කිව්වේ LPWICRAMA කියලා. තනිකඩ අයගේ සිංදු ඉල්ලලා වැලන්ටයින් සමරන අයට එපා කරවන්න හිතෙන්නෙ නෑ.....
රික්වෙස්ට් 2ක් දීපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාන්















සමාව නම් ඉල්ලන්න නම් ඔනෙ නෑ තරිඳු අයියා. IP කිව්වම කට්ටිය පොලීසියෙ කියලා හිතන්නෙ.ගහලා පන්නයිද දන්නෑනෙ![]()





සමහන් බිසිනොස් එකත් නැගලම යනවලු

ඔව් අයියේ පරිගණකයක්,දුරකථනයක් අතේ නොතිබුණු දුක්ඛිත කාලෙ මේ පැත්තෙ එන්න බැරි වුණාආ අයිපී වික්රම මහත්තයා.
කාලෙකට පස්සේ.
උබ නෙමේද තරිදුවා වෙන්න ඇති තට්ටෙ වැහෙන්න තොප්පියකුත් දාලා හිටියෙ
සේෆ්ටි හෙල්මට් එකක් තමාතොප්පියක්ද සේෆ්ටි හෙල්මට් එකක්ද?
සේෆ්ටි හෙල්මට් එකක්නම් දෙකක් නෑ තරිඳුවා තමයි.


තොප්පියක්ද සේෆ්ටි හෙල්මට් එකක්ද?
සේෆ්ටි හෙල්මට් එකක්නම් දෙකක් නෑ තරිඳුවා තමයි.


