2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සයුරේ රළ සේ සිංදුවවත් දෙන්න එහෙනම් කිරියෙ එළකිරි යාළුවෝ සෙට් එක එකතු කරගන්නවා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    රික්වෙස්ට් 2ක් දීපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාපාන් :yes::yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ අයියේ ගිය පාරත් මම කිව්වේ LPWICRAMA කියලා. තනිකඩ අයගේ සිංදු ඉල්ලලා වැලන්ටයින් සමරන අයට එපා කරවන්න හිතෙන්නෙ නෑ.....

    ආ අයිපී වික්‍රම මහත්තයා.
    කාලෙකට පස්සේ.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සමාව නම් ඉල්ලන්න නම් ඔනෙ නෑ තරිඳු අයියා. IP කිව්වම කට්ටිය පොලීසියෙ කියලා හිතන්නෙ.ගහලා පන්නයිද දන්නෑනෙ :sorry::sorry::sorry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    16708377_1134048086741959_7193569419565037606_n.jpg
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සමාව නම් ඉල්ලන්න නම් ඔනෙ නෑ තරිඳු අයියා. IP කිව්වම කට්ටිය පොලීසියෙ කියලා හිතන්නෙ.ගහලා පන්නයිද දන්නෑනෙ :sorry::sorry::sorry:
    :lol::lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහන් බිසිනොස් එකත් නැගලම යනවලු :yes::yes::yes:

    සමහන් උන්ගේ මාකටින් හරි නෑ. අද හරිනං ප්‍රමෝෂන් එකක් දෙන්න ඕනේ දෙකක් ගත්තම එකක් නොමිලේ වගේ එකක්. :D
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ආ අයිපී වික්‍රම මහත්තයා.
    කාලෙකට පස්සේ.
    ඔව් අයියේ පරිගණකයක්,දුරකථනයක් අතේ නොතිබුණු දුක්ඛිත කාලෙ මේ පැත්තෙ එන්න බැරි වුණා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked::shocked::shocked::shocked:
    උබ නෙමේද තරිදුවා වෙන්න ඇති තට්ටෙ වැහෙන්න තොප්පියකුත් දාලා හිටියෙ :rolleyes::rolleyes::rolleyes:


    තොප්පියක්ද සේෆ්ටි හෙල්මට් එකක්ද?
    සේෆ්ටි හෙල්මට් එකක්නම් දෙකක් නෑ තරිඳුවා තමයි.