වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යෙක තමා මාතියා මේ ඩුක. මට නම් බා මාතියා මේවා ඉවශන්න.. නහුතෙට ටද වෙනවා මාතියා මේවා ඩකිනකොට. 2000 මෙහා වාහනයක් ගන්න එක හීනයක් වෙලා... වත මිලින වෙලා.. ගස්කොලන් මැලවිලා.. කුරුල්ලො කීචි බීචි ගාන්නේ නෑ.. හරක් උම්බෑ ගන්නේ නෑ

    :lol::lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    meka balapan patta gahala aye paint karala wagei

    upload_587654ca705991.17372311.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    thambiyek illuwoth nm aduwatama denawa athi mn hithanne
    e kynne 25ta thibboth "unge bashawen duka kiwwoth" 20ta withara denwda danna?

    thambi expertla innwne kypn blnna:P:P:P:P:P;);););););)

    meka gana?

    ඕවා ගැන කියන්ඩ තරම් දැනුමක් මට නෑ බම්

    මුස්ලිම් එකෙක් එක්ක ගිහිල්ලා උට වාහනයක් ගන්නවා වගේ අහපන්, අඩු කරලා දෙයි :D:D

    දන්නේ නෑ බන් ඔවා ගැන
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    thambiyek illuwoth nm aduwatama denawa athi mn hithanne
    e kynne 25ta thibboth "unge bashawen duka kiwwoth" 20ta withara denwda danna?

    thambi expertla innwne kypn blnna:P:P:P:P:P;);););););)

    meka gana?

    ඔච්චර ඔවා ගැන හිත හිතා ඉන්ඩ එපා බන්, මොකක් හරි ගනින්, නැත්නම් ගන්ඩ වෙන්නේම නෑ, සුපිරි කන්ඩිශන් හොයන්ඩ ගියොත් ගන්ඩ වෙන්නේම නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    යෙක තමා මාතියා මේ ඩුක. මට නම් බා මාතියා මේවා ඉවශන්න.. නහුතෙට ටද වෙනවා මාතියා මේවා ඩකිනකොට. 2000 මෙහා වාහනයක් ගන්න එක හීනයක් වෙලා... වත මිලින වෙලා.. ගස්කොලන් මැලවිලා.. කුරුල්ලො කීචි බීචි ගාන්නේ නෑ.. හරක් උම්බෑ ගන්නේ නෑ

    Galant ekk set wune nathe? :rolleyes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    muta nut lose..

    samaharu 22ta denna 24ta ads danawa.. samaharu 22ta denna 22.50ta danawa.. 22.50ta dapu ekagena 22k watina wahanayak 20ta ganna ba..

    gedarata awith kawruth aduwa kiyala laksha dekak nikan denne kawda

    අනේ මන්දා බන්
    රත්තරංට ඔක්කොම වගේ set වෙලා අැත්තෙ ලක්ෂ 4, 3,2ක් වගේ අඩුවෙන් දෙන්න බලාගෙන තියන වාහන

    නැත්තන් ඉතින් අනේ මන්දා
    මට මූත් එක්ක වාහනයන් ගන්න වෙලාවට යන්න පට්ට අාසයි බන්

    මූ වැඩ කරන හැටි එහෙම ඉගෙනගන්න
    Price negociate කරන හැටි එහෙම දැනගන්න
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    minissuth ekka hodata kata karanna igenaganin..

    eye api wahana balanna giya Suzuki every wagayak.. laksha 1.5 wage adu karaganna puluwan una.. ita eha adu karanna ba a ganata illapu un innakota..

    sale ekakin unath 1, 1.5 wage adu karanna puluwan unregistered welath..

    samaharu duty ehema penna penna kiyanawa apith 1lak witara tiyan thama denna yanne kiya kiya..

    ithin uta 2k adu karaganna puluwan wenna athi,... 22 watina eka 24 ads denmahama 2k adu karaganna beri na ne..

    ads dana minissu warga innawa... wedi karala dana ayay.. market price ekata dana ayai.. marrket price ekata dana ayagen laksha ganan adu karanna ba..

    mage ekata 75000 adu karagatta over da phone.. ita eha ba.. a car ekata tibba illumata anuwa
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හැම එකාම තමන්ගේ වාහන බ්‍රෑන්ඩ් එකට කඩේ යනවනේ මමත් ටොයොටා වලට කඩේ යන්න ඕන...අපි දැන් ටොයොටා අනාතයෝනේ......ටොයොටා රොක්ස්... (රිදෙයි වැලපෙයි නිසාන් මිට්සුබිශි කුකුලො)

    :oo::oo: ටොයෝටා..... ඒ මොන අනාත බ්‍රෑන්ඩ් එකක්ද සහෝ..... බ්‍රෑන්ඩ් නම් ඉතින් ලේලන්ඩ් තමා..... ආයේ ඉතින් නිසාන්...... :love::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඩ්‍රැගන් කොල්ලා වාහනයක් අරන් ඉවර වෙනකම් මේ පැත්තේ නෑවිත් ඉන්න වෙයි වගේ...... :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා බන්
    රත්තරංට ඔක්කොම වගේ set වෙලා අැත්තෙ ලක්ෂ 4, 3,2ක් වගේ අඩුවෙන් දෙන්න බලාගෙන තියන වාහන

    නැත්තන් ඉතින් අනේ මන්දා
    මට මූත් එක්ක වාහනයන් ගන්න වෙලාවට යන්න පට්ට අාසයි බන්

    මූ වැඩ කරන හැටි එහෙම ඉගෙනගන්න
    Price negociate කරන හැටි එහෙම දැනගන්න

    :oo::oo: සුදු පුටේ.... තවම වාහනයක් ගත්තේ නැතැයි.....?? :P:P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :oo::oo: ටොයෝටා..... ඒ මොන අනාත බ්‍රෑන්ඩ් එකක්ද සහෝ..... බ්‍රෑන්ඩ් නම් ඉතින් ලේලන්ඩ් තමා..... ආයේ ඉතින් නිසාන්...... :love::yes:

    leyland nam ithin wedak na NISSAN nam ithin brand thama :rofl:
     
    Status
    Not open for further replies.