දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
හිරු රැසින් හැම පිණි බිඳක්මත්
දිලිසි දිලිසි අවදි වෙන්නෑ
දෛවයයි ඉරණමයි
ජීවිතය සමගින්
රඟන රැඟුමක්දෝ
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
හිරු රැසින් හැම පිණි බිඳක්මත්
දිලිසි දිලිසි අවදි වෙන්නෑ
දෛවයයි ඉරණමයි
ජීවිතය සමගින්
රඟන රැඟුමක්දෝ



