Sinduwen Sinduwa II

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දේවතාවන් සිතන දේවල්
    දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
    හිරු රැසින් හැම පිණි බිඳක්මත්
    දිලිසි දිලිසි අවදි වෙන්නෑ
    දෛවයයි ඉරණමයි
    ජීවිතය සමගින්
    රඟන රැඟුමක්දෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
    නොයිනා ගමනකි යන්නේ
    එනමුත් ළඳුනේ මතු අත් භවයේ
    ඔබ මා යලි හමුවන්නේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිසල වෙලා හද
    නොසැලී හසරැල්
    ආදර රතදර යුගෙන් ඔබේ
    සසලව යයි සිත
    මැලවුනු ඔබේ වත
    දෝවමි කඳුලැල්ලකින් මගේ
    ඔබ නැති දා මේ ලෝකේ
    තනිවේ මා
    දැවෙන සිතින්

    නෑ සිය මිතුරන්
    ඒ සැම හමුවේ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    න්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
    වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්

    කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
    බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
    ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
    බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්
    කල්පකාලයක්

    පරපුර දුන්නු දන් ඇතත් හිත තුළමාසෙකට වරක් ලැබෙනුයෙ
    සොච්චමක් බැවින් කන්ට ගත් ගමන් බත් පත
    කවුරුවත් එතැයි බිය වැදදොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නුඹ දැක මගේ හිත බැඳුනා කිසිදින~
    නොසැලෙන ලෙස මුතු මැණිකේ..
    නුඹත් හරී මගේ පණත් හරී~
    කිසි වෙනසක් නැහැ මයේ මැණිකේ..
    smiley-next.gif

     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
    වටී වටී ඔබ මටමැ වටී
    බෝධියකින් වට බෝ කොලයක්
    සේ අගී අගී ඔබ මටමැ අගී
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
    සංවේගයෙන් දන්වා සිටින්
    වෙන්වීම මා ඇගෙන්...

    තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ
    දැරියක් හිදී තනිවී දෙමංසලේ
    නොසැලී වැටී කදුලක් ඇගේ නෙතේ
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    තේ පැන් සාදයි තම්බි කඩේ.....
    තම්බිගේ *ල්ලේ ආධාරෙන්......
    තම්බිට හිටියෙත් ගෑණු හතයි.....
    ඒවට *කුවෙත් මම විතරයි....
    :oo: :oo: :oo:

    smiley-next.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
    සංවේගයෙන් දන්වා සිටින්
    වෙන්වීම මා ඇගෙන්...

    තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ
    දැරියක් හිදී තනිවී දෙමංසලේ
    නොසැලී වැටී කදුලක් ඇගේ නෙතේ


    තව හිනාවෙන්න දුන් සතුට අරන්
    මට හදාගන්න දුන් හිත උදුරන්
    මුකුත් නොදන්නා සුළඟ වගේ නුඹ
    නුඹවත් දන්නැති දුරක ගිහින්
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    තව හිනාවෙන්න දුන් සතුට අරන්
    මට හදාගන්න දුන් හිත උදුරන්
    මුකුත් නොදන්නා සුළඟ වගේ නුඹ
    නුඹවත් දන්නැති දුරක ගිහින්

    නිවන් දුටු හිමි රුවන් පිළිරුව
    පමණි මට අද ශේෂ වූයේ
    හිමි දෙසූ බණ අසා ඇති මුදු
    ඇසූයේ හිමිගේ හඬින් නොව
    අනේ පිඬු සිටු පුතුට මෙන්
    අනේ හිමියනි මටද දැන්
    දෙසා වදහල මැනවි බුදු බණ
    මහා කරුණාවෙන්
    මහා කරුණාවෙන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

    කෙන්ද කන්ද වී ලෝකයේ නෙත විවර වෙලා
    අන්දමන්ද වී සිත් මල් තැලී පොඩිවෙලා
    බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
    මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්
    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
    අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දහඅතේ දුවන මල් සුවඳට වැට බඳින්න දෝ
    ගහ වටේ නටන මද සුළඟට බැණවදින්න දෝ
    ගඟ ගලා බහින දා දෝතින් රඳා ගන්න දෝ
    කොයි අතේ ගිහින් මම මේ සිත හදාගන්න දෝ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    දෛවයෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමු වුණේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුණේ​
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නොම වේ පැරණි යලි වේ රමණි
    දරු පෙම නොනිමි අඹුසැමි පෙමිනි
    නොව පැරණිය වන රමණිය විටින් විට
    වෙයි රමණිය නොව පැරණිය විටින් විට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුණා
    ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරේ
    මගෙ හදවත ඔබ වෙත බැඳුණා
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ​