වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2017_02_15_17_46_59.jpg


    Brand new hoyana kukulohnta:P

    පෙලපත උසස් ආරක්ශාව උපරිම :shocked::shocked::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    පෙලපත උසස් ආරක්ශාව උපරිම :shocked::shocked::lol::lol::lol:

    ඉන්දුනීසියාවේ හදන්නේ කියල දාන්නේ නැතුව පෙළපත උසස් ලු :lol:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Wiper blade එකක් ගෙවී ඇත සින්හලු...මොකක්ද හොද ???? ගනන් කොහොමද????
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol::lol::lol::lol:



    ඌට මියා කලීෆා ත් ඕනි, සනි ලියෝනුත් ඕනි, ලීසා ඈන් ඇන්ටිත් ඕනි, සුමනා ගෝමසුත් ඕනි..

    කොහොමද කරන්නේ කියහන්කෝ ඉතින්...
    :lol::lol::lol::lol::lol:

    .

    :lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩ්‍රැගන් කොල්ලෝ.... උඹ් 30 ට නේ වාහන හොයනවා කිව්වේ.... මොකෝ දැන් 20 ගාන්ට බැහැලා..?

    ඔය උඹ පෙන්නන එන්16 එහෙම කොහොම වුනත් රෙපයාර් ගොඩක් කරන්න වෙනා ගත්ත ගමන්... අනිවාර්යෙන් සස්පෙන්ශන් දාන්න වෙනවා... ඒ වගේම ඉතිං ටීඩා 2005 ගත්තත් එච්චරයි.... උඹ පලවෙනි වාහනේ ගන්න නිසා ලෝකේ තියෙන ඔක්කොම දේවල් පුලුවන් තරම් තියෙන වාහනයක් හොයන එක සාධාරණයි... ඒ වුනාට එහෙම හොයන්න අමාරුයි මචං..

    මම උඹට කියන්නේ ඔටෝ , 2007 න් වත් මෙහා වාහනයක් ගන්න... අර කිව්වා වගේ CS1 හරි CS2 හරි එකක් ගොඩක් හොඳයි... ටීඩා එකේ පෙනුමට උඹ අකමැති නම් ඒක අතෑරපං... ඒත් ඒක හොඳ වාහනයක්... ඉස්සෙල්ලා අර කිව්වා වගේ උඹ හොයන රේන්ජ් එක නැරෝ කරගනින්... ඊට පස්සෙ හොයන්න ලේසියි...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy


    :(:(:( wedak na ban.. mama nam ganne na.. mage ekath gatte ~2.4 mil walata. 2002 YOM w/ 4 airbags

    anika oke meter board eka balapan..

    menna mage eka.. so, oka wena mokak hari magulak..

    IMAG1957.jpg


    hemawelema balapan sylphy nam doors wala molding diha.. molding wala nickle strips tiyenna one bumper deketh tiyenna one.. meter board eka ehema wenas.. n16 ewage sylphy badge eka tibbata wedak na.. chassis number eke idan balapan moka gattat..

    ane manda mara wahana ne tiyenne.. :sorry::sorry:
     
    Last edited:
    Status
    Not open for further replies.