mitsubishi GLX C12 Help...

HSgems

Active member
  • Nov 2, 2015
    122
    71
    28
    මේ වාහනේ ගැන දන්න හරි , පාවිච්චි කරපු හරි කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් විස්තර කියන්නකො.....

    14762545309j8b9bniI2i20160921_125010.jpg


    mitsubishi-lancer-glx-4803051.jpg


    mitsubishi-lancer-glx-191152212.jpg
     
    • Like
    Reactions: Alu kurulla

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මන් පාවිච්චි කරනවා.බොඩි පාර්ට්ස් අඩුයි හොයාගන්න.අනිත් එවා නම් තියනවා පන්චිකාවත්තේ.හොදට දුවන්න පුලුවන්.පෙට්‍රොල් එහෙමත් කරනවා.මොනවද තව දැනගන්න ඔනේ
     

    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    [UOTE=salitha22;21257847]මන් පාවිච්චි කරනවා.බොඩි පාර්ට්ස් අඩුයි හොයාගන්න.අනිත් එවා නම් තියනවා පන්චිකාවත්තේ.හොදට දුවන්න පුලුවන්.පෙට්‍රොල් එහෙමත් කරනවා.මොනවද තව දැනගන්න ඔනේ[/QUOTE]

    Angin ehema kohomada machan,....
     

    nadeeraduwage

    Junior member
  • Sep 12, 2009
    69
    2
    8
    Math use kara, wahane goda. C12a model eka Neda oya. Muladi the weda kare ne. Carb ekak thibba ta passe hari giya. 14k witharada kala.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    HSgems:21258566 said:
    [UOTE=salitha22;21257847]මන් පාවිච්චි කරනවා.බොඩි පාර්ට්ස් අඩුයි හොයාගන්න.අනිත් එවා නම් තියනවා පන්චිකාවත්තේ.හොදට දුවන්න පුලුවන්.පෙට්‍රොල් එහෙමත් කරනවා.මොනවද තව දැනගන්න ඔනේ

    Angin ehema kohomada machan,....[/QUOTE]

    Kisi aulak na.hodata duwanna puluvan batta van ekak ac compressor eka tiyanna .danennavat na.man.tama use.karanne.eka
     

    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    මෙ කාර් වලට කොලඹ පාර්ට්ස් ගන්න තැනක් කියන්නකො දන්න කෙනෙක්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    HSgems:21295497 said:
    මෙ කාර් වලට කොලඹ පාර්ට්ස් ගන්න තැනක් කියන්නකො දන්න කෙනෙක්

    Panchikawatta.etanama tikak issarahin tiyaanava galvala