BitCoin ඕනද?

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura

    BitCoin කියන්නේ රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්.
    Bitcoins තමයි Crypto-Currencies අතරින් ජනප්‍රියම.
    මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සටොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා. මේ නිසාම වෙන්න ඇති BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සටොශි නමින් (1 Satoshi = 0.00000001 BTC).
    අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.

    මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සටොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා. මේ නිසාම වෙන්න ඇති BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සටොශි නමින් (1 Satoshi = 0.00000001 BTC).

    Bitcoin_why.jpg


    මුල් කාලෙම BitCoin ටිකක් අරන් තියගත්තනම් කොහොමද අද?

    BitCoin forecast එක මෙතනින් බලාගන්න පුලුවන්.

    http://www.bitcoinforecast.com/

    BitCoin ගන්න කැමති අය ඉන්නවනම් ඕගොල්ලන්ගේ email එක PM කරන්න. මම ගන්න විදිය කියල දෙන්නම්....


     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Mage langa bitcoin 4 gaanak thiyenawa. Meka wikuna ganna widiyak set karapan.

    Email me,
    [COLOR="Red"][email protected][/COLOR]

    Bitcoin>>>LKR කරගන්න ඕන අය ඉන්නවනම් inbox කරන්න. $1ක් රුපියල් 140ත් 143ත් අතර rate එකකට මාරු කරල දෙන්න පුලුවන්... ($1 = 140-143 අතර)
    වැදගත්,
    1) Bitcoin >>> Dollar වීමේදීත්, Dollar >>> Card එකට Withdraw කිරීමේදීත් සිදුවන අයකිරීම් (Fee) අදාල පුද්ගලයා විසින් දැරිය යුතුයි.
    2) Withdraw වෙන Dollar ප්‍රමාණය Screenshot එකක් මගින් ලබාදෙන අතර, එහි අදාල Dollar ප්‍රමාණයට මුදල් ගෙවනු ලැබෙයි.
    3) ඕනෑම බැංකුවකට මුදල් එවිය හැක. (Commercial බැංකු සදහා මුදල් අය නොකරන අතර, අනෙකුත් බැංකු සදහා Real Time Payments වලට සිදුවන රුපියල් 50ක අයකිරීම අදාල පුද්ගලයා විසින් දැරිය යුතුයි.)
    4) මුදල් දින 2කක් ඇතුලත ලබාදෙනු ඇත. (මුදල් එවීමෙන් පසු මුදල් ගෙවු බවට Screenshot එකක්ද එවනු ලැබෙයි)
    5) Bitcoin එවීමේදී ඔබ අතින් සිදුවන කිසිදු වැරදීමකට මා විසින් වග කියනු නොලැබෙයි.... (කාටවත් බොරු කරන්න බැහැ. මොකද සියලුම Bitcoin ගණු දෙණු වාර්තා වෙනවා....)
    6) Bitcoin >>> LKR කල හැකි අවම ප්‍රමාණය $25යි.
    ඉසංක