වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    uba wahana sale ekakwath karanavada machan :lol::lol:

    mama eeyeth dekka ad eka daapu gaman methan post ekak wetenavaa:D:D


    ඔය කිව්වෙ ගොබ්බ කතාවක්. අයි පැඩ්, අර පෑඩ්,මේ පෑඩ් තියෙන ලොකේ සුටුස් ගාල අප්ඩෙට් වෙන්න එපැයි. උබලත් ඉතින් වෙබ් පේජ් එකේ දාන වාහනේ ලින්ක් එක පෝස් කාඩ් එකේන් ගෙදරට එනකම් ඉන්නවානේ එක බලන්න. හැක් හැක්.... :baffled::baffled::baffled:

    නෑබන් මේටිකේ හිටු කියලා වහනයක් හොයනවා.කාලය වෙබ් පේජ් අතරමයි

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල


    නෑබන් මේටිකේ හිටු කියලා වහනයක් හොයනවා.කාලය වෙබ් පේජ් අතරමයි


    ඒක මිසක් :D:D මන් බැලුවේ මෙ මොකෝ කියලා

    පත්තරවල් ඒවත් බලනවාද, ඒවායේත් තියෙනවා ඕවාට වඩා හොද කන්ඩිශන් තියෙන ඒවාත්
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    mata me 21.5 kypu eka 20ta thalaganna bariwa innwa.
    ithin kohomada kyhn laksha 2k adu karanne:confused:



    උබ ඔය හොයන අතරේ හොද N16 එකක් මැනුවල් අඩුවට සෙට් උනොත් කියපන් 1.3 උනත් කමක් නැහැ. මට පිලියන්දල එකක් මිස් උනා කියපන්කො 18 කට G නම්බරයක්:oo:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒක මිසක් :D:D මන් බැලුවේ මෙ මොකෝ කියලා

    පත්තරවල් ඒවත් බලනවාද, ඒවායේත් තියෙනවා ඕවාට වඩා හොද කන්ඩිශන් තියෙන ඒවාත්


    පත්තර බලලා යන්න වෙලාවක් නැහැ බන්. පහුගිය සති දෙකේම පත්තර බැලුවෙ නැහැ. :no:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ


    උබ ඔය හොයන අතරේ හොද N16 එකක් මැනුවල් අඩුවට සෙට් උනොත් කියපන් 1.3 උනත් කමක් නැහැ. මට පිලියන්දල එකක් මිස් උනා කියපන්කො 18 කට G නම්බරයක්:oo:

    uba mnda hoyanne?
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒක මිසක් :D:D මන් බැලුවේ මෙ මොකෝ කියලා

    පත්තරවල් ඒවත් බලනවාද, ඒවායේත් තියෙනවා ඕවාට වඩා හොද කන්ඩිශන් තියෙන ඒවාත්

    thambinge price bassanna special tricks ehema tynwda?:P:P:P:P:P:P:P:P
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    uba mnda hoyanne?



    ඕන ජපන් බිජ්ජක්. ගෙවන ගානට වටින. පට්ට නොගහපු. නොම්බර වැදගත් නැහැ ,කන්ඩිශන් එකයි වැදගත්. 20ට අඩුවෙන් වඩාත් හිතකරයි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තම්බියෙක්ට වාහනයක් දෙද්දී එන්ජින් ඔයි බ්‍රේක් ඔයිල් වලට ඌරු තෙල් දාලා දෙන්ඩ තියෙන්නේ :D:D ;);)
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තම්බින්ගේන් ගන්ඩ එපා, ඒවායෙත් මොනවේ කොන කපලා ද දන්නේ නෑනේ :D:Dසයිලන්සරේත් අග නැතුව ඇති

    :P:P:P:P:P
    thambiyek illuwoth nm aduwatama denawa athi mn hithanne
    e kynne 25ta thibboth "unge bashawen duka kiwwoth" 20ta withara denwda danna?

    thambi expertla innwne kypn blnna:P:P:P:P:P;);););););)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    yako dan 97 fb14 22 wenwa yako:angry::angry::angry::angry:



    යෙක තමා මාතියා මේ ඩුක. මට නම් බා මාතියා මේවා ඉවශන්න.. නහුතෙට ටද වෙනවා මාතියා මේවා ඩකිනකොට. 2000 මෙහා වාහනයක් ගන්න එක හීනයක් වෙලා... වත මිලින වෙලා.. ගස්කොලන් මැලවිලා.. කුරුල්ලො කීචි බීචි ගාන්නේ නෑ.. හරක් උම්බෑ ගන්නේ නෑ
     
    Status
    Not open for further replies.