මචංලා සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව SLT PEOTV කනෙක්ශන් එකක් ගත්තා මැච් එක බලන්න.. sports චැනල් ටිකත් එක්කම.. බලපන්කෝ මුන් කරන බලු වැඩේ.. ten cricket, star sports චැනල් අස්සේ මුන් ලෝකල් ඇඩ් දානවා, replay එකක් ආව බැටාගෙ විස්තරයක් මොකුත් බලන්න විදියක් නැහැ.. අපි sports චැනල් ගන්නෙ ඒ චැනල් එක බලන්න ඕනේ නිසානේ බං, මුන් ඒකටත් කෙලවලා.. SLT peotv හොට් ලයින් කතා කරල කිව්වම මොකුත් නොදන්න තොත්ත බබාලා වගේ රග පානවා.. මම දැන් කතා කරලා 10 පාරකට වඩා කම්ප්ලේන් කරලා ඇති මාස දෙකක් තිස්සේ වැඩක් නෑ අදත් බලු වැඩේ කරනවා.. PEO TV තියෙන උන් කොම්ප්ලේන් කරමුද එක දිගට? මොකද කියන්නේ.. සාමාන්‍ය මිනිස්සු විදියට අපිට කරන්න පුලුවන් දෙයක් වෙන නැහැනේ... 

මචංලා කම්ප්ලේන් කරන්න මෙන්න නම්බර් එක, පාරිභෝගික අපිටත් බලයක් තියනවා කියලා පෙන්නමු peo tv complain no 1212


මචංලා කම්ප්ලේන් කරන්න මෙන්න නම්බර් එක, පාරිභෝගික අපිටත් බලයක් තියනවා කියලා පෙන්නමු peo tv complain no 1212
Last edited:







ads gana kata karoth