වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21257060 said:

    උබ ලෙඩ්ඩු බලන්න කියලා ගිහින් අනික් උන් ලෙඩා බලන්න එනකොට ගෙනාපුවා කනවනේ... ඒකනේ
    :oo:

    ඊටත් වඩා ඕකගේ කැරැක්ටර් එක දැනගෙන කොහොමද ගෙදරකට ගෙන්න ගන්නේ...:rolleyes::rolleyes:

    අර මිල්ක් බාර් නංගි එක්ක එහෙම නටපු නාඩගම් මුළු කිරියමත් දන්නවනේ... :P :P :P

    60020954.jpg

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :P:P:P
    ඔව් ඔව්..
    95 Octane ලීටර් 30කට කිට්ටුව ඉවර කරා එදා...
    සමස්තයක් විදියට ටයර් 2ක් විතර ඉවරයි..

    :rofl::rofl::rofl::rofl:

    mama nm edath net eka pura car hewwa eka kale:dull::dull::dull::dull:
    n17 or n16 sylphy oya deken ekak gannawa:yes::yes:

    FINALIZED!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    රත්තරං;21256957 said:
    නිසාන් පැට්‍රෝල් එකක් අරන් යකඩ බපර් එකක් දාලා අස්සෙන් රින්ගන ත්‍රීවිල් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇනගෙන ඇනගෙන යන්න හිතෙන්නේ මට විතරද?
    English no 3 eun ennema agata ban...maranna hithenawa yatakarala ada udeth ahemai
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඒක සාමාන්‍යයි බන්. අර කෝච්චි එන්ජින්වල වගේ කව් කැචර් එකක් ඉස්සරහට අල්ලගෙන කොනක ඉඳන් සුද්දකරන් යන්න තියෙන්න් පාරවල් ටික.. අ.හු.වේ.පු.ලා :angry:
    :)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    :baffled::baffled: මෝටර් ශෝ එකේදි ඇහුවහම උන් ජපන් කිව්වනේ මට..... :angry::angry:
    මාමගේ වයසට කොල්ලෝ නක්කලයක් දාලා වගේ...එතන ගිහින් ලේලන්ඩ් ගැන කිව්වේ නැතෙයි
     
    Status
    Not open for further replies.