mitsubishith ehemada?



Mitsubishi permit walata Lankawata genapuwa thynne CS series eka 2014 dith genawa
permit walata gaththa one or two owner wahana patta gahala na bohowita mitsubishith ehemada?



permit walata gaththa one or two owner wahana patta gahala na bohowita කවුද මෙතන N17- 1.6 එකක් හෙව්වෙ වෙරි රෙයා ගගා.. මෙන්න තියෙනවා උණු කැවුම්
http://riyasewana.com/buy/nissan-n17-supersaloon-sale-colombo-513406




කවුද මෙතන N17- 1.6 එකක් හෙව්වෙ වෙරි රෙයා ගගා.. මෙන්න තියෙනවා උණු කැවුම්
http://riyasewana.com/buy/nissan-n17-supersaloon-sale-colombo-513406

uba wahana sale ekakwath karanavada machan
mama eeyeth dekka ad eka daapu gaman methan post ekak wetenavaa![]()



නෑබන් මේටිකේ හිටු කියලා වහනයක් හොයනවා.කාලය වෙබ් පේජ් අතරමයි

මන් බැලුවේ මෙ මොකෝ කියලාAuto neh24 thalaaganin

mata me 21.5 kypu eka 20ta thalaganna bariwa innwa.
ithin kohomada kyhn laksha 2k adu karanne![]()

ඒක මිසක්මන් බැලුවේ මෙ මොකෝ කියලා
පත්තරවල් ඒවත් බලනවාද, ඒවායේත් තියෙනවා ඕවාට වඩා හොද කන්ඩිශන් තියෙන ඒවාත්

උබ ඔය හොයන අතරේ හොද N16 එකක් මැනුවල් අඩුවට සෙට් උනොත් කියපන් 1.3 උනත් කමක් නැහැ. මට පිලියන්දල එකක් මිස් උනා කියපන්කො 18 කට G නම්බරයක්
ඒක මිසක්මන් බැලුවේ මෙ මොකෝ කියලා
පත්තරවල් ඒවත් බලනවාද, ඒවායේත් තියෙනවා ඕවාට වඩා හොද කන්ඩිශන් තියෙන ඒවාත්







thambinge price bassanna special tricks ehema tynwda?

සයිලන්සරේත් අග නැතුව ඇති uba mnda hoyanne?
තම්බින්ගේන් ගන්ඩ එපා, ඒවායෙත් මොනවේ කොන කපලා ද දන්නේ නෑනේසයිලන්සරේත් අග නැතුව ඇති
















ඕන ජපන් බිජ්ජක්. ගෙවන ගානට වටින. පට්ට නොගහපු. නොම්බර වැදගත් නැහැ ,කන්ඩිශන් එකයි වැදගත්. 20ට අඩුවෙන් වඩාත් හිතකරයි.




thambiyek illuwoth nm aduwatama denawa athi mn hithanne
e kynne 25ta thibboth "unge bashawen duka kiwwoth" 20ta withara denwda danna?
thambi expertla innwne kypn blnna![]()
yako dan 97 fb14 22 wenwa yako![]()