වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    Capturetytyty.png

    :love::love::love: Thanks wewa...
    CO2 mage ewamai :yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;21247580 said:

    අඩෝ අම්ම තාත්තට බැන්නත් කමක් නෑ TD42 වලට බනින්න එපා:growl:

    Nissan Patrol ZD30 Engine Problems. = http://www.chaz.yellowfoot.org/zd30_engine_problems.htm

    ලෙඩ ගොඩක්..

    ඒ වගේද ටීඩී42.. ලක්ශ 4න් එහා දුව්වහැකි. සුපර් ඩීසල් ඕනේ නෑ පොල් තෙල් තල තෙල් එලවලු තෙල් අබ තෙල් එකී මෙකී නොකී ඕනේම තෙලකින් දිව්වහැකි.. :love::love::love:

    කිසි වදයක් නෑ.. 2c ඇන්ජිමක් වගේ තමා.. බොඩිය පාත් උනත් ඇන්ජිම කෙලින්:lol:

    මම හිතුවෙ නාන TD42 ගැන කියපු විදිහට පට්ට පවර් එන්ජිමක් කියල. දැන් බලන කොට 4M41 එක තරම්වත් පවර් නෑනෙ...:lol:

    Montero එකට 42 Patrol එක ගෙමක්ම නෑ වගේ.:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම හිතුවෙ නාන TD42 ගැන කියපු විදිහට පට්ට පවර් එන්ජිමක් කියල. දැන් බලන කොට 4M41 එක තරම්වත් පවර් නෑනෙ...:lol:

    Montero එකට 42 Patrol එක ගෙමක්ම නෑ වගේ.:cool:

    ලංකාවෑඅ ඕෆ් රෝඩ් කරන උන්ගෙන් 100න් එකක් වත් පැජරෝ ගන්නේ නෑ. අද්දැකීමෙන් කියන්නේ මඩේ බස්සන්න ටීඩී42 පෙට්‍රෝල් එකට වඩා වෙන නම් යන්තරයක් ලංකාවේ දැකලා නෑ. ඕෆ් රෝඩ් වලට පෙජරෝ එක නිල් බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඩ්‍රැගන් කොල්ලෝ ගනින් ටොයොටා එකක්ම ...මාර්කට් එකගැන හිතපන් මෙහේ...:P

    ටොයෝටා, නිසාන් කියලා දෙපිලකට බෙදෙන්න එපා :D ඔය දෙකම රොක්ස්... (රිදෙයි වැලපෙයි හොන්ඩා මිට්සුබිශි කුකුලො... :P:P)

    ටොයොටා නිසාන් දෙකම එක වගේ තමයි බන්...:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මිට්සුබිශි වාහන මාරම ඩියුරබල් එකම අව්ල හද්ද පරන ෆ්ලැට්ෆෝම් වල ගහන්නේ.

    ලාන්සර් ඊඑක්ස්- 2007 ඉදන් එකම මොඩල් එක
    සෙන්ටර් ස්පෙයාර් වීල් පෙජරෝ එක- 2007 ඉදන් එකම මොඩල් එක
    පී ඕ 15 එක-1986 ඉදන්ද කොහෙද එකම මොඩල් එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට හිතෙන විදිහනම් මැස්ඩා බීජේ5පී එක තමයි මැස්ඩා හදපු අන්තිම හොදම කාර් එක. ඊට පස්සේ ඒවා සෑහෙන්න ගියර් බොක්ස් සෙන්සර් ලෙඩ දුන්නා

    අලුතෙන් එන තායිලන්ඩ් ටොයොටා මොඩලුත් කක්කා බාල්දි5යි චූ බාල්දි6යි.

    නිසාන් ඒ අතින් තාමත් හදන වාහනේ කොලිටියට හදනවා. නිසාන් සනියනම් ඉන්දියාවට දීලාකෑවා. හැබැයි ඒකත් වර්සා කියලා ජපානේ ගහනවා වෙනමම කොලිටියට

    හයිබ්‍රිඩ් නෙමේ අඉනික් මොඩල් ගැන කිව්වේ ඔය
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21248045 said:
    මට හිතෙන විදිහනම් මැස්ඩා බීජේ5පී එක තමයි මැස්ඩා හදපු අන්තිම හොදම කාර් එක. ඊට පස්සේ ඒවා සෑහෙන්න ගියර් බොක්ස් සෙන්සර් ලෙඩ දුන්නා

    අලුතෙන් එන තායිලන්ඩ් ටොයොටා මොඩලුත් කක්කා බාල්දි5යි චූ බාල්දි6යි.

    නිසාන් ඒ අතින් තාමත් හදන වාහනේ කොලිටියට හදනවා. නිසාන් සනියනම් ඉන්දියාවට දීලාකෑවා. හැබැයි ඒකත් වර්සා කියලා ජපානේ ගහනවා වෙනමම කොලිටියට

    හයිබ්‍රිඩ් නෙමේ අඉනික් මොඩල් ගැන කිව්වේ ඔය

    adoo.. kagehari athin accelrator paddle eka anith pettata press wela.. relaxing position eke tiyena rubber knob eka gelawila wetila check engine light awa kiyapan ko.. car eka start wenawa.. check engine on wenawa accelerate wenne na..

    throttle position sensor awlak kiyala awe.. mage eke throttle body eka electronic.. welawata gedaradima mata wede karaganna puluwan una.. wena kohe hari geniyewwa nam throttle body ekath dala.. accelerator paddle position sensor ekath dala.. mata Rs 50000 witara kelawanawa..

    kiyanna sathutui ban throttle body eka galawala wath na.. ;)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;21248015 said:
    ලංකාවෑඅ ඕෆ් රෝඩ් කරන උන්ගෙන් 100න් එකක් වත් පැජරෝ ගන්නේ නෑ. අද්දැකීමෙන් කියන්නේ මඩේ බස්සන්න ටීඩී42 පෙට්‍රෝල් එකට වඩා වෙන නම් යන්තරයක් ලංකාවේ දැකලා නෑ. ඕෆ් රෝඩ් වලට පෙජරෝ එක නිල් බන්

    Pajero walin offroad nokarana ekanum aththa.
    Eth ban td42 engine power eka hena aduyi ne ban.
    Wena ekak one naa pajero intercooler 2.8 ekatath wada power aduyi neda.
    Me thiyenne Montero 3.2 engima.

    4M41
    Power — 121 kW (165 PS) at 4000 rpm
    Torque — 351 N·m (259 lb·ft) at 2000-3000 rpm

    Machan numbers walin me widiha unata practically power wadi seen ekak wath thiyenawada. Patrol eka wahana barath wadi athine.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    රත්තරං;21248036 said:
    මිට්සුබිශි වාහන මාරම ඩියුරබල් එකම අව්ල හද්ද පරන ෆ්ලැට්ෆෝම් වල ගහන්නේ.

    ලාන්සර් ඊඑක්ස්- 2007 ඉදන් එකම මොඩල් එක
    සෙන්ටර් ස්පෙයාර් වීල් පෙජරෝ එක- 2007 ඉදන් එකම මොඩල් එක
    පී ඕ 15 එක-1986 ඉදන්ද කොහෙද එකම මොඩල් එක

    පරණ ටෙක්නොලොජි හින්ද ඩියුරබල් කියන්ඩ බැරිද :D

    සිංහලු පට්ට ගහන හින්ද සීවිටි එවන්නෙ නෑ
    ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින් නෑ
    ක්ලච්ලස් ඒසී කොම්ප්‍රෙසර් නෑ
    ටයිමින් චේන් එන්නේ
    මිට්සුබිෂි ලාන්සර් කාර් ඔක්කොම හයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස්
    etc etc...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    adoo.. kagehari athin accelrator paddle eka anith pettata press wela.. relaxing position eke tiyena rubber knob eka gelawila wetila check engine light awa kiyapan ko.. car eka start wenawa.. check engine on wenawa accelerate wenne na..

    throttle position sensor awlak kiyala awe.. mage eke throttle body eka electronic.. welawata gedaradima mata wede karaganna puluwan una.. wena kohe hari geniyewwa nam throttle body ekath dala.. accelerator paddle position sensor ekath dala.. mata Rs 50000 witara kelawanawa..

    kiyanna sathutui ban throttle body eka galawala wath na.. ;)

    kagehari athin accelrator paddle eka anith pettata press wela. මෙහෙම වෙන්නේ කොහොමද?

    උබ එක පාරක් ඇහුව නේද 16 එකෙයි ඕකෙයි බොඩියත් එකයිනේ කියල. ඔව් එකයි තමා ඕකේ සස්පෙන්ශන් වෙනස් එන්16 එකේ ඉස්සරහ රැක් රොඩ් බුශ් ලෙඩ සේරම ආවේ සස්පෙන්ශන් අව්ලත් එක්ක, ඒක ඕකේ නෑ. අනික ඕකේ ඉන්ටීරියර් වෙනස්. අනිත් එක ක්ලයිමේට් කන්ට්‍රෝල් ලෙදර් සීට් හතර අතේ එයාර් බෑග්.. ගෙවන ගානට වටිනවා
     
    Status
    Not open for further replies.