~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

hansaka

Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    මචන්ලා මමත් ගෙයක් හදන්න කියල පටන් ගන්න හදන්නෙ. Cube ගෙකට තමා කැමති. එත් පොඩි ප්‍රශ්නයක් තියන්ව මට, Cube ගෙයක වහලෙ වටේට පෙට්ටියක් ගහන්වනෙ බන් Concrete වලින් අර වහලෙ එලියට පෙන්නෙ නැති විදිහට. එතකොට වහලෙයි අර Concrete පෙට්ටියයි අතරෙ flashing එකක් යනවලු වතුර බිත්ති දිගෙ පහලට එන එක වලක්වන්න. මට දැන ගන්න ඔනෙ මචන් ඒ ක්‍රමෙ සාර්තකද? කල්පැවැත්ම හොදයිද..? වෙන මොනව හරි උබල දන්න ක්‍රම තියනවද?
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    me lights daannath epa.......eka parai thundering hsot eka denna one.....kelinma light eka kudu....

    led_roof_light_2.jpg

    me dawas wala godak yanne me wage lights neda
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මචන්ලා මමත් ගෙයක් හදන්න කියල පටන් ගන්න හදන්නෙ. Cube ගෙකට තමා කැමති. එත් පොඩි ප්‍රශ්නයක් තියන්ව මට, Cube ගෙයක වහලෙ වටේට පෙට්ටියක් ගහන්වනෙ බන් Concrete වලින් අර වහලෙ එලියට පෙන්නෙ නැති විදිහට. එතකොට වහලෙයි අර Concrete පෙට්ටියයි අතරෙ flashing එකක් යනවලු වතුර බිත්ති දිගෙ පහලට එන එක වලක්වන්න. මට දැන ගන්න ඔනෙ මචන් ඒ ක්‍රමෙ සාර්තකද? කල්පැවැත්ම හොදයිද..? වෙන මොනව හරි උබල දන්න ක්‍රම තියනවද?

    wahale gahanne nathuwa slab ekak danmoth honda nadda?
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    625
    756
    93
    මමත් හදන්න ඉන්නේ ප්ලෑන් එක හදාගත්ත තව පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ ප්ලෑන් එක.
    මම නම් වහලෙ ගහන්න බලාපොරොත්තුවක් නෑ. මම කැමති ස්ලැබ් එකක් දාල ඒක උඩ පොඩි හට් එකක් ගහල ලස්සන ගාඩන් එකක් හදන්න.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    me dawas wala godak yanne me wage lights neda

    ow trend eka kiyala thmai mamath genath damme.....auruddata deparak thundering nisa kalu wela bulb ekai cuicuit ekai pichchuna....

    1st time eka switch eka on karala thibiyadi....... 2nd time eka switch eka off karala thibiyadi......

    ayeth nam daanne na kiyala hitha gaththa.....

    podi circuit ekakne machan thiyenne....ithin poddak eha meha unath athi....burn wenawa.....

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Man danna tharamin loku wenasak na. Mokada Slab eka water proof karanna loku ganak yanawa lu. :baffled:

    eka boru kathawak......minissunwa baya karala thiya ganna kiyana kathawak.....

    hardware wala thiyenawa cement ekak eka diya karala gala....ita passe podi cement tattuwak slop wenna daala .....ekata udin suda thiyanna thiyenne.....

    ape gedara me week end eke slab eka daannawa roof top eka.... 850 sqft withara roof top eka...

    eka uda thanikara supiri garden ekak gahanna inne......

    slab eka daala water proff karanakota photo gahala daanna balannam.....​
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28

    Machan, maath roof top garden ekak hadanna hithan inne. But details naha,
    monawada hithanna ona karunu ? cost eka mona widiyata yanawada ?
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    manදman;21248402 said:
    cost kohomda machan slab eka ekai roof ekai compare karaddi

    slab eka dana eka poddak adui mata apu widiyata nam
    mokada dan lee ganan ban and maitain cost ekath wadie
    slab eka lesie and uda use karanna hadagaththanam thawath watinawa
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මමත් හදන්න ඉන්නේ ප්ලෑන් එක හදාගත්ත තව පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ ප්ලෑන් එක.
    මම නම් වහලෙ ගහන්න බලාපොරොත්තුවක් නෑ. මම කැමති ස්ලැබ් එකක් දාල ඒක උඩ පොඩි හට් එකක් ගහල ලස්සන ගාඩන් එකක් හදන්න.

    dan godak aya karanne ohomai:yes::yes::yes::yes::yes:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    796
    113
    @Thusithaya
    දැන් ෙබාක්ස් බාර් වලින් බඩු දිලා තරප්පු ෙප්ලියට (පඩි ෙප්ලියට ) සහ ෙකාරිෙඩාර් ඒකකට දාන්න කියක් විතරද බාස් කුලිය