TV එක එක කඩවල් වලින් ගන්න එපා.අපි අදුරන කඩෙිකින් ගත්ත Sony bravia එකක් වොරන්ටි නැතුව 118/- සහ Sony bravia W600 එකක් ගත්තා siedles company එකෙන් වොරන්ටි එක්ක 135/-.කඩෙන් ගත්ත එක බාල පාටයි.ස්ක්රින් කොලිටි අවුලක් තියනවා.ගාන අඩුයි.W600 එක quilty හොදයි සුපර්.දෙකම අගල් 40යි.දෙකම ලොකු වෙනසක් පෙනවා.අගල් 40 බලනවනමි ගන්නවනමි ගාන වැඩිවුනත් කමක් නැහැ හොද නම තියන එජන්ටි ලාගෙන් ගන්න.හොද කොලිටි වගකිම සහ සර්විස් තියන.
අපි ඉස්සර ඉදලම සෝනි තමා.වෙන බ්රැන්ඩි යුස් කරලාම නැහැ.ගාන අඩු අගල් 40 එකක් පිටින් ගන්නවනමි කොලිටිය වගකිම හොදට සොයලා බලලා ගන්න.මොකද ලාබ බාල බඩුවල හිලක් තියන නිසා.අගල් 40 හෝ ඊට වැඩි සයිස් ගන්නවා ගාන වැඩි වුනට කමක් නැහැ.හොද TV එකක් රටින් ගෙන්වනවනමි වැඩිය හොදයි.
සෝනි bravia,Samsung,LG,panasonic තමා මම අනුමත කරන්නෙ.
Singer,siedles,Abans,Sinhagiri...
https://www.google.lk/search?safe=a....989.0..46j35i39k1j0i131k1j0i46k1.R22rgzEyRXQ