වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්දුනීසියාවේ හදන්නේ කියල දාන්නේ නැතුව පෙළපත උසස් ලු :lol:

    ඉන්දුනීසියාද...? කවුද එකෙක් දාලා තිබ්බෙ ඉන්දියාවෙ කියලා... :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    ekko lancer ekak ganin.. tiida gena nam danne na.. eka ganan wedi..

    මම උඹට කියන්නේ ඔටෝ , 2007 න් වත් මෙහා වාහනයක් ගන්න... අර කිව්වා වගේ CS1 හරි CS2 හරි එකක් ගොඩක් හොඳයි... ටීඩා එකේ පෙනුමට උඹ අකමැති නම් ඒක අතෑරපං... ඒත් ඒක හොඳ වාහනයක්... ඉස්සෙල්ලා අර කිව්වා වගේ උඹ හොයන රේන්ජ් එක නැරෝ කරගනින්... ඊට පස්සෙ හොයන්න ලේසියි...

    ඔය දැක්කනේ.

    පළවෙනි වාහනේට බන් පුළුවන් තරම් අළුත්, උපන්ගෙයි ලෙඩ නැති වාහනයක් ගන්න එක තමා හොඳම. ඔය N16 එහෙම සස්පෙන්ෂන් ලෙඩ ගැන හෙන ප්‍රසිද්ධ එකක් :dull: උඹට ඔය ගානට හොඳම වාහන CS Series එකේ ඒවා. CS1 2008+ එකක් ගන්න පුළුවන් ලේසියෙන්ම, පොතේ හැටියට මේන්ටේන් කරලා පැද්දොත් කිලෝමීටර් ලක්ෂ දෙකක් වත් මේජර් රිපෙයා නැතුව දුවාවි. 1300 අන්ඩපවඩ් කිව්වට ඔය එන්ජිම 90hp/6000rpm, Manual එකක් ගත්තොත් අන්ඩපවඩ් ගතිය දැනෙන එකක් ම නෑ. :nerd:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔය දැක්කනේ.

    පළවෙනි වාහනේට බන් පුළුවන් තරම් අළුත්, උපන්ගෙයි ලෙඩ නැති වාහනයක් ගන්න එක තමා හොඳම. ඔය N16 එහෙම සස්පෙන්ෂන් ලෙඩ ගැන හෙන ප්‍රසිද්ධ එකක් :dull: උඹට ඔය ගානට හොඳම වාහන CS Series එකේ ඒවා. CS1 2008+ එකක් ගන්න පුළුවන් ලේසියෙන්ම, පොතේ හැටියට මේන්ටේන් කරලා පැද්දොත් කිලෝමීටර් ලක්ෂ දෙකක් වත් මේජර් රිපෙයා නැතුව දුවාවි. 1300 අන්ඩපවඩ් කිව්වට ඔය එන්ජිම 90hp/6000rpm, Manual එකක් ගත්තොත් අන්ඩපවඩ් ගතිය දැනෙන එකක් ම නෑ. :nerd:

    Sylphy n16 eke suspension awla na kiyala raththaran kiwwa matath ehema ledak wela na thawama.. kohomath mage eka n16 eke antima year eka 2002

    රත්තරං;21248072 said:
    උබ එක පාරක් ඇහුව නේද 16 එකෙයි ඕකෙයි බොඩියත් එකයිනේ කියල. ඔව් එකයි තමා ඕකේ සස්පෙන්ශන් වෙනස් එන්16 එකේ ඉස්සරහ රැක් රොඩ් බුශ් ලෙඩ සේරම ආවේ සස්පෙන්ශන් අව්ලත් එක්ක, ඒක ඕකේ නෑ. අනික ඕකේ ඉන්ටීරියර් වෙනස්. අනිත් එක ක්ලයිමේට් කන්ට්‍රෝල් ලෙදර් සීට් හතර අතේ එයාර් බෑග්.. ගෙවන ගානට වටිනවා
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    indiyaawe neme indunisiyaawe hadanne

    එහෙනම් ඌ රටවල් දෙක පටලවගන්න ඇති... ඉන්දුනීසියන් නම් ටිකක් හරි හොඳ ඇති... මම හිතුවා ඉන්දියන් ෆැක්ටරියක ගහන එකක් කියලා.. :cool:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :(:(:( wedak na ban.. mama nam ganne na.. mage ekath gatte ~2.4 mil walata. 2002 YOM w/ 4 airbags

    anika oke meter board eka balapan..

    menna mage eka.. so, oka wena mokak hari magulak..

    IMAG1957.jpg

    hemawelema balapan sylphy nam doors wala molding diha.. molding wala nickle strips tiyenna one bumper deketh tiyenna one.. meter board eka ehema wenas.. n16 ewage sylphy badge eka tibbata wedak na.. chassis number eke idan balapan moka gattat..

    ane manda mara wahana ne tiyenne.. :sorry::sorry:

    පැත්තෙනුත් silver color බීඩින් එකක් එන්න ඔිනි නේද?
    මේ වගේ

    440px-2003_NISSAN_BLUEBIRD_SYLPHY.jpg

    මේකෙ එහෙම එකක් නෑ

    fitted.jpg
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනම් ඌ රටවල් දෙක පටලවගන්න ඇති... ඉන්දුනීසියන් නම් ටිකක් හරි හොඳ ඇති... මම හිතුවා ඉන්දියන් ෆැක්ටරියක ගහන එකක් කියලා.. :cool:

    ඒ වැඩක් නෑ, අක්සියා එක විදියට හදන්නෙ, ලක්ශ 35 කට ඕක වටිනවායැ, ජපන් වැගන් ආර් එකක් ගන්ඩ පුලුවන්නේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ වැඩක් නෑ, අක්සියා එක විදියට හදන්නෙ, ලක්ශ 35 කට ඕක වටිනවායැ, ජපන් වැගන් ආර් එකක් ගන්ඩ පුලුවන්නේ

    ටොයෝටා නම තියෙනවනෙ... ඇක්සියා එකම තමයි මම හිතන්නෙ එන්ජින් එහෙම...

    Daihatsu Ayla එකම තමයි... ඇක්සියා එකට වඩා පොඩ්ඩක් වෙනස් වගේ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටොයෝටා නම තියෙනවනෙ... ඇක්සියා එකම තමයි මම හිතන්නෙ එන්ජින් එහෙම...

    Daihatsu Ayla එකම තමයි... ඇක්සියා එකට වඩා පොඩ්ඩක් වෙනස් වගේ...

    කුයිඩ් එකටත් රෙනෝල්ට් නම තියෙන්නේ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඹව් බන්
    Luxury tax කියලා එකකුත් වදිනවලුනෙ
    Poddak fb 15 tikakuth balapan...oya hoda vios ehema kalathurakin danawa...kemathinam balapan vios ekath...nethnam hoda lancer akak ganinko...

    Nethnam budget eka wedi karapan 5lakh wage athakota hodama ekakata yanna puluwan mama hithanne
     
    Status
    Not open for further replies.