LED TV 40''

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    මචන් ලාබම එකට වඩා බලපන් වොරන්ටි එකයි බ්‍රෑන්ඩ් එකයි.... මොකද ලාබම ටීවී එක ගත්තා වගේ නෙමෙයි, ඕක පොඩි කාලයක් වෙද්දී කැඩිලා ගියාම ආයේ වියදමක්.. ගන්න එකේ හොදම එකක් බලල ගන්න...

    LG
    SAMSUNG


    මේ දෙකෙන් එකක් බලල ගන්න...

    පොඩ්ඩක් මේ ලින්ක් වලට ගිහිල්ල බලන්න

    https://www.dailydeals.lk/cat_search.php?cat=Televisions
    http://www.buyabans.com/index.php/Loader/page/promotions_subcat/1/14/80/161
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දැක්ක හේයර් බ්‍රෑන්ඩ් එකේ අඩුවට තිබ්බ.. අබාන්ස් වොරන්ටි එකත් එක්ක..
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    INOvex labama hodama eka. Dmaro service maru.

    elakiriyema ona tharam thread thibba innovex gana.
    math kiyanne eka hodai kiyala.

    Aulak nam un gedratama awith wena tv ekak deela thama aran yanne hadantath.

    wena than wala api gechamath masa ganak inda one hadala denkal.

    ea denneth cha karala. hurla ehema.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මොක ගත්තත් LED TV අවුරුදු 3යි.. උපරිම අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුලුවන් වෙයි..
    LCD TV නම් අවු 8 ක් විතර පුලුවන්...
    ලොකු බ්‍රෑන්ඩ් වලට සල්ලි වියදම් කරන්න එපා...
    ගාන අඩු එකක් ගනින්..(චයිනීස් එකක් උනත් අවුලක් නෑ..)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    sony bravia​

    මචන් ලාබම එකට වඩා බලපන් වොරන්ටි එකයි බ්‍රෑන්ඩ් එකයි.... මොකද ලාබම ටීවී එක ගත්තා වගේ නෙමෙයි, ඕක පොඩි කාලයක් වෙද්දී කැඩිලා ගියාම ආයේ වියදමක්.. ගන්න එකේ හොදම එකක් බලල ගන්න...

    LG
    SAMSUNG


    මේ දෙකෙන් එකක් බලල ගන්න...

    පොඩ්ඩක් මේ ලින්ක් වලට ගිහිල්ල බලන්න

    https://www.dailydeals.lk/cat_search.php?cat=Televisions
    http://www.buyabans.com/index.php/Loader/page/promotions_subcat/1/14/80/161


    :yes::yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    TV එක එක කඩවල් වලින් ගන්න එපා.අපි අදුරන කඩෙිකින් ගත්ත Sony bravia එකක් වොරන්ටි නැතුව 118/- සහ Sony bravia W600 එකක් ගත්තා siedles company එකෙන් වොරන්ටි එක්ක 135/-.කඩෙන් ගත්ත එක බාල පාටයි.ස්ක්‍රින් කොලිටි අවුලක් තියනවා.ගාන අඩුයි.W600 එක quilty හොදයි සුපර්.දෙකම අගල් 40යි.දෙකම ලොකු වෙනසක් පෙනවා.අගල් 40 බලනවනමි ගන්නවනමි ගාන වැඩිවුනත් කමක් නැහැ හොද නම තියන එජන්ටි ලාගෙන් ගන්න.හොද කොලිටි වගකිම සහ සර්විස් තියන.
    අපි ඉස්සර ඉදලම සෝනි තමා.වෙන බ්‍රැන්ඩි යුස් කරලාම නැහැ.ගාන අඩු අගල් 40 එකක් පිටින් ගන්නවනමි කොලිටිය වගකිම හොදට සොයලා බලලා ගන්න.මොකද ලාබ බාල බඩුවල හිලක් තියන නිසා.අගල් 40 හෝ ඊට වැඩි සයිස් ගන්නවා ගාන වැඩි වුනට කමක් නැහැ.හොද TV එකක් රටින් ගෙන්වනවනමි වැඩිය හොදයි.
    සෝනි bravia,Samsung,LG,panasonic තමා මම අනුමත කරන්නෙ.
    Singer,siedles,Abans,Sinhagiri...


    https://www.google.lk/search?safe=a....989.0..46j35i39k1j0i131k1j0i46k1.R22rgzEyRXQ
     
    Last edited: