ඉන්දුනීසියාවේ හදන්නේ කියල දාන්නේ නැතුව පෙළපත උසස් ලු![]()
ඉන්දුනීසියාද...? කවුද එකෙක් දාලා තිබ්බෙ ඉන්දියාවෙ කියලා...

ඉන්දුනීසියාවේ හදන්නේ කියල දාන්නේ නැතුව පෙළපත උසස් ලු![]()

ekko lancer ekak ganin.. tiida gena nam danne na.. eka ganan wedi..
මම උඹට කියන්නේ ඔටෝ , 2007 න් වත් මෙහා වාහනයක් ගන්න... අර කිව්වා වගේ CS1 හරි CS2 හරි එකක් ගොඩක් හොඳයි... ටීඩා එකේ පෙනුමට උඹ අකමැති නම් ඒක අතෑරපං... ඒත් ඒක හොඳ වාහනයක්... ඉස්සෙල්ලා අර කිව්වා වගේ උඹ හොයන රේන්ජ් එක නැරෝ කරගනින්... ඊට පස්සෙ හොයන්න ලේසියි...
උඹට ඔය ගානට හොඳම වාහන CS Series එකේ ඒවා. CS1 2008+ එකක් ගන්න පුළුවන් ලේසියෙන්ම, පොතේ හැටියට මේන්ටේන් කරලා පැද්දොත් කිලෝමීටර් ලක්ෂ දෙකක් වත් මේජර් රිපෙයා නැතුව දුවාවි. 1300 අන්ඩපවඩ් කිව්වට ඔය එන්ජිම 90hp/6000rpm, Manual එකක් ගත්තොත් අන්ඩපවඩ් ගතිය දැනෙන එකක් ම නෑ. 
ඔය දැක්කනේ.
පළවෙනි වාහනේට බන් පුළුවන් තරම් අළුත්, උපන්ගෙයි ලෙඩ නැති වාහනයක් ගන්න එක තමා හොඳම. ඔය N16 එහෙම සස්පෙන්ෂන් ලෙඩ ගැන හෙන ප්රසිද්ධ එකක්උඹට ඔය ගානට හොඳම වාහන CS Series එකේ ඒවා. CS1 2008+ එකක් ගන්න පුළුවන් ලේසියෙන්ම, පොතේ හැටියට මේන්ටේන් කරලා පැද්දොත් කිලෝමීටර් ලක්ෂ දෙකක් වත් මේජර් රිපෙයා නැතුව දුවාවි. 1300 අන්ඩපවඩ් කිව්වට ඔය එන්ජිම 90hp/6000rpm, Manual එකක් ගත්තොත් අන්ඩපවඩ් ගතිය දැනෙන එකක් ම නෑ.
![]()
රත්තරං;21248072 said:උබ එක පාරක් ඇහුව නේද 16 එකෙයි ඕකෙයි බොඩියත් එකයිනේ කියල. ඔව් එකයි තමා ඕකේ සස්පෙන්ශන් වෙනස් එන්16 එකේ ඉස්සරහ රැක් රොඩ් බුශ් ලෙඩ සේරම ආවේ සස්පෙන්ශන් අව්ලත් එක්ක, ඒක ඕකේ නෑ. අනික ඕකේ ඉන්ටීරියර් වෙනස්. අනිත් එක ක්ලයිමේට් කන්ට්රෝල් ලෙදර් සීට් හතර අතේ එයාර් බෑග්.. ගෙවන ගානට වටිනවා
ඉන්දුනීසියාද...? කවුද එකෙක් දාලා තිබ්බෙ ඉන්දියාවෙ කියලා...![]()
indiyaawe neme indunisiyaawe hadanne

wedak na ban.. mama nam ganne na.. mage ekath gatte ~2.4 mil walata. 2002 YOM w/ 4 airbags
anika oke meter board eka balapan..
menna mage eka.. so, oka wena mokak hari magulak..
![]()
hemawelema balapan sylphy nam doors wala molding diha.. molding wala nickle strips tiyenna one bumper deketh tiyenna one.. meter board eka ehema wenas.. n16 ewage sylphy badge eka tibbata wedak na.. chassis number eke idan balapan moka gattat..
ane manda mara wahana ne tiyenne..
එහෙනම් ඌ රටවල් දෙක පටලවගන්න ඇති... ඉන්දුනීසියන් නම් ටිකක් හරි හොඳ ඇති... මම හිතුවා ඉන්දියන් ෆැක්ටරියක ගහන එකක් කියලා..![]()
Sylphy n16 eke suspension awla na kiyala raththaran kiwwa matath ehema ledak wela na thawama.. kohomath mage eka n16 eke antima year eka 2002

http://ikman.lk/en/ad/nissan-bluebird-sylphy-n16-2001-for-sale-gampaha
මේක ඔරිජිනල් සිල්ෆියක් නේ? 2000CC හින්දද ගන්නෙ නැත්තෙ?

ඒ වැඩක් නෑ, අක්සියා එක විදියට හදන්නෙ, ලක්ශ 35 කට ඕක වටිනවායැ, ජපන් වැගන් ආර් එකක් ගන්ඩ පුලුවන්නේ
ටොයෝටා නම තියෙනවනෙ... ඇක්සියා එකම තමයි මම හිතන්නෙ එන්ජින් එහෙම...
Daihatsu Ayla එකම තමයි... ඇක්සියා එකට වඩා පොඩ්ඩක් වෙනස් වගේ...
http://ikman.lk/en/ad/nissan-bluebird-sylphy-n16-2001-for-sale-gampaha
මේක ඔරිජිනල් සිල්ෆියක් නේ? 2000CC හින්දද ගන්නෙ නැත්තෙ?
ඹව් බන්
Luxury tax කියලා එකකුත් වදිනවලුනෙ

ඒක දැන් ගෙවල ඉවර ඇති![]()
Poddak fb 15 tikakuth balapan...oya hoda vios ehema kalathurakin danawa...kemathinam balapan vios ekath...nethnam hoda lancer akak ganinko...ඹව් බන්
Luxury tax කියලා එකකුත් වදිනවලුනෙ