thankyou machan upadase walata
mama thama decide kale na monawada ganna brands kiyala
mama yamin emin gaman balapu ekak kiuwe
ow uba kiuwa hari eka sare honda ekak danme nattam passata wiyadam double wenawa![]()

me lights daannath epa.......eka parai thundering hsot eka denna one.....kelinma light eka kudu....
![]()
මචන්ලා මමත් ගෙයක් හදන්න කියල පටන් ගන්න හදන්නෙ. Cube ගෙකට තමා කැමති. එත් පොඩි ප්‍රශ්නයක් තියන්ව මට, Cube ගෙයක වහලෙ වටේට පෙට්ටියක් ගහන්වනෙ බන් Concrete වලින් අර වහලෙ එලියට පෙන්නෙ නැති විදිහට. එතකොට වහලෙයි අර Concrete පෙට්ටියයි අතරෙ flashing එකක් යනවලු වතුර බිත්ති දිගෙ පහලට එන එක වලක්වන්න. මට දැන ගන්න ඔනෙ මචන් ඒ ක්‍රමෙ සාර්තකද? කල්පැවැත්ම හොදයිද..? වෙන මොනව හරි උබල දන්න ක්‍රම තියනවද?
cost kohomda machan slab eka ekai roof ekai compare karaddiwahale gahanne nathuwa slab ekak danmoth honda nadda?
manදman;21248402 said:cost kohomda machan slab eka ekai roof ekai compare karaddi

manදman;21248402 said:cost kohomda machan slab eka ekai roof ekai compare karaddi
me dawas wala godak yanne me wage lights neda
manදman;21248402 said:cost kohomda machan slab eka ekai roof ekai compare karaddi
Man danna tharamin loku wenasak na. Mokada Slab eka water proof karanna loku ganak yanawa lu.![]()
machan slab akak water prof karana wanama bas la enawada ??
eka boru kathawak......minissunwa baya karala thiya ganna kiyana kathawak.....
hardware wala thiyenawa cement ekak eka diya karala gala....ita passe podi cement tattuwak slop wenna daala .....ekata udin suda thiyanna thiyenne.....
ape gedara me week end eke slab eka daannawa roof top eka.... 850 sqft withara roof top eka...
eka uda thanikara supiri garden ekak gahanna inne......
slab eka daala water proff karanakota photo gahala daanna balannam.....
wenama innawada nadda danne na.....uba field eka gana danne nathnam hodata danna kiyana kenekta kiyala karaganin.....
manදman;21248402 said:cost kohomda machan slab eka ekai roof ekai compare karaddi
මමත් හදන්න ඉන්නේ ප්ලෑන් එක හදාගත්ත තව පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ ප්ලෑන් එක.
මම නම් වහලෙ ගහන්න බලාපොරොත්තුවක් නෑ. මම කැමති ස්ලැබ් එකක් දාල ඒක උඩ පොඩි හට් එකක් ගහල ලස්සන ගාඩන් එකක් හදන්න.