මට නම් දැන් ඇතිවෙලා

Yenuli321

Member
Feb 14, 2017
22
4
0
මට නම් දැන් ඇතිවෙලා

මොකක්ද ඇත්තටම හේතුව කියලා පුළුවන්නම් කවුරු හරි කියලා දෙන්න.ලොකුම උදව්වක්.

ඔන්ලයින් සල්ලි හොයන්න පටන් ගත්තා දැන් මාස ගානකට කලින්.
PTC sites නම් පොඩ්ඩක්වත් හොයාගත්තා. ඒත් FIVERR,FREELANCER වගේ ඒවාගෙන් කිසිම දෙයක් නෑනෙ.
කරන්න පුළුවන් වැඩ ගොඩයි,වෙලාවත් තියෙනවා.ඒත් වැඩ එන්නෙ නෑනෙ.
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න මං මොනවා කරන්නද කියලා.

මටනම් ඇතිවෙලා.

සල්ලි එකපාරම ලැබෙන්නෙ නැතිබව දන්නවා.මට ඕනෙ වැඩ කරන්න.
Please help.

  • Like
Reactions: genius_EK

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොකක්ද ඇත්තටම හේතුව කියලා පුළුවන්නම් කවුරු හරි කියලා දෙන්න.ලොකුම උදව්වක්.

    ඔන්ලයින් සල්ලි හොයන්න පටන් ගත්තා දැන් මාස ගානකට කලින්.
    PTC sites නම් පොඩ්ඩක්වත් හොයාගත්තා. ඒත් FIVERR,FREELANCER වගේ ඒවාගෙන් කිසිම දෙයක් නෑනෙ.
    කරන්න පුළුවන් වැඩ ගොඩයි,වෙලාවත් තියෙනවා.ඒත් වැඩ එන්නෙ නෑනෙ.
    පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න මං මොනවා කරන්නද කියලා.

    මටනම් ඇතිවෙලා.

    සල්ලි එකපාරම ලැබෙන්නෙ නැතිබව දන්නවා.මට ඕනෙ වැඩ කරන්න.
    Please help.

    oyata ewayen salli hoyanna ba net eke tiyena godak ewa fake online karanna kamathinm mm set karala dennam habai mahansi wenna one inbox enna
     
    Mozilla

    Well-known member
  • මොකක්ද ඇත්තටම හේතුව කියලා පුළුවන්නම් කවුරු හරි කියලා දෙන්න.ලොකුම උදව්වක්.

    ඔන්ලයින් සල්ලි හොයන්න පටන් ගත්තා දැන් මාස ගානකට කලින්.
    PTC sites නම් පොඩ්ඩක්වත් හොයාගත්තා. ඒත් FIVERR,FREELANCER වගේ ඒවාගෙන් කිසිම දෙයක් නෑනෙ.
    කරන්න පුළුවන් වැඩ ගොඩයි,වෙලාවත් තියෙනවා.ඒත් වැඩ එන්නෙ නෑනෙ.
    පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න මං මොනවා කරන්නද කියලා.

    මටනම් ඇතිවෙලා.

    සල්ලි එකපාරම ලැබෙන්නෙ නැතිබව දන්නවා.මට ඕනෙ වැඩ කරන්න.
    Please help.

    WP puluwanda?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉවසීමෙන් ජොබ් වලට ඇප්ලයි කරන්න නගෝ..
    ෆයිවර් / ඔඩෙස්ක් වැඩ ෂුවර් හරියට සෙට් වුනාම..
    හැබැයි ඉතින් හරියට සෙට් වෙන්න ටික කාලයක් යනවා.
    මට මුල්ම ඔඩෙස්ක් ජොබ් එක ලැබුනේ ජොබ් 20 ක් විතර රිජෙක්ට් වුනාට පස්සේ.
    ඒ ලැබෙන එක අපි හරියට කරල හොද රිවිව් එකක් ගත්තම ඊට පස්සෙ අපි ඇප්ලයි කරල ඒවා ඉක්මනට සෙට් වෙනවා. සුබ පැතුම්..