වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    අම්මපා කියහන්
    අැලියාන් වලට factory remote key එන්නෙ නෑ:baffled:
    2007n uda awata anne...mama hithanne 2006 anniversary ekata enawada danne nee 260 walatanam awa okkatama moko eka 2007+ neah...
    Oka achchara issue akak nemei ban matanam
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ganna ganna. Gannakota aiye tankiya tikak loku ekak ganna mokada issarahata oyata air tool tikak duwanna puluwan. Ethakota wadak karanna giyama unath pattama lesi.

    Spray gun nam eka eka quality ewa thiyanawa. Balala tharamak honda mattame ekak ganna.
    :)ow eka hari
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    එහෙනම් මේක තමා ගන්න වෙන්නෙ
    http://ikman.lk/en/ad/nissan-tiida-latio-2006-for-sale-colombo-5

    Sale එකේ එකා කියනවා වාහනේ අයිතිකාරයා එ්ක 27 අඩුවෙන් දෙන්න කැමති නෑලු

    මම sale කාරයගෙන් වාහනේ ownerගෙ no එක ඉල්ලුවම උෟ ගාව එ්ක නෑලු.පක තමා:angry:

    උෟ no එක දෙන්නෙ නෑ:growl:

    Sale එකේ එකා 2ක් විතර කඩනවා
    Owner කියලා අැත්තෙ මට 25ක් දෙන්න කියලා වෙන්න අැති

    :frown::frown::frown:

    හැබැයි ඉතින් මේක තමයි අඩුවටම තියන හොදම tiida එක
    *****factory alloywheel හිටන් තියනවා
    Balapan adayam balapathre address aka athi :P....shape eke balapiya ....
    :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,468
    2
    53,973
    113

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම බයික් එකේ ගනේමුල්ලේඉදං කඩවත පැත්තට එද්දි පියාඹගෙන වගේ ආපු ස්කූටර් එකක් මගෙ බයික් එකේ පිටිපස්සෙ වැදිලා ඉස්සරහිං ආපු වෑන් එකකට අඩේ තිබ්බා කියහංකො

    අඩෝ.. ඇඳටම වෙලා රෙස්ට් කරපන්.. නැත්තන් අවුරුදු ගානකට පස්සේ තමා ඔය කැඩුණු බිඳුණු ඒවගේ පලවිපාක හම්බෙන්නේ... ඉකමනට සනීප වෙයන්..

    දැන් කාලේ බයික් පදිනවා කියන්නේ හෙන රිස්ක් එකක් බන්..


    motorcyclegear.jpg
     
    Status
    Not open for further replies.