[Offer] Selling bitcoin/ alt coin in sri lanka

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මුං වගේ ලංකාවේ පොන්සි පැටවුන්ගෙන් බිට්කොයින් මිලදීගෙන ඔබේ මුදල් වලට ඇර නොගන්න:yes::yes::yes:

මුන් වගේ උන් එන්නේ කීයක් හරි කඩාගෙන බිස්නස් කර ගන්න විතරයි. උබලගේ රෙද්ද කඩාගෙන ගියහම මුං ආයිත් මේ ෆකේ එනේ නෑ!!!
 
sanjayaone

Member
May 12, 2007
73
4
0
මුං වගේ ලංකාවේ පොන්සි පැටවුන්ගෙන් බිට්කොයින් මිලදීගෙන ඔබේ මුදල් වලට ඇර නොගන්න:yes::yes::yes:

මුන් වගේ උන් එන්නේ කීයක් හරි කඩාගෙන බිස්නස් කර ගන්න විතරයි. උබලගේ රෙද්ද කඩාගෙන ගියහම මුං ආයිත් මේ ෆකේ එනේ නෑ!!!

ලංකාවේ සිංහල මිනිහෙක් ට බිස්නස් එකක් කරන්න බැරි මේ වගේ මන්ද මානසික අසහන කාරයෝ නිසා, දන්නා දෙයකුත් නෑ බොරුවට උඩු බුරනවා
 
Last edited: