මම ගැන උබයි , බඩයි , කිබුලා අයියයි දන්නා තරම් කිසිම කෙනෙක් දන්නේ නැහැ . නමුත් මචන් මුළු කිරියම මාව විශ්වාස කරනවා එක කොච්චර දෙයක්ද . විශේෂයෙන් උබ දන්නවා මම කවුද කියලා ...
කිරියේ වාහන ගත්ත අය වාහන ගත්තේ මම ගැන දන්නේ නැතිව . කොටිම කියනවා නම් මම දැකලාවත් නැතිව . මම විශ්වාස කරන එකත් කොච්චර දෙයක්ද . audiR8 වත් මම වගේම විශ්වාස කරන්න . කිසිම වෙලාවක බොරුවක් කරන්නේ නැහැ.



අනේ පල පල යන්න අවලං හංකොකා....Awrudu 1.5n benz herse ekak gennapan naki croc![]()
ඕක ගේ මොනව එක්ස්පෝස් වෙන්න ද බං...ගෙඩිය පිටින් සෙල්ෆ් එක්ස්පෝස්ඩ්..

අනේ පල පල යන්න අවලං හංකොකා....
තෝ වගේ පරන යකඩ බරට ඌ වාහන ගෙන්වන්නේ නෑ......
ඕක ගේ මොනව එක්ස්පෝස් වෙන්න ද බං...
මම දන්න තරමින් කිරියෙ උන් ඕකගේ දැකල නැත්තේ @ දෙකයි, පස්සයි විතරයි......![]()


location එක ජපන් දල තිබ්බට පොටෝ වල ඉන්නෙම ඉන්නෙම ලංකාවෙනෙතොප්පිගලයෝ...................








ko ara thibba thadi rawula....?


කොහොම ද IMPORT කරපු වාහනේ බ්‍රෑන්ඩ් නිව් ::::: ගන්නත් පදින්නත් වාසනාව තියෙන්න ඕනේ.
![]()
ඉම්පොර්ටර් :::: audi8R
![]()
අපි දෙන්නා
![]()
වහනයක් ගන්න ඕනේ නම් කෙලින්ම audi8R contact කරන්න
ජය වේවා මල්ලි.



creed aiyage help eken thmai man me thena hari ada inneeee,creed aiyage help eken thmai man me thena hari ada inneeee,
parana wahanat tiye daanik minissu gena katawath guarantee denna epa ban. take it as a piece of adviceමම ගැන උබයි , බඩයි , කිබුලා අයියයි දන්නා තරම් කිසිම කෙනෙක් දන්නේ නැහැ . නමුත් මචන් මුළු කිරියම මාව විශ්වාස කරනවා එක කොච්චර දෙයක්ද . විශේෂයෙන් උබ දන්නවා මම කවුද කියලා ...
කිරියේ වාහන ගත්ත අය වාහන ගත්තේ මම ගැන දන්නේ නැතිව . කොටිම කියනවා නම් මම දැකලාවත් නැතිව . මම විශ්වාස කරන එකත් කොච්චර දෙයක්ද . audiR8 වත් මම වගේම විශ්වාස කරන්න . කිසිම වෙලාවක බොරුවක් කරන්නේ නැහැ.

anik minissu gena katawath guarantee denna epa ban. take it as a piece of advice![]()

oya kiyana widiyata mulinma fail wenne ebay wage sites. millions of bidders ne ban. think logically.ඉරිසියාවට කියන කතාවක් නෙවෙයි. ඒත් ඉම්පෝටර්ස්ලා වැඩි වෙන්න වැඩි වෙන්න ඔක්ශන් වල වාහන ගණන් යනවා බං මචන් ක්‍රීඩ්. මේක උඹ ඇත්තම කියහන්කො. හැම එකෙක්ම බිඩ් දාද්දි නිකම්ම වාහනේ මිල ඉහල යනවා. අතරමැදියො වැඩි වෙනව නම් ඒත් එහෙමයි.
එකම වාහනේට උඹයි මායි දෙන්නා තරඟෙට බිඩ් කලා කියහන්කො. උඹට 160කට ගන්න තිබ්බ එක අපේ තරඟෙ නිසා 185කට 190කට ගන්න වෙන්නේ. ඒ වගේ බිඩ් කරන උන් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න වාහන මිල සෑහෙන්න වැඩි වෙනව. බොරු නම් කියහන් බොරුයි කියලා.
කොහොම උනත් මිනිස්සුන්ට ගිනිගෙඩි නොදී හොඳ දෙයක් දියන් අළුත් බුවා. උඹව දන් නෑ නමුත් හරියට වැඩේ කරගෙන යනව නම් උඹට හරියන්නම ඕන දවසින් දවස මචන්!
ගන්නව නම් ජපානෙ ඉන්න සිංහල එකෙක්ගෙන් ගනින් උඹටම කම්පනි එකක් නෑ නම්. කෝබෙ මෝටර්ස් වගෙ තම්බි උන් හෙන ගේමට ඉන්නවා දැන් දැන් සිංහල උන්ට. අකුරණ නුවර සේල් වල මරාල සේරම මුස්ලිම් උන්ගෙන්ම ගෙන්නන එව්වා. අපේ ගොන් හැත්තත් ගණන් අඩුයි කියලා නුවර යනවා.
