SLT PEO TV බලු වැඩ

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මචංලා සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව SLT PEOTV කනෙක්ශන් එකක් ගත්තා මැච් එක බලන්න.. sports චැනල් ටිකත් එක්කම.. බලපන්කෝ මුන් කරන බලු වැඩේ.. ten cricket, star sports චැනල් අස්සේ මුන් ලෝකල් ඇඩ් දානවා, replay එකක් ආව බැටාගෙ විස්තරයක් මොකුත් බලන්න විදියක් නැහැ.. අපි sports චැනල් ගන්නෙ ඒ චැනල් එක බලන්න ඕනේ නිසානේ බං, මුන් ඒකටත් කෙලවලා.. SLT peotv හොට් ලයින් කතා කරල කිව්වම මොකුත් නොදන්න තොත්ත බබාලා වගේ රග පානවා.. මම දැන් කතා කරලා 10 පාරකට වඩා කම්ප්ලේන් කරලා ඇති මාස දෙකක් තිස්සේ වැඩක් නෑ අදත් බලු වැඩේ කරනවා.. PEO TV තියෙන උන් කොම්ප්ලේන් කරමුද එක දිගට? මොකද කියන්නේ.. සාමාන්‍ය මිනිස්සු විදියට අපිට කරන්න පුලුවන් දෙයක් වෙන නැහැනේ... :no::no:

    මචංලා කම්ප්ලේන් කරන්න මෙන්න නම්බර් එක, පාරිභෝගික අපිටත් බලයක් තියනවා කියලා පෙන්නමු peo tv complain no 1212
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Dialog tv walath ohoma thamai ban.
    Api gewannath ona. Un local ad dalath hamba karanawa.
    Indian feed nisa local ewa nethath indian ad yanawa.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    dialog කියල .කිසි වෙනසක් නෑ. channel එකට සල්ලිත් අරන් එපාවෙනකන් ad දානවා. match එක යද්දිත් උඩින් add යනවා. ඒ මදිවට සමහර විට over එකට balls 5i බලන්න වෙන්නේ. first ball නෑ. එක්කෝ අන්තිම බොලේ ගහපු ගමන් ad දානවා. අවුට්ද, 4ක්ද, 6ක්ද මොකුත් දන්නේ නෑ. මහා සක්කිලි business කාරයෝ. :angry::angry::angry::angry::angry::angry:
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    dialog කියල .කිසි වෙනසක් නෑ. channel එකට සල්ලිත් අරන් එපාවෙනකන් ad දානවා. match එක යද්දිත් උඩින් add යනවා. ඒ මදිවට සමහර විට over එකට balls 5i බලන්න වෙන්නේ. first ball නෑ. එක්කෝ අන්තිම බොලේ ගහපු ගමන් ad දානවා. අවුට්ද, 4ක්ද, 6ක්ද මොකුත් දන්නේ නෑ. මහා සක්කිලි business කාරයෝ. :angry::angry::angry::angry::angry::angry:

    ඔව් මචං එපා වෙනවා.. මම දැන් TRC එකට complain එකක් ලියන ගමන් ඉන්නේ.. උඹලත් compain දාලා ref numbers ලියාගෙන හිටපන්.. මම නම් දෙකෙන් එකක් ඉවර කරලා නවත්තන්නේ..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    peo tv hodai dialog ganinko sattalite ekata gal gahanna hithenawa stuck wenawai wahinna eddi natih wenwai :D ads gana kata karoth

    palaweni ball eka danne duwagena awith newei :D hithaganinko tv eke match eka penne 3 kalai anith ewa ads
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෙත් මල වදේ වෙලාවකට චැනල් මරු කරද්දිත් එක එක ඇඩ් දානවා, ප්‍රෝග්‍රම් ගයිඩ් එකට යද්දියි ඒකෙන් අයින් වෙද්දියි ත් ඇඩ් දානවා මල වදයක් උන්ට සල්ලි දෙන්නේ ඇඩ් බලන්ඩයෑ
     
    crukij18

    Member
    Jan 27, 2012
    22
    2
    3
    PEO TV

    peo tv eke kisima welawaka match eka kapala adds gahanne naha machan.mama mea welawe inne peo tv eke add gahana tana.Eaka api kapuwe natath star sports la kapanawa.Api hama welawakama local ads gahanne star sports la kapana tana hariyatama kapala.ehema natiwa kisima tanaka match eka uda ads gahanne naha.
     
    "palaweni ball eka danne duwagena awith newei" ammapa atta kathawa ban, e wagema anthima ball eka batsman gawata giyama iwara wenawa :D :D
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    අපෙත් මල වදේ වෙලාවකට චැනල් මරු කරද්දිත් එක එක ඇඩ් දානවා, ප්‍රෝග්‍රම් ගයිඩ් එකට යද්දියි ඒකෙන් අයින් වෙද්දියි ත් ඇඩ් දානවා මල වදයක් උන්ට සල්ලි දෙන්නේ ඇඩ් බලන්ඩයෑ

    ow ban mama me trc ekata complain ekak liyana gaman inne.. magula ubalath 1212 complain karanna...
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    peo tv eke kisima welawaka match eka kapala adds gahanne naha machan.mama mea welawe inne peo tv eke add gahana tana.Eaka api kapuwe natath star sports la kapanawa.Api hama welawakama local ads gahanne star sports la kapana tana hariyatama kapala.ehema natiwa kisima tanaka match eka uda ads gahanne naha.

    machan api salli dila star sports ganne unge ad balanna one nisa.. contract eka thiyenne star sports channel eka apita balanna dena eka, madin kapala monawa dammath, kochchara hodata eka karath ubala karanne ape consumer rights violate karana eka.. mama me TRC complain ekak compile karana gaman inne balamu law eka mokada kiyanne kiyala..