[Offer] Selling bitcoin/ alt coin in sri lanka

sanjayaone

Member
May 12, 2007
73
4
0
Hello admins, I hope this is not against rules here.

යාලුවනේ ඔයාලට Bitcoin (any other alt coin) ගන්න ඕනි නම් සාදාරන මුදලකට මගෙන් ගන්න පුළුවන්, ලෝකල් bitcoin කියන website එක හරහා කරන නිසා විස්වාසය ගැන සැකයක් ඇතිකරගන්න ඕනි නෑ.

ඔයාලට පේපැල් , පය්සා වලින් සල්ලි එවන්න පුළුවන්. මම ගන්නේ දැන් තියෙන මාකට් ප්‍රයිස් එක +7% විතරය් ( අද 166455.49 LKR/BTC).

ඉස්සෙල්ලම ගන්න කීපදෙනාට Rs 250 ගානේ නොමිලේ දෙනවා :love:

Paypal : https://localbitcoins.com/ad/437891/purchase-bitcoin-paypal-sri-lanka
Payza: https://localbitcoins.com/ad/437923/purchase-bitcoin-payza-sri-lanka

තව විස්තර දැනගන්න ඕනි නම් මට PM එකක් එවපන් මචන්.

(මම නිතර පාවිච්චි කරන එළකිරි එකවුන්ට් එකෙන් දැම්මේ නැත්තේ එකෙන් බිස්නස් කරන්නන කැමති නැති නිසා)

I will send 250 RS worth bitcoin for free after a first successful transaction (For limited time).

Update:

** මගෙන් කීප දෙනෙක් ඇහුව නිසා අඩුම ලිමිට් එක RS 500 දක්වා අඩු කරා

දැනට තියෙන rate එකට RS 500 කට bitcoin 0.0029 දෙන්න පුළුවන් :yes:
 
Last edited:
  • Like
Reactions: sustharapuncha

xLight

Member
May 14, 2016
218
58
0
Localhost

(මම නිතර පාවිච්චි කරන එළකිරි එකවුන්ට් එකෙන් දැම්මේ නැත්තේ එකෙන් බිස්නස් කරන්නන කැමති නැති නිසා)
For a business, reputation means everything.
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Upload a clear photo of National ID card with all 4 corners visible. (or passport picture page with your name)

ඔයාට තවම ඒ සයිට් එකේ ෆීඩ්බෑක් නැහැ නෙ? ඔයාගෙ ෆෝන් නම්බර් එකක්වත් දාලා නැහැ නෙ? :rofl:
 
sanjayaone

Member
May 12, 2007
73
4
0
Upload a clear photo of National ID card with all 4 corners visible. (or passport picture page with your name)

ඔයාට තවම ඒ සයිට් එකේ ෆීඩ්බෑක් නැහැ නෙ? ඔයාගෙ ෆෝන් නම්බර් එකක්වත් දාලා නැහැ නෙ? :rofl:

This is the reason I am giving away 250 RS for 1st few transactions (to build the trust). PM me and I will send my phone number.
 
Last edited:

sanjayaone

Member
May 12, 2007
73
4
0
Let me know if anything you need to know. someone PMed me and asked abt ID uploading, you dont have to upload in to that site, you can just SMS or PM me here with NIC picture.
 
sanjayaone

Member
May 12, 2007
73
4
0
මගෙන් කීප දෙනෙක් ඇහුව නිසා අඩුම ලිමිට් එක RS 500 දක්වා අඩු කරා

දැනට තියෙන rate එකට RS 500 කට bitcoin 0.0029 දෙන්න පුළුවන්
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මෙහෙ අනාතයොන්ට බිට්කොයින් විකුනන්න එප බන්. Skrill , Moneygram, WesternUnion වලට වෙන රටවල් වල උන්ට දීපන්.
 
sanjayaone

Member
May 12, 2007
73
4
0
මෙහෙ අනාතයොන්ට බිට්කොයින් විකුනන්න එප බන්. Skrill , Moneygram, WesternUnion වලට වෙන රටවල් වල උන්ට දීපන්.

හාහා ලංකාවේ මිනුස්සුන්ට මේක ගැන තම අවබෝදයක් නෑ බන්, මේ අවුරුද්දේ Bitcoin ඩොලර් 3000 යනවා කියල තියෙනවා ... රුපියල් 1000 ක Bitcoin ගත්තොත් අවුරුද්ද අන්තිමේට එක 3000 වෙලා.

ලංකාවේ මිනිස්සුන්ට ගොඩයන්න තියෙන එකම මාර්ගය !

7-2.jpg
 
Last edited:

sanjayaone

Member
May 12, 2007
73
4
0

SP3O අහපු ප්‍රශ්නෙට උත්තර මම හැමෝටම දැනගන්න මෙතන දානවා

machan.. kohomada bitcoin ganne ? hithapan man uben Rs1000ka gannawa kiyala..mata coinbasse account ekak witharada one ? man ubata Rs1000 acc ekata dammama uba mata ea ganata bitcoin ewanawa coin base acc ekata..ehemada ?mama scn eka hariyata danne na..poddak help ekak diyan

මෙහෙමය් වැඩේ වෙන්නේ , ඔයාලා ගේ ID verify කරාම මගේ පේපැල් හරි payza එකවුන්ට් නම්බර් එක එවනවා එතකොට ඔයාල මට සල්ලි එවල එක මට ලැබුනම ඔයාලගේ BITCOIN ඇඩ්රස් එකට මම BITCOIN එවනවා.

ඔයාලට BITCOIN තියාගන්න වැලට් එකක් ඕනි වෙනවා, online (coinbase / exchange) තියන්න එපා, හොදම වැඩේ software ඩවුන්ලෝඩ් කරලා එකවුන්ට් එකක් හදන එක, ඔයාලට මේක ටෙස්ට් කරන්න ඕනි නම මම පොඩි BITCOIN ගානක් නොමිලේ එවන්නම් :love:

Use this : https://electrum.org/#download
Apple: https://itunes.apple.com/app/breadwallet/id885251393

තව විස්තර දැනගන්න ඕනි නම් මට PM එකක් එවපන් මචන්.

more info
https://www.reddit.com/r/Bitcoin/comments/1pxy4w/basic_bitcoin_security_guide/
 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මුං වගේ ලංකාවේ පොන්සි පැටවුන්ගෙන් බිට්කොයින් මිලදීගෙන ඔබේ මුදල් වලට ඇර නොගන්න:yes::yes::yes:
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
හාහා ලංකාවේ මිනුස්සුන්ට මේක ගැන තම අවබෝදයක් නෑ බන්, මේ අවුරුද්දේ Bitcoin ඩොලර් 3000 යනවා කියල තියෙනවා ... රුපියල් 1000 ක Bitcoin ගත්තොත් අවුරුද්ද අන්තිමේට එක 3000 වෙලා.

ලංකාවේ මිනිස්සුන්ට ගොඩයන්න තියෙන එකම මාර්ගය !

බොරුවට පකේ ටෝක් දීගෙන ආවට උබට අන්තිමට එලකිරි එකට බිස්නස් එක කර ගන්න නේ. නිකන් පුකේ ටෝක් දීලා අඩලා මුංව අනාත කරලා, උබේ අම්මට අපිට කියල ඇරගෙන පල:yes::yes:

Last edited:

sanjayaone

Member
May 12, 2007
73
4
0
බොරුවට පකේ ටෝක් දීගෙන ආවට උබට අන්තිමට එලකිරි එකට බිස්නස් එක කර ගන්න නේ. නිකන් පුකේ ටෝක් දීලා අඩලා මුංව අනාත කරලා, උබේ අම්මට අපිට කියල ඇරගෙන පල:yes::yes:

You really dont know about Local Bitcoin website dont you ? They act like a intermediary to its guaranteed that I have to do the transaction (they keep money till I do).