Introducing New Vehicle Importer for Elakiri

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Bumps ! dennatama Jaya machan subha pathami. wahana Business eke nam Mamath innawa . Import gana nam danne na :)
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,490
    970
    113
    මම ජීවිතයේදී දැක්ක හොදම සෙට් එක ඉන්නේ කිරියේ.සමහර අය එකම එක සැරයක්වත් හැබැහින් දැක්කේ නැති උනාට හරිම හිත හොද මිනිස්සු .Good Luck audir8. දැනට වාහනයක් තිබ්බත් මගේ Dreem Vehicle එක අපේ Creed1 අයියාගේ සුරතින්ම ගෙන්න ගන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. හැබැයි එකට තව 19999999 විතර පොඩි සල්ලි අඩුපාඩුවක් ති‍යෙනවා.:rolleyes:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    මම ජීවිතයේදී දැක්ක හොදම සෙට් එක ඉන්නේ කිරියේ.සමහර අය එකම එක සැරයක්වත් හැබැහින් දැක්කේ නැති උනාට හරිම හිත හොද මිනිස්සු .Good Luck audir8. දැනට වාහනයක් තිබ්බත් මගේ Dreem Vehicle එක අපේ Creed1 අයියාගේ සුරතින්ම ගෙන්න ගන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. හැබැයි එකට තව 19999999 විතර පොඩි සල්ලි අඩුපාඩුවක් ති‍යෙනවා.:rolleyes:

    :rofl::rofl::rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචං ඕනෑම කෙනෙකුට වාහනයක් ගෙන්නන්න බැහැනේද ? ඒකට ආනයන බලපත්‍රයක්ද මොකක්ද එකක් තියෙන්න ඕනා නේද ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,895
    5,462
    113
    තමන්ගේ මහන්සියෙන් අරමුණක් ඇතිව ව්‍යාපාරයක් කරන කෙනෙකුට HELP එකක් කරන්න පුලුවන්නම් එහෙමත් නැත්නම් හංගන්නේ නැතිව දෙයක් උගන්වන්න් ලැබෙනවානම්, සතුටක් ලබන කෙනෙකු තවත් නැති තරම්.

    උබට සුබ පතනවා මචෝ.....BUSINESS එකේ උඩටම එනකන් CREED අයියා පස්සෙන් ඉන්නවා.

    ලගදීම තව IMPORTER කෙනෙකු හදුන්වා දෙන්නම්.................

    මේ පිළියන්දල පැත්තෙ නුවන් කෙනෙක් ගැනද කියන්නේ.. එහෙනං මං ඌව දන්නවා