වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිසාන් පැට්‍රෝල් එකක් අරන් යකඩ බපර් එකක් දාලා අස්සෙන් රින්ගන ත්‍රීවිල් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇනගෙන ඇනගෙන යන්න හිතෙන්නේ මට විතරද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21256957 said:
    නිසාන් පැට්‍රෝල් එකක් අරන් යකඩ බපර් එකක් දාලා අස්සෙන් රින්ගන ත්‍රීවිල් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇනගෙන ඇනගෙන යන්න හිතෙන්නේ මට විතරද?

    මගේ පියා ජනාධිපති උනා නම් පෝලිමට අල්ලන් යනවා ඩිෆෙන්ඩරයකින් වේශිගේ කොල්ලො ඔක්කොමලව වීල් දුවන..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21256961 said:
    මේ ටිකේ හරියට වැඩ බන්.. නැන්දම්මා බිග් ගර්ල් කෙනෙක් වෙලා:yes:

    කවද්ද නාවන්නේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගේ පියා ජනාධිපති උනා නම් පෝලිමට අල්ලන් යනවා ඩිෆෙන්ඩරයකින් වේශිගේ කොල්ලො ඔක්කොමලව වීල් දුවන..

    පෙට්‍රෝල් එකක් තමා ඊලගට ගන්නේ.. අනිවා. මට අනින්න හිතුනු වාර අනන්තයි බන් උට්ටිගේ කොල්ලන්ට. කොහෙද මේකෙන් ඇන්නොත් ගේ උගස් කරන්න වෙනවා හදන්න

    19d8e7bf059a5551e6a86df5e01437bc.jpg

    මට ඩිෆෙන්ඩර් සෙට් වෙන්නේ නෑ බන්:oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21256975 said:
    පෙට්‍රෝල් එකක් තමා ඊලගට ගන්නේ.. අනිවා. මට අනින්න හිතුනු වාර අනන්තයි බන් උට්ටිගේ කොල්ලන්ට. කොහෙද මේකෙන් ඇන්නොත් ගේ උගස් කරන්න වෙනවා හදන්න

    19d8e7bf059a5551e6a86df5e01437bc.jpg

    මට ඩිෆෙන්ඩර් සෙට් වෙන්නේ නෑ බන්:oo:

    ඒක සාමාන්‍යයි බන්. අර කෝච්චි එන්ජින්වල වගේ කව් කැචර් එකක් ඉස්සරහට අල්ලගෙන කොනක ඉඳන් සුද්දකරන් යන්න තියෙන්න් පාරවල් ටික.. අ.හු.වේ.පු.ලා :angry:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Attention help pls
    මට ගාල්ල හෝ මාතර අවටින් එන්ජින් ට්යුන් අප් එකක් කරන්න හොද තැනක් කියපල්ලකෝ...ලොකු උදව්වක්...
    කියක් යනවද ???
    කරපුඅය විස්තර කියන්න...

    CAR:ALLION 240:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක සාමාන්‍යයි බන්. අර කෝච්චි එන්ජින්වල වගේ කව් කැචර් එකක් ඉස්සරහට අල්ලගෙන කොනක ඉඳන් සුද්දකරන් යන්න තියෙන්න් පාරවල් ටික.. අ.හු.වේ.පු.ලා :angry:

    ඇයි අප්පගේ බූදලේ වගේ පාරේ ඉරෙන් මෙහා පැත්තේ නවත්තන උන්. අම්මපා බන් මේ අගේ යස්ස වාහනයක් තමා ලංකාවේ ගන්න ඕනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Attention help pls
    මට ගාල්ල හෝ මාතර අවටින් එන්ජින් ට්යුන් අප් එකක් කරන්න හොද තැනක් කියපල්ලකෝ...ලොකු උදව්වක්...
    කියක් යනවද ???
    කරපුඅය විස්තර කියන්න...

    CAR:ALLION 240:yes:

    ai moko wela thiyenne>
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21256984 said:
    හොද මාරක නැකතක් එනකන් ඉන්නේ:yes:

    නාවල චේන්පටක් එහෙනම හදලා දාපන්. සල්ලි කියල මගෑරලා ඉන්ඩ එපා. නැන්දම්මා ඉස්ඉස්සෙලාම පාර ගෙට වෙච්චි වෙලාවනේ බන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21256995 said:
    ඇයි අප්පගේ බූදලේ වගේ පාරේ ඉරෙන් මෙහා පැත්තේ නවත්තන උන්. අම්මපා බන් මේ අගේ යස්ස වාහනයක් තමා ලංකාවේ ගන්න ඕනේ.

    මට මල පනින්නේ කාර් එකට ඉස්සරහින් යූ ටර්න් ගහනවා. :angry: :angry: :angry:
    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ හප්පන්න හිතෙනවා වට හතක් පෙරලිලා යන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නාවල චේන්පටක් එහෙනම හදලා දාපන්. සල්ලි කියල මගෑරලා ඉන්ඩ එපා. නැන්දම්මා ඉස්ඉස්සෙලාම පාර ගෙට වෙච්චි වෙලාවනේ බන්.

    අනිවා.. ජයරත්න එකෙන් ගන්නවා ලොකුවටම උත්සවේ:yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21256939 said:
    උබ දුවන කාර් එකනේ බන්... ප්ලග් ගතරක් අරන් දාපන්කෝ ටිකක් වියදම් කරලා.. ජෙනුයින්ම දාපන් කම්පැනියෙන් අරන්:yes::yes: සේරම සෙල්ලම් ටික ඔය හතර උඩනේ බන්:yes:

    danna one ban.. heta dihata yanna one.. mewage thathwen engine eka baaganna puluwan neh.. :confused:
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21257009 said:
    අනිවා.. ජයරත්න එකෙන් ගන්නවා ලොකුවටම උත්සවේ:yes::yes:

    දත් මාමව ගම්මු උයන්න.
    වට්ටක්කයි, කරෝලයි, ලුණු සම්බලයිනේ බන්.
    උඹ අපි ඔක්කොටම කියනවා නේ.
    අපි හරි ආසයි නානෝ උඹේ අළුත මල්වර වෙච්චි නැන්දම්මා බලන්න.. :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21256957 said:
    නිසාන් පැට්‍රෝල් එකක් අරන් යකඩ බපර් එකක් දාලා අස්සෙන් රින්ගන ත්‍රීවිල් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇනගෙන ඇනගෙන යන්න හිතෙන්නේ මට විතරද?

    :baffled::baffled: ඕකට නිසාන් පෙට්‍රෝල් ඕන් නෑ මාමේ...... අඩු වියදමෙන්..... සුපිරි ඉන්දියානු තාක්ෂණෙන් එන.... ලේලන්ඩ් එකක් ගත්තා නම් ඇති..... බලපන්කෝ.... පාරේ කහ ඉරි උඩ ඉබි ගමනෙන් යන උන් ලේලන්ඩ් එකක් එනවා දැක්කහම කකුල් දෙකට වැද වැද පාර මාරු වෙන්නේ..... ත්‍රී වීල් නම් අදාලම නෑ..... දැනට දෙකක් අම්බ්‍රෙල්ලා පවුඩර් කරලා තියෙන්නේ..... පස්සෙන් ඇවිත් ඇනගෙන සහ වමෙන් ඉස්සර කරන්න ගිහින්..... :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    :baffled::baffled: ඕකට නිසාන් පෙට්‍රෝල් ඕන් නෑ මාමේ...... අඩු වියදමෙන්..... සුපිරි ඉන්දියානු තාක්ෂණෙන් එන.... ලේලන්ඩ් එකක් ගත්තා නම් ඇති..... බලපන්කෝ.... පාරේ කහ ඉරි උඩ ඉබි ගමනෙන් යන උන් ලේලන්ඩ් එකක් එනවා දැක්කහම කකුල් දෙකට වැද වැද පාර මාරු වෙන්නේ..... ත්‍රී වීල් නම් අදාලම නෑ..... දැනට දෙකක් අම්බ්‍රෙල්ලා පවුඩර් කරලා තියෙන්නේ..... පස්සෙන් ඇවිත් ඇනගෙන සහ වමෙන් ඉස්සර කරන්න ගිහින්..... :lol:
    :rofl::rofl::P:P
     
    Status
    Not open for further replies.