2002 YOM wahaneka me hodada ban??![]()

රත්තරං;21247580 said:
අඩෝ අම්ම තාත්තට බැන්නත් කමක් නෑ TD42 වලට බනින්න එපා
Nissan Patrol ZD30 Engine Problems. = http://www.chaz.yellowfoot.org/zd30_engine_problems.htm
ලෙඩ ගොඩක්..
ඒ වගේද ටීඩී42.. ලක්ශ 4න් එහා දුව්වහැකි. සුපර් ඩීසල් ඕනේ නෑ පොල් තෙල් තල තෙල් එලවලු තෙල් අබ තෙල් එකී මෙකී නොකී ඕනේම තෙලකින් දිව්වහැකි..
කිසි වදයක් නෑ.. 2c ඇන්ජිමක් වගේ තමා.. බොඩිය පාත් උනත් ඇන්ජිම කෙලින්![]()


2002 ekk ekkama compare koranna thibbanam hari
me 2014
![]()
මම හිතුවෙ නාන TD42 ගැන කියපු විදිහට පට්ට පවර් එන්ජිමක් කියල. දැන් බලන කොට 4M41 එක තරම්වත් පවර් නෑනෙ...
Montero එකට 42 Patrol එක ගෙමක්ම නෑ වගේ.![]()
next time plug tika ehema dala yanna one.. plug tika nam antimai..
ඩ්‍රැගන් කොල්ලෝ ගනින් ටොයොටා එකක්ම ...මාර්කට් එකගැන හිතපන් මෙහේ...![]()
ටොයෝටා, නිසාන් කියලා දෙපිලකට බෙදෙන්න එපාඔය දෙකම රොක්ස්... (රිදෙයි වැලපෙයි හොන්ඩා මිට්සුබිශි කුකුලො...
)


Iridium danawa qua neh? Prices khmd?
denme na.. balanna beri una..
denata tiyenne mewa..
![]()
Service manual eke tiyenne mewa danna kiyala
![]()
patta lokui ne mewa mala wade ekak 1000 pani ne.
රත්තරං;21248045 said:මට හිතෙන විදිහනම් මැස්ඩා බීජේ5පී එක තමයි මැස්ඩා හදපු අන්තිම හොදම කාර් එක. ඊට පස්සේ ඒවා සෑහෙන්න ගියර් බොක්ස් සෙන්සර් ලෙඩ දුන්නා
අලුතෙන් එන තායිලන්ඩ් ටොයොටා මොඩලුත් කක්කා බාල්දි5යි චූ බාල්දි6යි.
නිසාන් ඒ අතින් තාමත් හදන වාහනේ කොලිටියට හදනවා. නිසාන් සනියනම් ඉන්දියාවට දීලාකෑවා. හැබැයි ඒකත් වර්සා කියලා ජපානේ ගහනවා වෙනමම කොලිටියට
හයිබ්‍රිඩ් නෙමේ අඉනික් මොඩල් ගැන කිව්වේ ඔය

රත්තරං;21248047 said:4k 6800k wage mathaka
රත්තරං;21248047 said:4k 6800k wage mathaka
රත්තරං;21248015 said:ලංකාවෑඅ ඕෆ් රෝඩ් කරන උන්ගෙන් 100න් එකක් වත් පැජරෝ ගන්නේ නෑ. අද්දැකීමෙන් කියන්නේ මඩේ බස්සන්න ටීඩී42 පෙට්‍රෝල් එකට වඩා වෙන නම් යන්තරයක් ලංකාවේ දැකලා නෑ. ඕෆ් රෝඩ් වලට පෙජරෝ එක නිල් බන්
රත්තරං;21248036 said:මිට්සුබිශි වාහන මාරම ඩියුරබල් එකම අව්ල හද්ද පරන ෆ්ලැට්ෆෝම් වල ගහන්නේ.
ලාන්සර් ඊඑක්ස්- 2007 ඉදන් එකම මොඩල් එක
සෙන්ටර් ස්පෙයාර් වීල් පෙජරෝ එක- 2007 ඉදන් එකම මොඩල් එක
පී ඕ 15 එක-1986 ඉදන්ද කොහෙද එකම මොඩල් එක
adoo.. kagehari athin accelrator paddle eka anith pettata press wela.. relaxing position eke tiyena rubber knob eka gelawila wetila check engine light awa kiyapan ko.. car eka start wenawa.. check engine on wenawa accelerate wenne na..
throttle position sensor awlak kiyala awe.. mage eke throttle body eka electronic.. welawata gedaradima mata wede karaganna puluwan una.. wena kohe hari geniyewwa nam throttle body ekath dala.. accelerator paddle position sensor ekath dala.. mata Rs 50000 witara kelawanawa..
kiyanna sathutui ban throttle body eka galawala wath na..![]()
Uda ekada hoda yata ekada yata eka danna inne.. uda eka tiyenne..